@kavindusuranjana05: පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින්වහන්සේගේ තවත් එක් සුවිශේෂී නිර්මාණයක් වූ මෙම මාලඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය මහල් සතරකින් යුතුයි. බිම් මහළේ රහතන්වහන්සේලාත්, දෙවන මහළේ පසේ බුදු රජාණන් වහන්සේලාත් තුන් වන මහලේ සත් බුදු රජාණන් වහන්සේලාත් සිව්වන මහලේ ශ්‍රී පිළින්දවච්ඡ සුගන්ධ කුටිය සහිත ඝටීකාර මහා සෑයත් පිහිටා ඇත. #buddha #cinemotography #srilanka #fyp #cinematicsrilanka @Lakshitha Gunasekara
Kavindu
Region: LK
Sunday 08 November 2026 06:04:49 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @kavindusuranjana05, please go to the Tikwm
homepage.