Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@def_not_senz7: 🫀🗡️" #king#rawana#srilanka#mandodari#film
Senuth.x7
Open In TikTok:
Region: LK
Saturday 07 November 2026 18:06:11 GMT
194868
21199
208
318
Music
Download
No Watermark .mp4 (
2.13MB
)
No Watermark(HD) .mp4 (
2.13MB
)
Watermark .mp4 (
2.13MB
)
Music .mp3
Comments
ᖇOՏᗴ..❤️💫 :
ඉන්දියාවේ රාමායණය සම්පූර්ණයෙන්ම වැරදි ඉන්දියාවට රාවණා යක්ෂයෙක් උනාට ශ්‍රී ලංකාවට එයා සක්විති රජෙක් දෙවි කෙනෙක් 🥺😩❤️
2026-11-08 04:57:56
892
Rivini Asanjalee :
ඒක ඇත්ත මටත් ඉස්සර රාමායනය කියවද්දී හෙන තරහයි රාමා සීතාගේ පතිවත පරීක්ෂා කරන්න කියද්දී... දැනුයි තේරෙන්නේ නියම ආදරවන්තයා රාවණා කියලා... රාමායනය අපේ ඉතිහාසේ වෙනස් කරලා තියන්නේ සීතා කියන්නේ රාවණාගේ දුවෙක් එයා කවදාවත් සීතාට කරදර කරේ නෑ 🥺❤️
2026-11-08 04:32:21
354
Mega :
රාමා කියන්නේ බොරුවෙන් ජය ගත්ත එකෙක් 🤌
2026-11-08 07:00:21
161
Pamithi09🍃 :
මන්දෝදරීට එක හිතින් ආදරේ කරා නම් මොකටද එහෙනම් සීතාව අරගෙන ආවේ , එතකොට රාවණා සීතාට ආදරේ කරේ නැද්ද
2026-11-08 01:52:46
28
Pavee 🧡 :
යක්ෂයා ඉන්දියාවට විතරයි.. ලංකාවට රජෙක්
2026-11-08 05:22:06
117
arya. 🌨 :
සිද්ධාර්ථ කුමාරයා සහ යශෝධරා දේවියට පස්සෙ මම ආසම ආදර කතාව
2026-11-08 11:20:53
49
kaushalaya sandaruwani :
ඉන්දියාවට යක්ශයෙක් උනාට.. රාවණා කියන්නෙත්, අපේ රට පාලනය කරපු, යක්ඛ ගෝත්‍රයෙන් එන, රජෙක්...🥹🤍
2026-11-09 03:46:38
20
🦋🥀K A W E E😍©차투🫀 :
ඉන්දියාවට රාවණ කියන්නෙ රාක්ශයෙන් උනාට.....අපිට රාවණ කියන්නෙ මේ හෙලයේම රජු යක්ඛයෙක් ❤️🥰 රාවණ මංදෝදරී එක් ආදරයක් ♥️🤍🤭
2026-11-12 13:45:05
0
navo :
දැන් ඒ රාවනාට හිටපු කොල්ලා කෝ
2026-11-08 03:59:19
49
Luzii•_• :
රාමායණය කියන්නෙ ලස්සන කාව්‍ය සංග්‍රහයක්. එයා ඒකට චරිත ගන්නවා ලංකේශ්වර මහා සක්විති රාවණ සහා විෂ්ණු අවතාරයක්. රාම ගැන වීරයෙක් විදිහට ඔය පොත මතුපිටින් කියේවට රාම රජ වුනාම පතිවුතාව පරික්ශා කරන්න අග්නි පූජාව කරන්න කියනවා. අවසානයේ රාම ගේ රාජධානිය පරිහානියට පත්වෙනවා මොකද ලංකේශ්වර රාවණ කියන්නෙ හින්දූන්ට අනුව ඍෂි පව්ලකිම් පැවත එන කෙනෙක් ඍෂි කෙනෙක් මරපු පව පටිසන් දෙනවා අශ්වමේදයාගයල් පවා කරනවා ඒත් කිසි දෙයල් හරියන්නෑ සාප වෙලා මුලු රාමගේ වංශයම විනාස වෙනවා සීතා අන්තිම කාලේ ළමයි දෙන්නා එක්ක ඍෂි අසපුවක ජීවත් වෙනවා.
