@d_s_official: හිතේ ආදරේ තිබුණට… වචන නැති නිසා මට මිනිස්සු නැතිවෙනවා. මං ආදරේ නොකරන කෙනෙක් නෙවෙයි… ඒත්… දැනෙන දේ කියන්න මට හරිම අමාරුයි… කෙනෙක් මට වටිනවා කියලා පෙන්නන්නත් දන්නෙ නෑ… ඒ වෙනුවට නිහඬවම බලාගෙන ඉන්නවා… එයාට අවශ්‍ය වෙලාවට ළඟින් ඉන්නවා… එයා දුකෙන් නම් මටත් ඒ දුක දැනෙනවා… ඒත්… “ඔයා මට වටිනවා…” “ඔයාව නැති කරගන්න බෑ…” “මං ඔයාට ආදරෙයි…” කියන්න ඕන වචන… හිතේම හිර කරගෙන ඉන්නවා… ඒ අතරෙ… අනිත් කෙනා හිතනවා ඇති… “එයාට මාව ගාණක් නෑ…” කියලා… එයා ටිකෙන් ටික ඈත් වෙනවා… මං තාමත් එයා වෙනුවෙන් හිත ඇතුළෙන්ම ඉන්නවා… ඒත් ඒක එයා දන්නෙ නෑ… ඒකයි මගේ අවාසනාව… හිතේ තියෙන ආදරේ වචනවලට ගේන්න බැරි වුණාම, අපිට වටිනම මිනිස්සු නිහඬවම අපෙන් ඈත් වෙනවා… ඒ නිසා දැන් මට තේරෙනවා… සමහර ආදරේවල් හිතේ තිබුණාට විතරක් මදි… කවදාහරි කියන්න ඕන… දැනෙන්න දෙන්න ඕන… නැත්නම් හිත පුරා තිබුණු ආදරේත්, අන්තිමට නොකියපු වචන ටිකක් විතරක් වෙලා ඉතුරු වෙනවා… #foryou#foryoupage#viwes#fyyyyyyyyyyyyyyyy#content @Uvindu Ayshcharya @C_PLUS 💭

D a r k - s h a d o w e s ☁️
D a r k - s h a d o w e s ☁️
Open In TikTok:
Region: LK
Saturday 07 November 2026 16:55:50 GMT
3490
274
3
12

Music

Download

Comments

gayara0312
Thanuri Gayara :
Like my bf sometimes I hurt but I know he loves me lot ❤️‍🩹🫶
2026-11-08 16:08:31
0
chinthana_lakshan
⚡❄️ chinthana lakshan ⚡❄️ :
2026-11-07 16:59:27
0
sarithmandara
Manu ☁️ :
❤️❤️❤️
2026-11-08 17:16:52
0
To see more videos from user @d_s_official, please go to the Tikwm homepage.

Other Videos


About