@hazun_: ආදරේදැයි හවස් වරුවක මල් බිඟුන් ඇසුවා ❤️🩹 Hasun OnlineGanga Shinie Gamage ගංගා ෂයිනි ගමගේඅනේ ඒ හිනා මූණු වල ලස්සන හරිම සැනසීමක් දැනෙනවා.අපේම පවුලෙ අය හිනා වෙලා ඉන්නවා වගේ සතුටක් දැනෙනවා❤️❤️❤️ආයෙ කවදා මේ වගේ නිර්මාණයක් දකින්න ලැබෙයිද දන්නෙ නෑ.ජීවිතේ හැමදාකම මල් බිගුන් වල මේ හැම චරිතයක්ම අපේ හිත් වල ජීවත් වෙවී.ඇත්තටම මල් බිගුන් කියන්නෙම වෛරය වපුරව බොහෝ කතා අතර සෙත් පිරිතක් වගේ සැනසීම ගේන අති විශිෂ්ඨ නිර්මාණයක්.සම්මාන ලැබිය යුතුම නිර්මාණයක්.සම්මාන වලට නිර්දේශ නොවුනත් මල් බිගුන් ජනතා හදවතේ සම්මානෙ දිනා ගෙන ඉවරයි.දහස් ගානක් හිත් සුවපත් කිරීමේ මහා පින්කම මල් බිගුන් කණ්ඩායම හරි අපූරුවට කරා.ඉතිං මල් බිගුන් කණ්ඩායමට ස්තූතියි කියනවට වඩා බොහොම පිං කියලා කියනවා.හැමදාමත් මල් බිගුන් අපේ හදවතේ ජීවත් වෙවි.කතාව ඉවර වෙන දාට අපි අපේම පවුලෙන් දුර ඈතකට අරන් ගියා වගේ දරාගන්න බැරි වේදනාවක් දැනේවි🥹පුරවන්න බැරි වේවි මල් බිගුන් නැති තනී🥹🥹🥹🥹🌸🐝 උපුටාගැනීමක් ස්තුතියි මෙ හැම අදහසකටම ❤️🩹🙏 #malbigun #ITNSriLanka #මාගි #viralpost #Pepermint
Hasun online
Region: LK
Sunday 08 November 2026 00:02:49 GMT
Music
Download
Comments
sashi :
අනේ ...ඉවර වෙනවට අකමැති කතාවක් 🥹
2026-11-08 04:30:22
27
kausun&kaushalya💖💖💖 :
downlowd denna ane weading vedio
2026-11-10 16:44:04
0
Janaka Asanka 🇱🇰🇷🇴🇪🇺 :
ඇයි අප්පා ඉස්සරහට වෙන දේවල් දාන්නේ? 😔
2026-11-08 03:14:10
7
🪬NISHA🧿🇱🇰✈️🇴🇲 :
ඉක්මනින් ඉවර කරන්න එපා ✍🏻🥺
2026-11-08 02:46:27
5
🎧❤️🔥මන්දාරම් ගී පොත❤️🔥🎧 :
අනේ අපි ඔයාලට හරි ආදරෙයි 🥰 මල් බිඟුන්🥰
අපිව දාලා යන්න එපා..
අපිට හිනා වෙන්න අඬන්න සහෝදර කම දැනෙන්න නැතුව
අපි හිස් වෙයි...
අපිට පාළු වෙයි...🥺
2026-11-09 03:12:26
2
@Manu27 :
මල් බිඟුන් 2 ඕනෙ 🥲
2026-11-08 07:43:29
4
✈️❤️🩹🇱🇰Yashi🇰🇼✨️🌍 :
ආසාවෙන් බලන් හිටපු දේ.ආදරෙයි ආයූ,මාගී,ආර්ය ❤️❤️❤️😘😘😘
2026-11-08 02:03:23
2
Madhu ❤️🩹🌼 :
🥺💗ඉවර වෙන නිසා හරිම දුකයි
2026-11-08 11:52:56
1
Lolita :
අනේ ඉක්මනට ඉවසගන්න ඵපා හෝදෙ💐
2026-11-08 15:19:41
0
🇱🇰👑️හිරු❤️සදු❤️🇦🇪 :
අනෙඉවරකරන්
එපා❤️
2026-11-08 21:32:33
0
12345 :
ලස්සනයි ❤️❤️❤️❤️
2026-11-09 01:02:48
0
🌷🩵°°ℂ𝕙𝕒𝕥𝕙𝕦°°🩵🌷 :
Ane iwara wenna epa eka e tharam lassana kathawak❤️
2026-11-09 11:42:02
0
❤🌎SUNSHINE🌎❤ :
2026-11-08 00:25:20
0
❤️🇱🇰kumuduni❤️💫💫 :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-09 01:23:15
0
Lolita :
අනේ ඉක්මනට ඉවර කරන්න ඵපා හෝදෙ💐
2026-11-08 15:21:07
0
Samudika Monari :
2026-11-09 10:06:18
0
Yenara samethma :
❤️❤️❤️❤️❤️
2026-11-09 04:50:37
0
නිශාන්ත 🌹 සෙව්වන්දි ❤️❤️❤️ :
❤️
2026-11-13 06:28:35
0
Achii Wijethunga :
aneeee
2026-11-08 09:27:47
0
විදුරංගනා :
පිස්සු වක් අප්පා මෙ කතාව අනෙ ඉවර කරන්න එපා
2026-11-08 12:13:24
0
විහංගා හංසි❤️ :
ane ewra krnn ep
2026-11-08 18:50:27
0
kavish :
2026-11-08 11:18:55
0
차투 🫣❤️🧿 :
ආසාවෙන් බලපු එකම කතාව 🥺❤️🩹
2026-11-08 11:47:48
0
Pavi_girl_19 :
2026-11-08 00:54:08
0
To see more videos from user @hazun_, please go to the Tikwm
homepage.