@rana_quotes_: දුන්නොත් ලැබෙයි කියන සිතුවිල්ල අයින් කර, පිරිසිදු සිතින් දන් දෙන්න ❤️! #rana_quotes_ #fypシ #foryoupage #viral #whatsappstatus
𝗥 𝗔 𝗡 𝗔 ᯓ★
Region: LK
Saturday 07 November 2026 15:59:21 GMT
Music
Download
Comments
Ka_Vee °🤍🧿🎀 :
මටත් ඕන තරම් එහෙම ලැබිලා තියෙනවා ❤️😇🥹 කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මනුස්සයෙක්ට උදව් කරල බලන්න ,අඩුම වතුර උගුරක්වත් ආයෙ බලාපොරොත්තු වෙන්නෙපා එයාලගෙන්...මොකද, හොඳක් කලොත් හොඳක් ලැබෙයි මන් හැමදාම විශ්වාස කරපු දේ ඒක.. 🥹😍
2026-11-08 01:49:29
58
Inush D Silva 💜😈 :
වීඩියෝ එක ගන්නද
2026-11-08 05:48:38
13
Dew 🫀 :
මාත් මගේ ලග තිබුන අන්තිම රුපියල් සීයත් දවසක් එක මනුස්සයෙක්ට දුන්නා මගේ යාලුවො නම් කියනවා නිතරම අනේ ඔය මනුස්සයො බොරු කරන්නෙ දෙන්න එපා කියලා අනේ මංදා මගේ මතේ නම් මිනිස්සු බොරුවට අත පෑවත් අපි හොද හිතින් එයාට කීයක් හරි දෙනවා නම් එතන පිනක් ඇති කියලා එයා බොරු කරත් මගේ චේතනාව හොද නම් වරදින්න විදියක් නෑනේ 😔❤️
2026-11-08 03:43:49
15
𝓓𝓸𝓻𝓪☁️ :
කර්මය දැඩි වූ කල කුමක් කරන්නද ❤️🩹❗
2026-11-08 13:21:40
4
METHS MUSIC :
අනිවාරෙන් මේක ඇත්ත කිසිම දෙයක් කරල ඒකෙ හොදක් තියා කිසිම විදිහකින් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවී උදව් කරන්නකො අපිට නොදැනිම අපිට සැනසීමක් දැනෙනවා ඉබේම මේක හරි පුදුම ලෝකයක් ජිවිතේම ලස්සනයි අපි බලන කෝනය වෙනස් කරගන්න ඕන 😇 මොකද මන් අත්විදිනවා අදටත් මොකද මම කවදාවත් බඩගින්නෙ ඉදලා නැ 🖤🙏
2026-11-08 16:39:56
1
_𝒟𝐼𝐿𝐼𝒩𝐼_🧿🇦🇪🇱🇰 :
100%.. ඒ අත්දැකීම වින්ද කෙනෙක් දන්නවා ඒකේ තියෙන සතුට...[Red heart][Heartwarming]
2026-11-08 16:37:55
1
Bhagi 🤍🎀 :
කරුණාවන්ත හිතක් ලැබෙන්නෙත් පෙර වාසනාවකට.ඒ අතින් මමත් මාරම වාසනාවන්තයි.අනුන්ගෙ දුකක් දැක්කම හරි ඉක්මනින් උණුවෙන හිතක් මට තියෙනවා.ඒකයි තමන්ට නැතත් කෙනෙක්ගේ අපහසුතාවයකදි ඉක්මනින් ම ඉදිරිපත් වෙන්න හිතෙන්නේ ! ❤️🩹
2026-11-08 12:28:51
3
𝐊𝐀𝐕𝐳𝐗🐉🧧 :
ලැබෙන්න තියෙනවනම් අනිවාරෙන් ලැබෙනවා❤️
2026-11-07 16:41:02
12
Dilrukshi 💖 :
Aniwaren 🥰
2026-11-08 05:24:31
1
amila pathum 🇦🇪.(ඔබා obsi) :
අනිවා
2026-11-08 07:58:11
1
C 🦋🤎 :
ඇත්ත
2026-11-08 05:50:39
1
Thumesh S Malawige ❤️👀💫 :
Att 🥺
2026-11-08 13:44:33
1
MAMA,S BOY 🌺"LEO"🌺Family :
True 🙏
2026-11-08 15:24:08
1
darkpulse990 :
aniwa ♥️
2026-11-08 03:28:13
3
✌️𝐒𝐌- 𝑺𝑨𝑭𝑹𝑬𝑬𝑵-79😎 :
❤️❤️
2026-11-08 14:23:50
1
𝐒 𝐄 𝐍𝐔 𝐓 𝐇 🕊️朱 :
2026-11-08 14:36:42
1
Anushka🇱🇰 :
True
2026-11-08 08:04:49
1
NoRmal 🏎️ :
2026-11-08 11:37:58
1
rharusha :
2026-11-08 14:05:55
1
🦋Di Nu🦋 :
Eka aththak 🥹
2026-11-08 16:21:44
1
Thilini Wathsala :
අනේ මටත් එහෙම ලැබිල තියනවා.එක දවසක් පාරෙ බව්වොන්ට කන්න අවසාන රු 100 වියදම් කරලා කල්පනා කර කරා එද්දි රු 1000ක් වැටිලා තිබිලා හම්බුනා මට, ඒ වගේම මට කවදාවත් බඩගින්නෙ ඉන්නෙ ලැබෙන්නෙ නෑ මොනවම හරි කන්න හම්බෙනවා 🥰🥺
2026-11-08 05:22:42
5
kasun chathuranga ✌️ :
aniwa
2026-11-08 08:23:55
1
𝗡 𝗔 𝗩 𝗜 ᯓ★ :
Hm[Heartwarming]
2026-11-07 23:58:26
2
🅿︎🅷︎🅾︎🅴︎🅽︎🅸︎🆇︎ 🚫‼️ :
Town giya welawata Samahara daws wlat math purse eka his wenakmma
e wage minissunt dunna 🥹🖤
2026-11-08 01:05:15
4
To see more videos from user @rana_quotes_, please go to the Tikwm
homepage.