@nayomichan1: Credit card එකක් basic financial knowledge එක්ක පාවිච්චි කරන්න.. Annual fee ගැන concern වෙනවා වගේම cashing, revolve payments වලට කවදාවත් use කරන්න එපා. #creditmanagement
Nayomichan
Region: JP
Saturday 07 November 2026 11:29:34 GMT
Music
Download
Comments
ぐ✰ᵀᴴᴱ🎏_*ᴀsʜɪ ɢiRL🪄 :
මෙයා නැතිවෙලා කියලා කටකතාවක් යනවා ඇත්තද🥺
2026-11-10 18:13:56
205
Madushani ❤️ :
hello kiyanakotama mn hithuwe mn hodin innawa kiynna aawa kiyla 🥺😔
2026-11-10 20:27:17
337
oshini :
hello , කොහොමද කියලා අහන ඒ voice එක, 🥺
2026-11-20 16:12:59
0
Lυȥԋαα🐾® :
NTB eke iddi api Amex promote kale professional ayata. Kiyapu benefit serama aththa..
2026-11-08 12:54:56
0
පබළු :
නංගි ඔයා ගෙ විඩ් යො එකක් යනවා ඔයා හොදින් නෙද පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙන්න ටම
2026-11-10 19:43:43
50
Amm anji :
අනේ ඔයා හොදින් නේද අක්කි..😳
2026-11-10 19:45:05
18
11:11🍃🐞🇲🇻 :
හැමදම ලස්සන පාඩම් ඉගැන්නුවා. විඩියො ස්කිප් නොකර බලවන්න අපිව අබ්බැහි කෙරෙව්වා. ඒ වගේම අවසානයේ අනිත්‍ය ගැනත් උගන්නලා ගියා. කවදාවත් කාටවත් හිත නොරිදපු ඔයා අද අපිට පපුව අමාරුව හැදෙව්වා අක්කේ 🥺💔🏳️
2026-11-10 20:28:28
74
madu sanika.. :
පරිස්සමින් ඉන්න නංගි
2026-11-10 18:31:23
10
Noti sudda. :
අක්කෙ ඔයාට කරදරයක් එහෙම නැනෙ ද අනේ කියන්නකො 🥹🥹
2026-11-11 01:29:04
8
🌼SaaSha🌼 :
හෙලො කියලා ආයේ කතා කරන්න ඔයාව අපිට නෑද අක්කෙ ඇත්තටම...අනේ මට මේක දරාගන්න අමාරුයි අක්කෙ...මං ආරංචිය ආව වෙලෙ ඉදන් දෙවියන්ට කිව්වේ බොරුවක් වෙන්න කියලා...😞😞💔💔
2026-11-10 18:48:38
7
Nuwan godakanda (නුවා) :
සමහර ජිම් වලට යන්නත් බැ credit card නැතුව
2026-11-07 19:04:14
11
❤️🙏faith ✝️🌸 :
මම මේ වීඩියෝ එක බලනකොට ඔයා මේ ලෝකෙ නෑ 🥺
2026-11-11 10:18:03
26
sachiniumayangana8 :
pay pay, rakuten card ganath poddak kiyala dennako miss❤️
2026-11-07 16:44:01
1
Dilshan_max_boy🥀🕊️ :
නිවන දුර නොවෙවා අක්කේ 🥺🙏
2026-11-10 18:29:04
26
Mihisarani Amarathunga :
niwan suwa akke 🥺
2026-11-10 17:57:28
41
V I D U R A.🇪🇺 :
අක්කා ඉන්නවා .මං විස්වාසය කරන්නේ නෑ. එයා නෑ කියලා. හිතෙන්නේ නෑ.තියලා ගිය මතක තාම ජීවත් වෙනවා.❤️
2026-11-17 15:47:55
1
lili :
අනේ ඔයා හොඳින් නේද? pls pls ඔයා හොඳින් ඉන්නව නේද
2026-11-10 19:32:29
3
Anu Darshani :
Ane akke 💔 rest in peace 😞
2026-11-11 00:27:00
0
Ishara_nur 🫣😍 :
වටින කතාවක් .. ඇත්තටම Thank you අක්කෙ 🫂❤️
2026-11-07 15:42:38
7
11.18 🫀💫 :
Ane eka naraka hinayak wela oya aye enna akkii 🥺😭❤️🩹🫀
2026-11-12 04:19:11
2
Pɪɴᴋ Cʟᴏᴜᴅ 𐙚🩷☁️ :
[Big LOL]අම්මෝ
ඔව්.දැන් කාඩ් අරන් සංදර්ශනයක් දාන එක ට්‍රෙන්ඩ් එකක්..
2026-11-08 02:38:48
4
SUMUDU :
අනෙ.ඔයා❤️හොදින්.නෙද.අක්කෙ.පරිසමට යින්න🙏
2026-11-10 18:22:51
3
Thanu🫶💜️💫 :
අනේ ආයේ එන්නකෝ😞
2026-11-11 09:50:37
1
saranya love nilan :
නිවන් සුව අක්කේ
2026-11-10 18:14:44
1
Dinesh💎🫧 :
hodin nm echhry🙂🥺
2026-11-10 18:48:15
2
To see more videos from user @nayomichan1, please go to the Tikwm
homepage.