@dinuu2007_: 🙇Reasons අපි හැමෝටම අපේම හේතු තියෙනවා. අත්නොහැර අල්ලාගෙන ඉන්න හේතු. අතහැරලා යන්න හේතු. නැවතත් අලුතින් පටන් ගන්න හේතු. ඒත් අපි කවද‍ාවත් මොහොතකට නතර වෙලා හිතලා තියෙනවද, අපි ගන්නා තීරණ පිටුපස තියෙන සැබෑ හේතු ගැන? ඒ තීරණ අපේ ජීවිතයට පමණක් නොව, තවත් කෙනෙකුගේ ජීවිතයකටත් බලපාන්නේ කොහොමද කියලා? සමහර විට, ඉදිරියට යනවා කියන්නේ අපිට අහිමි වූ දේවල් අමතක කරන එකම නෙවෙයි. ඒ වගේම, අපේම හේතු නිසා අපි ගන්නා එක් තීරණයක්, තවත් කෙනෙකුගේ ජීවිතයේ අලුත් ආරම්භයකට හේතුවක් වෙන්නත් පුළුවන්. සමහර විට අපි අපෙන්ම අහගන්න ඕනෑ ප්‍රශ්නය, අපි යමක් කරන්නේ ඇයි කියන එක විතරක් නෙවෙයි... අපේ හේතු නිසා, තවත් මොනවා නම් සිදුවිය හැකිද -@Prabhasha Weerasinghe - #HETHU #prabhashaweerasinghe #gaveeshamahakumara #foryou #dinuu💙

Dinuu💙
Dinuu💙
Open In TikTok:
Region: LK
Saturday 07 November 2026 15:18:26 GMT
853
103
4
2

Music

Download

Comments

chamod_sandeepa04
𝐂𝐡𝐚𝐦𝐨 | චමෝ 🐉 " :
🖤💫
2026-11-09 04:04:28
1
_floowrrryy_
D 💋🇦🇪 :
💞
2026-11-10 13:46:21
1
To see more videos from user @dinuu2007_, please go to the Tikwm homepage.

Other Videos


About