@thxnuwa0: “හැමදේකටම සීමාවක් තියාගන්න… මොකද, ඔයා හැමෝටම හැම වෙලාවෙම වටින කෙනෙක් වෙන්නේ නැහැ. සමහර අයට ඔයාගේ වටිනාකම තේරෙන්නේ ඔයා ඈත් වුණාට පස්සෙයි. ඒ නිසා හැමෝ වෙනුවෙන්ම ඔයාව නැති කරගන්න එපා. තමන්ගේ වටිනාකම දන්න, තමන්ට ගරු කරන තැනක විතරක් හදවතින්ම ඉන්න පුරුදු වෙන්න… 🖤🥀” #creatorsearchinsights #hardestqoutes #trending #viral #srilankan_tik_tok🇱🇰

👑𝙏𝙃𝘼𝙉𝙐𝙒𝘼 𝙑𝙄𝘽𝙀𝙎👑
👑𝙏𝙃𝘼𝙉𝙐𝙒𝘼 𝙑𝙄𝘽𝙀𝙎👑
Open In TikTok:
Region: LK
Sunday 08 November 2026 14:16:17 GMT
0
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @thxnuwa0, please go to the Tikwm homepage.

Other Videos


About