@ikabella79: #facerinna

puspitasari✨
puspitasari✨
Open In TikTok:
Region: ID
Sunday 08 November 2026 13:25:26 GMT
218
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ikabella79, please go to the Tikwm homepage.

Other Videos

අපි අතර කිසිම සම්බන්ධතාවයක් නොතිබුණු ඒ කාලේ, මම ඔයාට එක Message එකක් දැම්මත් ඔයා කොච්චර ආසාවෙන්ද ඒකට Reply කළේ... මම Online එනකල් බලන් හිටපු ඔයා, මගේ පුංචි පණිවිඩයකටත් කොච්චර වටිනාකමක් දුන්නද... සමහර වෙලාවට මම Reply කරනකල් ඔයා බලන් හිටපු හැටිත් මට අදටත් මතකයි. ඒත් අද අපි අතර සම්බන්ධයක් තිබුණත්, එදා වගේ ඔයාගේ ආදරෙන් පිරුණු ඒ වචන ටිකවත් මට ලැබෙන්නේ නෑ. ඉස්සර මම Online ආවද කියලා බලපු ඔයා, අද මම Online ඉන්නවා දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. මට දුක ඔයා වෙනස් වුණ එකට විතරක් නෙවෙයි, එදා මට මෙච්චර වටිනාකමක් දුන්න ඔයාම අද මාව මෙච්චර නොසලකා හරින එකටයි... 🥺 සමහර මතක හරි ලස්සනයි... ඒත් ඒ මතකවල හිටපු මිනිස්සු අද අපි ළඟ නැති එක තමයි දරාගන්න අමාරුම...! 🥀❤️‍🩹 —Piyu— #creatorsearchinsights

About