2026-11-08 13:30:55
6
RASAL :
රාමායණයට අනුව රාවනාට අන්තප්පුරේ 1000කට වඩා හිටියා.ප්‍රධාන බිසවු 2ක් හිටියා මන්දෝදරී සහ මාලිනී කියලා
2026-11-08 05:36:41
6
ᗰᗩᗪᗩᖇᗩ🫶💗 :
හැමදාමත් අවංක කමට හිමි උනේ නරකම තැන ...
2026-11-08 01:00:53
26
Ruhiru :
ඔව් රාවණා දුශ්ටයා උනා හැබැයි රාවාණා මන්දෝදරි ආදර කතාව රාමා සිතාට වඩා ගොඩක් ආදරණීයයි ❤️
2026-11-08 14:17:58
12
Avi✨❄️ :
සීතා රාවණා ගේ දුවද නැද්ද කියන්න මම දන්නෑ ඒත් රාවණා සීතාව පැහැරගෙන ආවේ රාමාගේ මල්ලි අතින් රාවණාගේ නංගිට මොකක් හරි අකටයුත්තක් වෙලා ඒකට පළිගන්න මිසක් සීතා ගැන ඇල්මකින් නෙවෙයි නේ රාවණා ආදරේ කළේ මන්දෝදරීට විතරයි
2026-11-08 07:30:12
13
Nimesha Pansilu :
රාවණා ඉපදුනේ සක්විති රජෙක් විදිහට. සකිවිති රජෙකට තමන් වෙනුවෙන්ම කැපවෙලා ඉපදුනු නාරියක් ඉන්නවා. රාමා තමයි හරිනම් කතාවේ දුෂ්ටයා. ඒත් ඉන්දියාවේ ඒ කාලේ හිටපු ආගමික නායකයින් අපේ රටට ඊර්ෂ්‍යා කරල විකුර්ති කරපු කතාවක් හැදුවා. බොරුවට හැමදාම රජකරන්න බැ කිව්වට ඇත්තටම හැමදාම රජකරේ බොරුව. ඇත්ත රජකරන්නේ ටික කාලයයි.
2026-11-09 02:03:18
6
𝖿ᥣᥱᥕrᥡ༅¹⁰⁰⁹ا :
mandodari ravanage nangi kyl hithuwa man
2026-11-08 05:06:14
4
Oshiii⚓🖤 :
මට අනුව රාවණා දෙවියෙක්🥺
2026-11-08 07:10:27
5
(12.12)🐣💋Dilmi🐣🌎 :
රාවණා මා මන්දෝදරී...❣️
2026-11-08 03:53:15
6
l1485 :
රාවණා season 3 එනකන් තාමත් බලන් ඉන්නවා... ආසාවෙන් අන්තිමට බලපු teledrama එක... ඒ දවස් වල මුළු family එකම මේකට වශී වෙලා වගේ බැලුවා... 🥺💔
2026-11-08 07:28:29
5
💐Heshan💗 :
රාවණා රජු සක්විති රජෙක් එයා රාක්ෂ වංශයේ අාරම්භකයා යක්ඛයන්ට වඩා ප්‍රබලයි නමුත් හොදම අහංකාර අාඩම්බර අාදරවන්තයෙක්[Red heart][Heartwarming] රමා වගෙ නමට මිනිහෙක් නෙමෙ🥲
2026-11-08 15:55:54
2
Toothness😈 :
දුශ්ටයෙක් උනත් වීරයෙක්
2026-11-08 05:15:35
1
Pinaxzx :
මේ කථාවෙදි මම දකින විදිහට අපේ රාවණ රජතුමා වැරදිත් නැ රාමා එහෙම නැත්නම් විෂ්ණු දෙවියන්ගෙ ඒක් අවතාරයක් විදියට සලකන රාමා වැරදිත් නැ...මෙතන වැරදි විභිෂණ... එයා තමා රාවණගෙ තැන ඒ කියන්නෙ ලංකාවෙ රජකම ගන්න රාමාට රාවණගෙ යුධ රහස් ඔක්කොම කියලා රාමායි රාවණ යි දෙන්නම කෙටෙව්වෙ ඒ වගේම එයාට සීතා දේවිය ගැන කැමැත්තක් තිබුණා කියල කියනවා අනික මට මතක විදියට බල්රාම් රාවණගෙ නංගි වුන සුපර්ණිකා ගෙ නහය කපනවා එයා අනවශ්‍ය විදියට හැසිරෙන්න ගියාම... සුපර්ණිකාත් මේ යුද්ධෙ ඇතිකරවන්න විභිෂණට උදව් කරා...කොටින්ම කිව්වොත් රාවණ රජතුමාට මේ දේවල් ඔක්කොම වුණේ එයා පනටත් වඩා ආදරේ කරපු නංගියි මල්ලියි එයාටම යටින් ඉදන් කුමන්ත්‍රණ කරල එයාගෙ විශ්වාසය කඩ කරපු නිසා... 😊හැබැයි මොනව වුනත් රාම සීතාට එච්චරටම ආදරේ කරා නම් එයාව අවිශ්වාස කරල එයාගෙ පතිවත සැක කරන්නෙ නෑ ඒ අතින් බලන් කොට අපේ රාවණා රජතුමා මන්දෝදරී දේවියට කොච්චර ආදරේ කරාද.. එහෙම බලන් කොට මේ කතාවෙ පවිත්‍රම ප්‍රේමය රාමා සීතාගෙ නෙමෙයි රාවණා මන්දෝදරීගෙ...🥺🙏♥️
2026-11-08 13:20:46
1
Chamuditha 😉 :
නිකන් කියන්නේ දෙවියෙක් උනා, යක්ෂයෙක් උනා කියනවට වඩා උනා දෙවියෙක්, උනා යක්ෂයෙක් විදියට වෙනස් වුණා නම අමුතු ලස්සනක් තියෙනවා
