@thusiri.lourdes: අනේ අපි හරි ආදරෙයි ඔයාට🥺❤️ ඔයා තමා ගොඩක් මිනිස්සුන්ගේ ඇස් ඇරියේ..දැන් ඔයා නිස ඔයාගේ සනුහරේ වෙනුවෙන් මිනිස්සු එයාලට පුලුවන් හැමදෙයක්ම කරන්න පටන් අරන්..ඒ හැම පිනක්ම ඔයට ලැබෙන්න ඔනේ ❤️ මේ මිහිමත ඉන්න හැම සතෙක්ටම නිදහසේ ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් ඉක්මනින්ම හැදේවා....🙏 කාවන්තිස්ස❤️🐘 #kawanthissa
Thusiri Lourdes🌸
Region: LK
Sunday 08 November 2026 07:42:02 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @thusiri.lourdes, please go to the Tikwm
homepage.