@randeer_karunanayake: ලෝකයේ හැඩකාරම චොකලට් එක වන Toblerone පිටුපස ඇති පුදුම සහගත රහස! 🍫🏔️ අපි කවුරුත් ආසාවෙන් කන 'ටොබ්ලෙරොන්' (Toblerone) ත්‍රිකෝණාකාර චොකලට් එකේ හැඩය එහෙම වුණේ ඇයි කියලා ඔබ කවදා හෝ කල්පනා කරලා තියෙනවද? ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ අල්ප්ස් කඳු වැටිය ආභාෂය කරමින් නිර්මාණය වූ මෙම අපූරු චොකලට් එක පිටුපස ඇත්තේ අපූරු ඉතිහාසයකි! ලෝකයේ අද්විතීයම චොකලට් එකේ රසවත් ඉතිහාසය දැනගන්න වීඩියෝව නරඹන්න! 👇 This video is created solely for historical, scientific, and educational purposes. #Toblerone #ChocolateHistory #SwissChocolate #FoodHistory #ChocolateLovers #RandeerKarunanayake

randeer_karunanayake
randeer_karunanayake
Open In TikTok:
Region: LK
Saturday 07 November 2026 10:40:47 GMT
149332
10664
103
610

Music

Download

Comments

sobagaweshaka
sobagaveshaka© :
ඕකේ කෑලි එලියට කඩන්නේ නෑ...ඇතුලට තමා කඩන්නෙ....සිගිරීයේ ගිය වෙලේ tourist කෙනෙක් මට කියලා දුන්නෙ
2026-11-08 01:12:31
7
prageethhettipola
prageeth hettipola :
මෙලෝ රහක් නෑ
2026-11-07 15:28:57
30
tilshanramindu609
Tila :
එලිය පැත්තට කඩන්න ගිහින් අතේ නියපොත්තක් තුවාල කරගත්තා.😁
2026-11-07 12:54:41
23
l_a_k_i_01
Laki_01 🇦🇪 :
කකා බලන මම
2026-11-07 13:52:03
55
imeshimalka17
IMESH IMALKA :
කෑවට දැනන් හිටියේ නෑ නේද
2026-11-07 12:15:17
50
dhananjayaharsha
Dhananjaya Harsha :
Great thanks
2026-11-08 02:34:29
0
asuqueen.2001
♡⃝ 𝘼𝙨𝙪 🍒 :
රිස්බ්‍රෙරි චොකලට් රසයි ඔක්කොටම වඩා ♥️
2026-11-07 21:41:30
1
t.a.i.l.u.n
T A I L U N 👣🗿 :
Supiri thawa vidio oni oyage vidio skip නොකර එක දිගට බලනවා මුල ඉදන්න ගොඩක් දැනුම ගන්න පුලුවන්. 🩵
2026-11-07 13:21:11
8
hansi_weera
Hansi✨🧿 :
Always fav...😍
2026-11-08 02:46:15
0
srilankatosg
SRILANKAtoSG :
After lots of research,ur creating this video.Hatsoff to bringing interesting stories 👏👏👏
2026-11-07 17:18:09
6
sumudu.ruwan87
Sumudu Ruwan :
thank you
2026-11-08 03:25:55
0
kanishkafranando
kanishka(KNIY🥊🇪🇺🇱🇰🇨🇭 :
Man giya oya thana balanne mara lassani ethana 🥰🥰
2026-11-07 21:50:28
1
athal_clips001
ආතල් Clips :
sir video ekak dmma kiynne mona wde hitiyth anthima wenknm hari asawen balanawa❤️‍🩹
2026-11-07 12:50:33
3
itz.chathusha.0408
Chathusha Kavishvara :
Mn illuwa video eka 😍
2026-11-07 13:53:52
8
malayikamalayika2
malayikamalayika2 :
vary nice explain 🥰👌
2026-11-07 14:25:09
6
italianp5
Italian Products LK :
godak watinwa mamath owa vikunnwa eth ithihasaya denagena hitiye na
2026-11-08 03:07:59
1
prabathlokuwithan
PS :
Always new information 👍
2026-11-07 13:15:54
4
umesha196
❤️ශාන්ති ❤️ :
බුදුසරණයි 🙏
2026-11-07 13:15:49
2
sjayani98
Shani_J :
2026-11-07 14:34:59
2
heshankarunanayake
Heshan🇱🇰 Sanjeewa Karunana :
Next level 👉
2026-11-07 12:46:39
1
chalani246
@Chali :
අපි රස කර කර කෑවට ඒක පිටිපස්සේ කොච්චර ලොකු කතාවක් තියෙනවද. ආයේ කිට්කැට් ගැනයි,ඩේලී මිල්ක් ගැනයි කතාව දෙන්නකෝ.
2026-11-07 14:50:30
1
dilpahann
Dilpahan🪬 :
දැනුත් කෑවා එකක් [Big LOL]
2026-11-07 20:41:09
0
sahinduadithya8
Sahindu🌴" :
😓
2026-11-08 02:11:52
0
dew7.3
Dewz99🇯🇵 :
Rasai
2026-11-07 22:28:22
0
ashcharya2008
Ashcharya 💋🐰 :
Top 😌👀
2026-11-08 01:05:44
0
To see more videos from user @randeer_karunanayake, please go to the Tikwm homepage.

Other Videos


About