@sanjeewakapuge: මිනිසුන් තමන්ගේ පව් සෝදාගෙන, හිතේ තියෙන ප්‍රාර්ථනාත් අරගෙන සිරිපා වන්දනා කරන්න යනවා. ඒ අතරේ මේ පුංචි සමනල්ලුත් මල්වලින් මල්වලට පියාඹමින් සිරිපා අඩවියට යනවා කියලා අපේ පැරැන්නෝ ආදරයෙන් විශ්වාස කළා. ඇත්තටම ඒක හරිම සුන්දර සිතුවිල්ලක් නේද? සමහර ගමන් තියෙනවා දුරින් මනින්න බැරි... ඒවා මනින්න වෙන්නේ හදවතේ තියෙන භක්තියෙන්. ❤️ සිරිපා අඩවිය කියන්නේ මිනිසුන් විතරක් නොව, පුංචි සමනල්ලුන්ගේ පවා ආදරය දිනාගත්තු පින්බර භූමියක්... 🦋� #onemillionaudition #life #fypシ #Love
Sanjeewa Kapuge
Region: LK
Saturday 07 November 2026 14:39:29 GMT
Music
Download
Comments
ලක්සිත#락시타 🇱🇰 ❤️ 🇰🇷 :
මෙ මාසවල සමනල ගහනය වැඩියි. එක සාමාන්‍යයි.
2026-11-08 02:02:21
9
®_DHANU®_ :
අපේ පැත්තෙනුත් ගියා උදේ හෙන රෑනක් 🫶
2026-11-07 22:36:46
16
Nadee Uyangoda 🦋🧿🍃 :
ඇත්තටමද මේ 🥺
2026-11-07 15:29:07
33
""දසූ බබාහ් ....""❤️🩹🥂 :
ඉස්සරනම් අපේ පාරවල් වල ගොඩාක් එනවා මේ පාට සමනල්ලු දැන්නම් නෑ
2026-11-08 04:04:03
0
𝓐𝓥𝓡𝓘𝓔𝓔🌝🎀🧸✨ :
Butterfly book eka mathak una🥺💗🦋
2026-11-07 16:35:10
4
Malfoy Lady ❾¾ :
සිරිපා කරුණාව 🥹💛🦋
2026-11-08 01:37:53
5
Usha ஊஷா ඌෂා 🇦🇺☸️ :
ලස්සන පැටව් ටික සිරීපාදෙ කරුණා කරන්න යනව දැක්කම අමුතු හැගීමක් දැනුනෙ අපිටත් ඉක්මනින් ඒ දවස එනව නේද කියල.....🙏🤍
2026-11-08 01:21:06
3
muthuu✨️🥰 :
anee lassna🥹🦋✨️kisima karadarayak nethuwa saman dewi pihiten siripa karuna karanna lebenna oni 🙏🥹💗✨️🦋
me koheda
2026-11-07 16:37:34
36
oshi🥺 :
අද සමනලු සිරිපාදේ යනවා🥺🫶🏼
2026-11-07 17:53:32
0
Madara de Silva :
අපි පුංචි කාලේ රංචු පිටින් යනවා එක දිගට ගාලූ පාර දිගේ🤩 ඉස්සර 99/2000 වගේ
2026-11-08 00:11:26
1
Elegance Brides By Devika :
Ane ada ude mama dakka lassanama dasuna Kalutara horana pare
2026-11-07 16:40:48
4
Isiwara Piyumantha :
ඉස්සර මෙහෙත් හිටිය.
2026-11-08 03:36:53
0
𝐂𝐇𝐀𝐌𝐈 日本 🇱🇰 🇯🇵 :
අඩෝ සෑහෙන කාලෙකින් නේද මේ
2026-11-08 03:40:32
0
𝒔.𝒉.𝒂.𝒔.𝒉.𝒊 𝒈𝒊𝒓𝒍 💖 :
අපේ pttenuth giy ude🥹
2026-11-07 23:31:49
0
R>🎀✨ :
aneeee🥹❤️
2026-11-07 16:59:57
1
Beauti.... 💋🌍🐼💗 :
Ape gedarath idiyaa ❤️🩹🫀
2026-11-07 19:52:27
0
Yasiya🕷️🤎 :
2026-11-08 02:16:53
0
❤️Hanaah❤️ :
💚❤️💚
2026-11-08 02:20:12
0
💛_චතූ_සුර්‍යවංශී_🇱🇰 :
💛
2026-11-07 17:25:08
0
Hiruni ☁️ ! :
ape peththet ada godak hitiya ..🥹💗
2026-11-07 18:59:16
0
නිලු ❤️❤️ Nethu Gift Box❤️❤️ :
ana🧡🧡
2026-11-08 00:44:04
0
sasi fdo :
අද සමනල්ලු සිරිපාදෙ යනවා අපි පානදුර අපේ ගෙ ගාවින් අද මිලියන ගානක් සමනල්ලු🦋 ගියා මාරම ලස්සනයි🥰💝💖 සුදු දුඹුරු අයත් හිටියා කහා පාට අය තමා ගොඩක්ම හිටියෙ🦋💝💗පුංචි කාලෙ දැක්කට පස්සෙ අද තමා දැක්කෙ සැහෙන්න කාලෙකින් සමනල්ලු සිරිපාදෙ යනවා💝🦋✨️
2026-11-07 18:17:19
0
Bab manstar😏😏🌸😌 :
issara ape paththeth ohoma giya pata pata dannam naha
2026-11-08 01:26:19
0
udeshi :
මම දැක්කා ගොඩක් සමනල්ලු රන්චු ගැහිලා යනවා
2026-11-08 02:28:20
0
_achiii_ 🫧 :
🥰
2026-11-07 16:55:33
1
To see more videos from user @sanjeewakapuge, please go to the Tikwm
homepage.