@_cloud.night_: වැස්සටත් එක දිගට දිගට කට්ටිය එනව කියන්නෙ ඉතින්....😁😙 Cloud Night පටන් අරන් තාම සතියයි… ☁️🫶🏻 ඒත් අපි හිතුවටත් වඩා ආදරයක්, සහයෝගයක් ඔයාලගෙන් ලැබුණා. 🥹❤️ කටාන අවටින් විතරක් නෙවෙයි, කෝවින්න, ජාඇල, මාරවිල, මීගමුව වගේ දුර ප්‍රදේශවලිනුත් අපිව Call කරලා, හොයාගෙන ඇවිත් කෑම කන්න , Take Away අරගෙන යන්නත් ආපු හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️ මේ ආරම්භය විතරයි… ඉදිරියටත් ඔයාලගේ ආදරයත් එක්ක අපි දිගු ගමනක් යමු! 🥰 ☁️ CLOUD NIGHT ☁️ රසට කන්න… ආයෙත් එන්න හිතෙන තැන! ❤️ #CloudNight #ThankYou #YourLoveOurStrength #Katana #negombo

Cloud Night
Cloud Night
Open In TikTok:
Region: LK
Sunday 08 November 2026 10:49:40 GMT
32
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @_cloud.night_, please go to the Tikwm homepage.

Other Videos


About