@adaderanasinhala: හිමිවරුන්ගේ දැඩි විරෝධය මැද පොලිසිය දෙදෙනෙකු අරන් යයි "මේ හාමුදුරුවෝ කෙනෙක් නේද..ඇයි ඔහොම කරන්නේ" රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ තවත් දර්ශන.. #adaderana #SriLankaNews #latestnews #lka #LatestNews #AdaDerana #weather
Ada Derana Sinhala
Region: LK
Saturday 07 November 2026 09:10:19 GMT
Music
Download
Comments
Rajiv Wanniarachchi :
පුදුම සතුටක් තියෙන්නේ දුන්න චන්දය ගැන අනුර අයියේ.
2026-11-07 10:06:33
237
Pradeep Pradeep :
රාජකාරිය ට බාදා කරන්න මොන අයිතියක්ද
සියලු හාමුවුරුවරු අත්තඩංගුවට ගත යුතුයි.
2026-11-07 10:50:43
91
Kumara YS :
ඔතන එක හමුදුරුවෙක් නෑ
2026-11-07 10:04:00
251
Kumara Gaspe :
මුන් ඇතුලට දාන්න ඕනේ
2026-11-07 09:41:57
219
shyamal :
නීතියනං නීතිය. සෙල්ලං දාන්ඩ බෑ දැන්. ❤️
2026-11-07 10:22:11
110
🎀Паханди Амайя🎀 :
එකෙන්ම රෙස්පෙක්ට් 🫡
අනුරාධපුර කවරක්කුලම පොලිසිය
2026-11-07 10:27:50
65
𝑫 𝑨 𝒍 𝒍 𝑼 🐬🤍🌊 :
පවු අරු දුවල ගිහින් හාමුදුවන්ගේ පල්ලට ගියා
2026-11-07 09:59:07
65
srilankanno1 :
ඇනුරගෙ පොලිස්
2026-11-07 10:00:40
37
ESHAN🎙️🎧🎵🎶🎸 :
කොන්ද පන තියෙන පොලිස් කාරයෙක්.
2026-11-07 11:21:24
35
Akila :
vereddak nethiva minissunva aran yanne komada
2026-11-07 12:20:21
0
Ishara Weerasinghe :
Charithe
2026-11-07 10:46:52
22
sugath. :
ඔතන හාමුදුරුවෝ නම් නැහැ.
2026-11-07 10:27:06
46
නිශාන්ත අධිකාරි 🌿🌿🌿🍵🍵🍵 :
ජයවේවා ජයවේවා පොලිසියේ කට්ටිය ට 👍❤️❤️
2026-11-07 10:07:16
36
Amith Sampath :
කතා කරන්නත් බැ නෙද දැන් 🤌🤌
2026-11-07 12:19:14
0
Kanchanamala Kanchanamala :
මොකකාද මේ නරුම පාලනය
2026-11-07 12:18:19
0
SK :
යකෝ මේක මාර නීතියක් උනානේ
2026-11-07 12:19:47
0
kuwait 🇰🇼 🇰🇼 🚕 🚖 taxsei :
salut polis srilanka
2026-11-07 10:04:55
52
🌹கண்களால் கைது செய் 🌹 :
police I am respect you♥️
2026-11-07 11:02:06
10
@.ɖųɱıŋɖą ცཞą۷ɛʂɬ👨✈️👨✈️ :
නියමයි sir නියමයි 🙏
2026-11-07 10:04:16
22
user1114786612041 :
ජයවෙිවා පොලිසියේ කටිටියටම
2026-11-07 10:37:21
11
user886154328844085 :
එකෙන්ම රෙස්පට් ආදරෙයි සර්,නිතිය එකෙන්ම කරන්න ඔිණ
2026-11-07 11:13:44
9
Sriya Weerakkodi💖 :
පොලිසියේ කියා කලාපය ninditayi....mahajanatawa බලා නොඉඳ සලකන්න එයාලට...
2026-11-07 10:35:09
5
Abheeth Chinthaka :
ඇත්තම කිව්වොත් එරන් යන්න තරම් වරදක් කරේ නෑ නේද
2026-11-07 10:39:49
15
🇱🇰Ruwan Kuwait🇰🇼 :
සුපිරි එහෙම තමයි ඉන්න ඕනේ 👍
2026-11-07 09:58:21
21
Niro :
ohoma thamai karanna oni
2026-11-07 10:07:48
16
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.