@homeyfoodies: ෆේස්බුක් ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරී දාන්න හිතන් ගත්ත විඩියෝ ටික එකතු කරලා මේ රීල් එක හැදුවේ කීපදෙනෙන් විඩියෝවකින් ඊයේ ස්ටෝරී දාපු රෙසපි දෙක ගේන්න කීව නිසා.. 🍋 රයිස් එකට ඕන දේවල් පහලින් ලියන්නම්.. ▪️බත් කොප්ප 3 ක් ▪️තෙල් මේසහැදි 2 ක් ▪️අබ තේහැදි 1/2 ▪️කඩල පරිප්පු මේසහැදි 2 ▪️කජු මද 20 ක් ▪️කරපිංචා ▪️වියලි මිරිස් කරල් 2 ක් ▪️සුදුළූනු බික් 2 ක් සිහින්ව කපලා ▪️කහ කුඩු තේහැදි 1/2 ▪️ලුණු කුඩු තේහැදි 1 ▪️ලෙමන් යුෂ කොප්ප 1/4 රටකජු ත්, උලුදු ත් එකතු කරන්න පුළුවන්. මුලින්ම තෙලට දාන්න ඕන ඒවාත් බැදෙන්න ඕන.. 🐖 ඩෙවල් එක ▪️මස් ග්‍රෑම් 350 ක් ▪️ලුණු කුඩු තේහැදි 1 ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ▪️ලූනු ගෙඩියකින් භාගයක් කොටු හැඩේට කපල් ▪️බෙල්පෙපර් 1 ක් හෝ මාළුමිරිස් ▪️තාක්කලි ගෙඩියකින් බාගයක් කොටු හැඩේට කපන් ඩෙවල් සෝස් එකට ඔයිස්ටර් සෝස් තේහැදි 2 ක් සෝයාසෝස් මේසහැදි 2 ක් තක්කාලි සෝස් මේසහැදි 4 ක් ගම්මිරිස් කුඩු තේහැදි 1/2 කෑලි මිරිස් කුඩු තේහැදි 1 සුදුළූනු පේස්ට් තේහැදි 1/2 ඉගුරු පේස්ට් තේහැදි 1/2 දුඹුරු සීනී තේහැදි 1 හැදුවොත් මටත් කියන්න.. ගොඩක් ස්තුතියී.. අහන් ඉන්නවාටයි, බලන් ඉන්නවාටයි, මට දෙන ආදරේටයි ආදරෙන්, හෂී🌸

Cook With Love
Cook With Love
Open In TikTok:
Region: JP
Saturday 07 November 2026 11:42:37 GMT
20972
1169
0
46

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @homeyfoodies, please go to the Tikwm homepage.

Other Videos


About