@by_laurawild: ඔයා කවදාම හරි දවසක " මම මුහුදට කැමතියි " කියලා කිව්වොත්, ඒක මතක තියාගෙන ඉඳලා ඔයාට සිප්පි කටුවක් හරි අහුලලා ගෙනත් දෙන පාට්නර් කෙනෙක්ව තෝරගන්න! ඒ කතාව අහල තියනව නේද? මේක තමයි reality එක. අපි හැමෝම ජීවිතේ හොයන්නේ මිල අධික gifts දෙන, ලෝකෙටම පේන්න ආදරේ කරන කෙනෙක් නෙවෙයි (එහෙම හොයන අයත් ඉන්නවා). අපි බහුතරයක් ඇත්තටම හොයන්නේ, හිතේ අස්සක හැංගිලා තියෙන පුංචිම පුංචි ආසාවල් පවා අමතක නොකර, මතක තියාගන්න කෙනෙක්ව. ඒවට වටිනකම් දෙන කෙනෙක්ව. ජීවිතේ කවදහරි ඉඳලා නැද්ද මෙහෙම කියන, කරන අය? "ඔයා මුහුදට එකට ආස නිසා මම මම මේ photo එක ගත්තා, මම ෆොටෝ එකක් ගත්තා ඊයෙ හඳ ලස්සනට පෙනුනානේ", "ඔයා කන්න ආස නිසා මම මේක අරන් තියාගත්තා" , "මට මතක් උනා ඔයා ආසම පාට මේකනේ? "මේ බලන්න ඊයෙ sunset එක ලස්සනට පෙනුනා, ඔයා ආසයිනේ".. මතකද එහෙම කියපු කරපු වෙලාවට ඔයාගෙ හිතට දැනෙන ඒ වචන කරගන්න නොතේරෙන හැඟීම? විද්‍යාත්මකව බැලුවොත්, හොඳ relationship එකක පදනම තියෙන්නේ "Bids for Connection" මත. ඒ කියන්නේ, ඔබ අහම්බෙන් කියන දෙයක් (උදා: "මම මේ දේට කැමතියි" වගේ දෙයක්) අනෙක් කෙනා කොයිතරම් අවධානයෙන් අහගෙන ඉන්නවද කියන එක. ඒක මතක තියන එක. ඒකට වටිනකමක් දෙන එක. Attention is Love. මානව සබඳතා වලදී ලෝකයේ තියන වටිනාම දේ තමයි, "අවධානය". ඔයා ආස දේ මතක තියාගෙන ඉන්නවා කියන්නේ, කොතනදි හරි ඔයාව මතක් වෙනව කියන්නේ, ඒ කෙනාගේ ඔලුව ඇතුළේ ඔයා විශේෂ කෙනෙක්. ඉතිං ඔයාගෙ හිනාවට, ඔයා කියන පුංචිම කතාවකට පවා වටිනාකමක් දෙන කෙනෙක් ගාව නතර වෙන්න. මොනදේ නැති උනත් අන්තිමට එතන තමයි ජීව්තේ සතුට දැනෙන්නේ. ඉතිං දන්නවද අන්න ඒ නිසයි මම ඔයාට මෙච්චරම ආදරේ! 🌊💗🌕 🌕Ruu #lovestory #attention #Love #reality #peaceful

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Sunday 08 November 2026 12:30:11 GMT
6130
508
7
28

Music

Download

Comments

koobiyomusic
කූඹියෝ 🐜 :
missed
2026-11-08 16:16:22
0
thamaradilrukshi5
🇱🇰DilRuu🇰🇼 :
🫶 ලස්සන මතක 🫶
2026-11-08 12:48:58
1
sachii12279
♠️💜️Saචී🫀💜 💎👀♠️🦄 :
💜💜💜
2026-11-08 12:41:17
1
love.zone498
චුටි ටීච 🤍% :
🖤🖤🖤
2026-11-08 13:39:47
1
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About