@sujeewa.lakmal94: රාමා ද වීරයා රාවණ ද? රාවණ තමයි මට නම් 🇱🇰❤️‍🔥👑 #viral #ravana#viraltiktok #100000k #srilanka

Geto🖤🇱🇰
Geto🖤🇱🇰
Open In TikTok:
Region: LK
Sunday 08 November 2026 12:01:25 GMT
276441
29800
578
469

Music

Download

Comments

keshan2561
keshan=🫶🇦🇪🫶🇵🇱 :
රාවනා මොකෙක්ද බන් 🤣රාමා තමා කින්🥰
2026-11-12 04:14:31
0
garfield.10m5
Ⓕꜱʟᴍʀ |DHANU★ :
රාවණා තමා වීරයා කියලා ඉන්දියාවත් දන්නවා බන් 😂..ඒ නිසා තමා යාෂ් වගේ හොඳ නළුවෙක් ඒ චරිතෙට පන පොවන්නේ☺️☺️
2026-11-08 17:09:06
2061
harsha_7.0
H A R S H A 🧿🪬⚜️ :
ලංකාවෙ ඉපදුනු මට වීරයෙක් උනේ රාවණා මිසක් රාමා නෙවෙයි ☸️🇱🇰
2026-11-09 05:08:41
553
heshan9809
𝙷𝚎𝚜𝚑𝚊𝚗☸️🇱🇰 :
රාමා මොකෙක් උනත් , රාවණා තමා චරිතෙ ❤️‍🩹🔥
2026-11-08 17:17:58
520
rasadun9
RASADUN SANJEEWA :
විරයෝ කවදාවත් කිව්වද බං මම.වීරයා කියලා...අපිට ඉන්න.හිටපු එකම වීරයා king ravana 🖤
2026-11-08 17:45:19
353
chamithrajakaruna
C H A M I T H 🌀 :
වාල්මිකි රාමායණය වෙනස් කරේ නැත්තම් රාවණා තමා චරිතේ 😌❤️‍🔥
2026-11-08 18:23:10
321
_bola_kella
🧿🎶බෝලෙ_kella🎶🧿 :
ලංකාවෙ ඉපදුනු ලංකාවෙ කෙල්ලො කොල්ලො ඔක්කොම රාවන පරපුරට අයිති දරුවො විදියට හිතද්දි. මටනම් මගේ වීරයා රාවනා 🥰
2026-11-09 09:07:44
88
mr.sama.44
𝐃 𝐀 𝐄 𝐌 𝐎 𝐍 🐉 :
යුද්ධයෙන් පස්සේ පතිනියක් කියලා ඔප්පු කරන්න ගින්දරට පනින්න කියපු රාමා ට වඩා නංගි වෙනුවෙන් දෙවියෙක් එක්ක ගේම ඉල්ලපු රාවණා වීරයෙක්. 💯‼️
2026-11-09 14:16:43
67
dinup_d
SINETH..🕊 Dissanayake :
සීතා කියන්නෙ රාවණා රජුගෙ දුවනෙ නේද...🤍
2026-11-09 10:27:53
74
yasasi.r
уαѕαѕι :
අපිට රාවනා කියන්නෙ මේකේ කියන රාවනා නෙවේ. හරියට එයාලා බුදු හාමුදුරැවො විශ්නු අවතාරයක් කීවට අපි පිලිගන්නෙ නෑනෙ. ඒ වගේ.
2026-11-11 14:03:32
1
rexlive72
Rex 🤍🫀 :
This is enough to understand that Ravana was not a bad man. *1.* He kept Sita in Lanka for years, but he never even touched her. Would a bad man do that? In the end, it was Rama who abandoned Sita in the forest. *2.* His 10 heads were not real heads. It meant he had mastered 10 sciences. He made Lanka a golden city. He was a scientist. *3.* He went to war because Lakshmana cut off his sister Shurpanakha's nose. That was not revenge, that was a brother's love. *4.* Even when he was dying, Rama asked him for knowledge. Would a god ask a villain for knowledge? *5.* According to the Sri Lankan story, Sita was his own daughter. Is it kidnapping when a father brings his daughter to save her? History was written by Rama's side because he won. That's why Ravana became the villain. In reality, Ravana was a great king who loved his country, his sister, and his daughter.
2026-11-08 16:41:17
85
senii___status
⚡Senii_Quotes⚡ :
විභීෂණ පාවා දුන්නෙ නැත්තම් ඒ අමරණිය රජු අදටත් ඉන්නවා🖤🔥
2026-11-09 05:45:35
81
pasindudahanayak5
Mr.One :
රාවණ එක්ක බැලුවාම රාම කියන්නේ කවුද 🤣
2026-11-10 18:00:13
1
nilangasilva8
☠️Nila🧢 :
රාවණා රජූ එදා පරදීන් නෑ පවා දුන්නෙ නැත්තම්
2026-11-09 04:56:04
73
user390423263
Tik Toker :
රාවණා එකෙන්ම
2026-11-10 12:57:45
1
neathra35
Nethra ❤🦋 :
ඉන්දියාවත් පිළිගන්නවා රාවණා තමා චරිතෙ කියලා🫡
2026-11-09 01:38:37
23
rjgimal
Geemal..🙂 :
අනිවාර්යයෙන් ..🔥..
2026-11-10 17:24:15
1
nirasha_karannagodage
NiRu"𐙚 :
රාවණා"😌❤️
2026-11-11 08:08:46
1
dilu_page_
x ᗫ 𝒊 𝑳 𝒖 :
මිත්‍යා පුරාවුර්තයක් උනත් සෑබෑ වෙනවනං කැමතිම රජෙක්😔
2026-11-09 08:11:12
6
shithara_lx_
Shithara Sandeep :
රාම වීරය කියන්නෙ උං මිසක් අපි නෙමෙයි අපි වීරයා කියන්නෙ රාවනාට ❤️
2026-11-09 00:13:43
18
mddl_lakshan
Dinesh_Mayadunna :
ලංකාවේ මේ වගේ Film එකක් හදන්න තව අවුරුදු මිලියනයක්වත් යන්න වෙයි නේද බං..? 💔😕
2026-11-09 11:27:11
9
m_a_d_h_u_w_a2
M_A_D_H_U_W_A :
මගේ රටට පන වගේ ආදරේ කරපු රට රැකපු හොදම රජතුමා රාවණා❤️💀💪
2026-11-09 07:19:07
6
tharu.ss1
TT :
සීත කියන්නෙ රාවනාගෙ දුවනෙ
2026-11-08 15:09:03
51
thush514
Thush 😈 :
අදටත් බයයිලු රාවණා ආයේ එයි කියලා🥰
2026-11-09 01:46:03
13
cruz___41
꧁ ༒𝓬️𝓻𝓾𝔃💢 :
,රාවණා තමයි මම කලිනුත් කියලා තියෙ. අපෙ ඉතිහාසය අපි දැන ගත්තොත් උන්ට අවාසි වෙන නිසා උන් ඔක්කොම එකතු වෙලා හන්ගලා තින්නෙ..
2026-11-08 12:39:50
38
To see more videos from user @sujeewa.lakmal94, please go to the Tikwm homepage.

Other Videos


About