@nesan0612: ජීවිතේ අමාරුයි කියුවට, දැන් තමයි ඒක හරියටම තේරෙන්නේ. අම්මයි තාත්තයි මේච්චර කාලයක් අපිව අල්ලගෙන, අපි වෙනුවෙන් හැමදේම දරාගෙන ඉන්න හැටි දකිද්දි මට හරි පුදුමයි. මට දැන්ම මෙච්චර මහන්සි නම්, ඔයාලා කොහොම මේ හැමදේම දරාගන්න ඇතිද? 🥺❤️ #quotes #momlove #life #amma #appachchi
𝒩𝑒𝓉𝒽𝓂𝒾..✨🍄💗
Region: LK
Sunday 08 November 2026 04:45:12 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @nesan0612, please go to the Tikwm
homepage.