@107hgamage: ☸️🧘🙏💗 ධාතු ධාතු මුනගැසෙනවා .. ඔබට දැන් හමු වී ඇත්තේ, ඔබට ගැලපෙන කෙනාමයි. විශ්වය තුලින් එකම vibe එකේ මිනිස්සු මුනගසනු ඇත, එයයි මේ ලෝක ධර්මය 🌍 ☸️ ත්රිපිටකයේ සංයුත්ත නිකායේ - ධාතු සංයුත්තයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ස්වභාවයෙන්ම එක හා සමාන ගුණ/ධාතු ඇති අය එකිනෙකා වෙත ආකර්ෂණය වන බවයි("ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙති"). #f #foryourpage #onemillionaudition #Love #buddha @𝑺𝑲♡06•07 🫀
Harshu 07💍🫀
Region: LK
Sunday 08 November 2026 02:02:06 GMT
Music
Download
Comments
Sameera Madhuwan , :
එසේම වේවා.,
2026-11-08 15:51:09
1
Wishmina :
පාරමී පුරනා සියලු බෝසතුන්ගේ පාරමී ධර්මයන් වහ වහා පූරණය වේවා..!
2026-11-08 08:24:27
18
MILINDA AKASH :
පිංවත් අක්කා සියලූ රැකවරණ වේවා 🙏☸️🪷
2026-11-08 02:07:07
8
VENURA NIRMAL🚴🚴♂️🫀🚀☸️ :
මමත් ලොකු විශ්වාසයකින් බලන් ඉන්නවා මන් වගේම අවංක පිරිසිදු කෙනෙක්ව ලැබෙනකම්.🥺❤️🩹🫣
2026-11-08 16:23:22
4
☸️🪷සදහම් මංසල 🪷☸️🕊️ :
තෙරුවන් සරණයි!!!☸️🙏
2026-11-09 01:56:46
0
පලා බද්දර :
ඒ බුද්ද කාලේ සසරේ අනන්ත පිං කරපු අය
2026-11-08 16:04:40
1
SACHITHA NIMNADA :
නමො බුද්ධ;ය
2026-11-08 14:14:07
1
Nadeeja Nimsara :
මමත් හරි ආසාවෙන් බලං ඉන්නවා. 🙂
2026-11-08 15:10:30
1
🪷🌘Sachithya :
yaluwek vidihta hati hambwenwa 🤍
2026-11-08 07:50:15
4
UDESHAN 😍❤.....S 🥰 :
නමො බුද්දාය ❤️
2026-11-08 14:40:27
1
𝗖𝗵𝗲𝗳_𝗜𝘀𝗵𝗮𝗿𝗮 👨🍳❤️ :
තෙරුවන් සරණයි අක්කා 🙏🙏❤️❤️
2026-11-08 07:05:41
1
𝚃𝙸𝚁𝙰𝙽 𝙴𝚁𝙰𝙽𝙳𝙰 :
එහෙම වෙයිද 🥹
2026-11-08 05:01:21
1
✓G𝐢𝐡𝐚_𝐧 2004 ツ🧸 :
😌🙏
2026-11-09 03:40:40
1
සුdda :
ඇත්ත
2026-11-08 08:32:20
1
🪷 Sri Lankan Buddhism 🪷 :
theruvan saranayi 🌸🙏🌸
2026-11-08 06:57:52
1
Sapna Rashmika :
theruwan saranai.
2026-11-08 06:27:57
1
JaaNaKa :
hm
2026-11-08 06:55:39
1
Suranga Jayatilaka :
theruwansaranai
2026-11-08 08:55:36
1
ҟհҽѵìղժą 2006🪷🕊️ :
2026-11-08 03:00:40
1
☸️ස න් සි ඳෙ න🪷 | සි ත🍃🧘 :
උතුම් තෙරුවන් සරණයි පිංවත් සොයුරිය 🪷🤍🙏☸️
2026-11-08 03:06:12
1
🌙 kasun 🌙 :
♥️
2026-11-08 02:05:52
1
💕💕Nalaka Saroj :
කිව්වට නෑ මමත් හොයනවා තාම හම්බවුණේ නෑ. සල්ලි තියෙන තැන් වලට විතරයි දැන් කෙල්ලෝ කැමතියි
2026-11-08 15:24:51
1
Yashith Samaradiwakara :
❤️❤️❤️
2026-11-08 14:05:34
1
Tharu Z z :
❤️❤️❤️
2026-11-08 15:31:50
1
꧁𓊈𒆜🆄🅳🆄🅻🅰𒆜𓊉꧂ :
🙏
2026-11-08 10:10:42
1
To see more videos from user @107hgamage, please go to the Tikwm
homepage.