Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ryu92886: 🙂#viral #blowthisup #100kviews #1millionaudition #fypシ
ryu
Open In TikTok:
Region: LK
Saturday 07 November 2026 07:51:18 GMT
65156
8171
223
338
Music
Download
No Watermark .mp4 (
0.92MB
)
No Watermark(HD) .mp4 (
0.92MB
)
Watermark .mp4 (
0.92MB
)
Music .mp3
Comments
®||Oshadha Lakshan🍓 :
ඊලග අවුරුද්දේ එයා බදිනවා. 🥹 හැමදෙටම තරහක් නැතුව සමුදුන්නා.😇 මතකය හැමදාම ඒ වගේම තියෙවි කවුරු ජිවිතේට ආවත්.😁
2026-11-08 01:17:44
0
' CHANUKA 💥 :
එ හැමදෙකින්ම වෙන්නෙ එක මතක් කරන වාරයක් පාසා තමන්ම රිද්ද ගන්න එකයි 🫡
2026-11-08 03:32:51
0
𝘴ꪖꫝꪖ𝘴 💹 :
ගානක්වත් නැති මනුස්සයෙක් නිසා තවත් විදවනවා 🥹
2026-11-07 09:49:50
141
desh__🇬🇧 :
නැවතිලා අවුරුද්දකට වඩා වැඩී, එත් තවම පොන් එක unlock කරන pin එක එයාගෙ උපන් දිනේ..
2026-11-07 20:27:03
0
MAHESH.🇴🇲💫 :
කොහොම අමතක කරන්නද උදේට පෝන් එක අන්ලොක් කරන්නෙත් එයාගෙ birthday eka ගහල🙂💔
2026-11-07 20:49:55
1
🅹🆄🅺🅸 🙈🤍 :
දැනට අවු 05 යි මාස 2 තාමත් බලන් ඉන්නවා
2026-11-07 18:59:57
22
_"ThaRuu_JaY"_🐚🥀 :
අවෘද්දයි මාස 9 . still waiting 🥀
2026-11-08 09:56:31
1
KPX :
තාමත් password එක
2026-11-07 18:49:50
0
gayi :
එයාගෙ birthday පහුවෙලා යනකනුත් මට මතක නෑ ,මට හරි සතුටුයි මට ගින්දර දුන්න මනුස්සයගෙ ජීවීතේ ගැන ගොඩක් දේවල් මට අමතක වෙලා ගිහින්😍
2026-11-07 13:27:12
10
තාරුන්දි🌝❤️ :
සත පහක ආදරයක් නැති කෙනෙක්ට පනටත් වඩා ආදරේ කරනවා.😐💔
2026-11-07 18:13:02
6
🫶ヘヌー🫶 :
ඊලග පාර උපන්දිනේට මොනා හරි දෙන්න සල්ලි එකතු කරන ගමන් ඉන්න මම 🥺🥲
2026-11-07 14:20:54
10
꧂𝐑⃝𝐀𝐒⃞𝐇𝐔⃟ 𝘽𝙊⃞𝙔〠 :
එක එහෙම අමතක වෙන දවසක් නෙමෙයි...🙂🕊️🥀❤️🩹
2026-11-08 03:38:53
1
විදු..😊❤️🩹 :
අඩො ඇයි බන් ඔහොම
2026-11-07 23:18:45
1
S H A N I── G I R L0507 :
එයා 7/14 මං 7/21🥺🖤🫀
2026-11-08 02:32:15
1
THARU.. 👻👻 :
අවුරුදු 3 ගියා . එත් තාම පස්වඩ් ඔක්කොම එයගේ Bd එක
2026-11-07 19:27:37
2
𝑳𝒐𝒔𝒕 𝑾𝒊𝒕𝒉 𝒀𝒐𝒖 ❤️🔥 :
මට වඩා එයා අවුරුදු 5ක් වැඩිමල්. එත් මං හිතන්නේ නෑ ආවරේට වයසක් ආදාල වෙයි කියලා 🙂 ඒ කොහොම උනත් මගෙ ජීවිතේම වෙලා හිටිය එයා අද මාව තනිකරා ☺💔 මන් බල කරන්නේ නෑ මාත් එක්ක ඉන්නමයි කියලා. ඒත් එයා නැතුව ජීවත් වෙන්නේ කෝමද කියලා විහිලුවටවත් හිතලා නෑ. හැබැයි අද මං තනියම පරණ මතකත් එක්ක තනිවෙලා 🙂🫀. මේ වගේ දෙයක් වෙන කිසිම කෙනෙකුට වෙන්න එපා ☺🙏
2026-11-07 18:00:47
4
❤️✨ Anjala Naotunna 🧚💗 :
2000/9/28 😞💔
2026-11-07 19:27:26
1
𝑰𝒎𝒂𝒔𝒉 🌪️. :
Api adare krn vidihata apita hamoma adare krn nh neh❤️🩹
2026-11-08 01:34:10
3
Neon.....👣 :
March 14....
2026-11-07 20:27:05
0
𝑩_𝑰_𝑵_𝑼_ 🇱🇰 :
eyage birthday ekata kalinnma Vish karapu mage birthday eka mathakai na 😄
2026-11-07 19:42:34
0
Kavishka madhushan :
කොහොම අමතක කරන්නද ? Phone එකේ lock එක ! (11.27)
2026-11-07 21:07:20
0
pavi boy :
12/17 එයාගේ හැමදේම හොදින් වෙන්න ඕනෙ💔
2026-11-08 02:06:13
1
xDENU 🎭🤍 :
අපෝ නෑ 😌❤️🩹🙂
2026-11-07 20:50:37
0
2006 ! 🖤 :
05/22 🙂❤️🩹
2026-11-07 12:43:50
0
ՏIᑎᗴTᕼ ☁️.ᐟ :
දැනුණ ආදරේ 🙂
2026-11-07 13:05:34
4
To see more videos from user @ryu92886, please go to the Tikwm homepage.
Other Videos
Một căn nhà đẹp, một đời bình yên🏡💗 #xuhuong #xaydungtrongoi
20 دن گزر گئے ایک صوبے کے وزیر اعلی کہاں پر ہے۔more#varilvideo💔💔
#xh #ngakakkocak
#trending
#capcut #capcutpioneer #sbtentertainment #pioneertemplate #nhaclyrics102
#fyp #real #yellowfont
About
Robot
API
Legal
Privacy Policy