Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@shanudrie007: The worst part of being born a daughter has to be this🥺 මං ආසාවෙන්ම කරපු vlog එක බලන්න!❤️ https://youtu.be/S9DQ_cmcpto?si=AdepwlygNbDUlqkE #wedding #bridetobe #srilanka #family #daughter
Shanudrie
Open In TikTok:
Region: LK
Sunday 08 November 2026 08:43:56 GMT
501986
72080
599
852
Music
Download
No Watermark .mp4 (
4.97MB
)
No Watermark(HD) .mp4 (
5.73MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Bee :
දකින දකින වෙලාවට මට ඇඩෙනවා. ලබන ආත්මෙදි මං මේ වගේ ආදරණීය පවුලක් ප්‍රාර්ථනා කරනවා❤️🩹
2026-11-08 09:34:46
781
иιℓυѕнι🇮🇹 :
ඉපදෙන හැම ආත්මෙකම මේ වගේ අම්ම තාත්තා සහොදරියන් එකමුතුවෙලා ඉන්න පවුලක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🥺🫂😭
2026-11-08 17:21:26
31
Ishu Girl 🔮 :
අපෙත් ඉන්නේ ගෑනු ළමයි තුන්දෙනෙක් අක්කලා දෙන්නම බැදලා දැන් මන් විතරයි ඉන්නෙ ගෙදර 🥺❤️🩹
2026-11-08 09:12:45
278
__bhagiii___ 🍄 :
බලන දකින හැමපාරම ඉබේටම කදුළු එනවා 🥹🎀
2026-11-08 09:52:14
139
Macro :
මේක ගොඩාක් පාරක් mention වෙලා බැලුවා හැබැයි එකපාරක්වත් හරියට පෙනුනේ නෑ ඒ තරම් ඇස් කදුලු වලින් පිරිලා 💝🩷💐truly blessed have family like this
2026-11-08 09:22:07
34
Shanika Madushani :
Api thundena dakiddi oyla thundenawa mthk wenwa akke.🥹❤️
2026-11-09 07:46:20
32
ѕαуυ ввн°•°👀🧚♂️🧡 :
මේක බලලා මාත් ඇඩුවා🥺
2026-11-10 11:45:13
0
anuind :
දිනක්ශි නේද මේ සින්ග් කරන්නේ.🥰
2026-11-10 11:05:55
0
Taegikim :
සහෝදර සහෝදරියෝ නැති මම 🥲
2026-11-10 12:21:54
0
Herath 🧿✨ :
ඊයේ ඔයාගේ vlog ඒක බලලා අඩපු තරම්. ඔයා නම් මාර වසනාවන්තයි අක්කි 🤍🥺✨
2026-11-08 09:30:41
36
tharushi🎶🎤 :
මේක බලන හැම වෙලේම ඇඩෙනවනේ 🥹🥹❤️❤️
2026-11-08 12:11:22
17
"Naw_Odya !🍄🤍💋 :
ආදරේ පිරුණු පවුලක් 🥺❤️
2026-11-09 12:35:01
0
Liya🇵🇱💫 :
මම කවදම හරි මෙහෙම ගෙදරින් යනවනෙ කියල හිතෙන වාරයක් පාසා මම කල්පනා කරන්නෙ මම කොහොමද යන්නෙ කියල....අම්ම ලග නැතිව ඉපදුන දවසේ ඉඳන් තාත්ති තමා මගෙ අම්මි උනේ...එක දවසක් වත් එයාගෙ කටහඬ අහන්නෙ නැතුව ඉන්න බැරි මට කොහොමද එයාගෙන් ඈත්වෙලා වෙන ගෙදරලට යන්නෙ .....මගෙ පපුව දැනටත් ඒක මතක් වෙද්දි පිච්චිලා යනව 🥺🥺
2026-11-08 12:49:58
13
nycccc :
Crying happy tears rn, that ending was everything 🥹❤️
2026-11-08 09:18:13
26
Poornima Pavithrani :
The most emotional day of girl..!😭♥️
2026-11-08 11:33:21
13
uvi 💜️🧿 :
ane me vlog eka balala mn aduva 🥺😭😭❤️
2026-11-08 12:48:19
37
D____🧿🐬🌈 :
Mkkd une bn🙂💔
2026-11-08 09:54:23
30
𝙞𝙢𝙖💋😚💗 :
අනේ මටත්.මන් මේක කී පාරක් බැලුවද.කොච්චර නම් මටත් ඇඩෙනවද😫♥️
2026-11-08 08:49:37
13
Udari_piumika99 :
This vlog is the most emotional one shanu ❤️😭
2026-11-08 10:11:13
10
prasad :
මං මගේ දුවට ඔයාව නිතරම පෙන්නනවා, ඔයා වගේ වෙන්න කියලා කියන්නේ කවදාහරි එයට
2026-11-08 09:52:02
5
` 𝓒𝓱𝓪𝓶𝓪𝓽𝓱𝓴𝓪🎀 🫧🌷` :
2026-11-09 09:36:29
1
CoLor CoRneR#🌸 :
meee tooo
2026-11-09 15:10:03
1
Anu….🤍🌙 :
Meka baladdi mageth as walata kadulu awa🥺❤️
2026-11-08 14:50:09
1
cakesbyyvonne97 :
හරිම ලස්සන පවුලක් 🥺❤️
2026-11-08 12:56:32
2
𝐈𝐬𝐡𝐡𝐡𝐡|🦢🤍🌷 :
I cried too 🥹🫠😭
2026-11-08 14:44:30
3
To see more videos from user @shanudrie007, please go to the Tikwm homepage.
Other Videos
#milimnava #cosplay #Qi #aov #lienquanmobile @Son Tung M-TP flop tag tên ah dô
#mostaganem27 #mostaganem #mostaland #park #foryoupage #foryou #مستغانم #viral #fyp #piknik #مستغانمية___27__حرة__👌👌
🖤.. #foryou #siiddaa #fyp #rasty_lak #وتەی_جوان
Видео в тг-канале↗️Ссылка в профиле!#видеодлясторис#видеодляпранка#пранкинста#дляпранка#пранквидео
#pashtosong #viralvideo #fyp #foryoupage #foryou @Hr ultra music 🎶
hyeeeeeee🥹🥹🥀♥️♥️🤣🤣#fyppppppppppppppppppppppp #viralvideo #tiktok #unfrezzmyaccount #unfrezzmyaccount @#foryou
About
Robot
API
Legal
Privacy Policy