2026-11-08 18:48:17
0
mali p s :
rawana❤️❤️
2026-11-09 13:08:39
1
kawii :
sitha kiyanne rawanage duwa rama ehema karapu eka aththatama hari ninda saha gathayi rama kiyanne dewi kenek dewikenekta kawadawath thamanta jiwaya dunna manussayawa maranna ba meganatha rawanage putha eya rama ekka lashmanwa gathanaya karanawa namuth rawanata marunu kenek paya 48 pana denna puluwan beheth thibba ithin eyalata rawana udaw kara e karapu de nisa rama lakshman ekka ekathu wela meganathawa kapatikamin marala dmma awasaneta rawana marannath giya eth rawana maya malayen athuru dahan una adatath kohe innawada kiyanna danne na habayi rawana thama innawa 🤍✨️
2026-11-08 05:33:56
2
To see more videos from user @def_not_senz7, please go to the Tikwm homepage.
Other Videos
#sorotan
Жизнь мечты — это индивидуальный образ существования, в котором повседневная реальность, ценности, деятельность и внутреннее состояние человека полностью совпадают с его истинными желаниями. Это не универсальный шаблон успеха из социальных сетей, а субъективное ощущение гармонии, осмысленности и свободы выбора. Из чего складывается это понятие В психологии и концепции «дизайна образа жизни» это состояние описывают через несколько ключевых элементов: • Соответствие личным ценностям. Человек живет по собственным правилам и ориентирам, а не гонится за навязанными обществом атрибутами статуса. • Внутреннее состояние, а не только внешние блага. Материальный комфорт или путешествия дают новизну, но настоящую удовлетворенность приносят спокойствие, радость от процесса и чувство, что вы сами управляете своей жизнью. • Самореализация и развитие. Деятельность человека позволяет раскрывать его потенциал, приносит удовольствие и наполняет будни смыслом. • Баланс между мечтой и действием. В отличие от пассивных грез, которые служат лишь способом сбежать от реальности, жизнь мечты строится через перевод желаний в конкретные цели и регулярные шаги. Почему у каждого она своя Универсального рецепта не существует, так как истинные потребности людей глубоко индивидуальны. Для одного человека идеалом будет динамичный ритм мегаполиса, собственный бизнес и постоянные перелеты, а для другого — тихий дом у леса, творчество и стабильный, размеренный график без спешки. Более того, образ идеальной жизни меняется вместе с самим человеком по мере накопления опыта и переоценки приоритетов #trading #b2b #fyp #жизньмечты #цель
#jake
#CapCut #💍💍💍💍💍👫👫👫👫👫 #soyayya🥰❤️😘🌹🔐❤️💯 #soyayya💓💓💓💓💓💓💓💓💓
About
Robot
API
Legal
Privacy Policy