Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@nethunisaseka: අභී කොයි වේලාවේ හරි ගෙදර මිනිස්සුත් ගස් යවනවා 😹✌️😎@sachini paranavithana #CapCut #fvpシ♡ #nethu #nethunisaseka
Nethu 🤍🫀
Open In TikTok:
Region: LK
Sunday 08 November 2026 14:31:10 GMT
493779
33118
474
933
Music
Download
No Watermark .mp4 (
5.2MB
)
No Watermark(HD) .mp4 (
5.2MB
)
Watermark .mp4 (
5.2MB
)
Music .mp3
Comments
Kesh🍂🪐🧿 :
Muu loka අන්ඩපාලයෙක් වෙනවා ලොකු වෙද්දි 😂❤️🩹
2026-11-08 15:51:30
1553
Design by chanu :
අපේ අක්කගෙ කොල්ල මගෙ පාස්පෝට් එක හංගල තිබුනෙ.හදිස්සි නිසා අලුතෙන් එකක් හදන් ආවහම මූ පරන එක මේසෙ යට්පැත්තෙ ටේප් එකක් ගහල අලවල මට අරන් දෙනව මාම දැන් පොත් දෙකක් තියෙනවනෙ කියල.
2026-11-08 17:21:18
1369
Tharu..™️ :
අක්කලත් දවසෙම හොයලා හොයලා රෑ ගිහින් පොඩි එකා වැලි ගොඩක් හාරලා අහනවා මේ තියෙන්නෙ ඇස් පේන්නැද්ද කියලා 😂💔
2026-11-08 15:37:15
615
ishan fernando ♻️ :
හොද වෙලාවට පොරට ඒක මතක් උනේ ඒක..
2026-11-08 16:45:21
457
erandi samalka :
අපේ මල්ලි ගෙදර දොරේ යතුර මිදුලේ වලක් හාරලා වල දාලා.. ගමනක් යන්න ලෑස්තී වෙලා පැයක් විතර ගෙදර කට්ටිය එකාට එකා බැන බැන දොරේ යතුර හොයලා.. නිකමට බබා ඔයා යතුර දැක්කද ඇහුවම මිදුලට එක්ක ගිහින් වල හාරලා අරන් දීලා😂😂😂
2026-11-09 01:31:57
202
Navo★ 04.19! :
අම්මලගෙ අල්මාරියෙ ආරක්ෂාව මදි නිසා මම අම්මගේ චේන් එක හුබහක හැන්ගුවා 🫣😴
2026-11-09 01:57:45
116
kaushika_ :
මතක තිබ්බ එකම මදෑ හන්ගපු එක 😂
2026-11-09 02:43:32
38
vinuu :
mt penne eyamd kohed daala thyenne
2026-11-08 15:28:47
213
Aloka💙 :
මන් පොඩි කාලෙ තාත්ත රට හිටියෙ. ලංකාවට ඇවිත යන්න කලින් දවසෙ තාත්ත යනවට අකමැති හින්ද බයික් එකේ යතුර ටොයිලට් එකට වීසි කරා.😂 තාම ගෙදර මිනිස්සු ඒක කිය කියා බයිනව
2026-11-08 16:55:28
151
Vizu 🦇️🧟♂️ :
මු ලොකු වෙද්දි නම් ගෙදර මිනිස්සුන්ට නිදහසක් නම් ණැති වෙයි 🫡😂
2026-11-08 17:28:03
71
Chali :
ඕවනම් මොනාද බං ගෙදරට උයන්න ගේන මාලු නිදාගන්න කොට්ටේ අස්සේ හංගන්නේ මම 🙂
2026-11-08 17:51:48
27
shahee...🌊🌙🩷 :
සෝක් කමෙන්ට් ටික....😂
2026-11-09 10:24:47
6
අනුහස් | anuhas |அனுஹாஸ் 🍃 :
ඌම විසික් කරලා ඌම හොයලා දෙනවා මේ තියෙන්නෙ 😹
2026-11-09 02:14:19
12
tharushivithanalage :
අපේ එකත් ඔහොමයි. මොනවා හරි නැති කරලා අපි හොයනකොට අපිට කියනවා කලබල වෙන්න එපා තව ටිකකින් හොයමු කියලා. ඊට පස්සෙ ටිකකින් ඌ ගෙනත් දෙනවා. 😂
2026-11-09 01:28:16
17
ayo🌹 :
Ape putha wage.😂😂
2026-11-09 12:04:17
0
Hansika Pramod :
ඕවා මොනවද මට දැනුත් මම හංගපු දේවල් ආයි හොයද්දි මතක නැහැ😂
2026-11-09 06:42:01
0
💫❤️ පොඩි__පොඩි 💫❤️ :
දේව දරුවෝ
2026-11-09 07:15:07
0
Gaiz :
අපෙ ගෙදරත් ඔහොමයි නයින්ට කබරයන්ට කන්න දානවා යතුරු. හොයාගන්නේ ගස් අස්සේ මඩ යට අල්ලපු වත්තේ තිබිලා 😂
2026-11-09 09:30:30
1
Chathurangi Mudagalla :
අපේ අයියලා බබාලාත් පොඩි කලෙ උන් යතුරු හංගනවා..අපි කොල් කරලා අහන්න් ඔනෙ කොහෙද තිබ්බෙ කියලා..ඌට මතක් උනු වෙලාවට තමා අපි යතුර හොයා ගන්නෙ 😁
2026-11-08 17:34:00
53
💋 ජානු | JANU | ஜானு 💋 :
අපේ මලය පොඩි කාලෙ ගේ ඇතුලට ගිහින් දොර වහන් වරුවක් ආතල් ගත්තා අපෙන්😓😓😓😒
2026-11-08 18:56:14
42
Praneeth Ariyathunga :
මන් පොඩි කාලෙ අම්මගෙ රත්තරන් මාලයක් හන්ගලත් ඕම උනේ😂😂. අන්තිමට අන්ජනන් හිටන් බලන්න ගියා. සතියක් විතර ගිහින් බලන්කොට ගෙදර කැලැන්ඩරයක් අස්සෙ තිබිලා හම්බුනේ😂😂😂😂. ඔය වයසම ඇති මටත් එතකොට😂😂
2026-11-08 16:24:46
39
janakabandara4755 :
අපෙ එකා මගෙ ස්පැනර් එකයි 12 යතුරයි ලිදට දාලා දවස් 4 කින් කීවෙ එක ලිදෙ කියලා 😳 ලිද ඉහන්න දවස්ක් ගියා 😂😂
2026-11-09 04:43:47
10
🥀🖤⃝ කලු කුමාරයා 👑🌙 :
දේව දරුවෝ මේන්න 😂😂
2026-11-08 16:30:40
19
Yasasmi Marasinghe :
හලි හලි අම්මි බයික්කෙ කාලු හලි අලන් යයි කීලා බබා විසික්කා ❤😍
2026-11-08 16:56:41
18
Podi Rikka ❤️🩹 :
අක්කලාට මල්ලිලා ඉන්නකම් හොදයි
2026-11-08 16:51:08
5
To see more videos from user @nethunisaseka, please go to the Tikwm homepage.
Other Videos
Mặc gì vừa đơn giản mà lại đẹp 😘 #xuhuong #zyxcba
#motivation #fyp #inspire #viral #money
#mrandmrssmith #angelinajolie #bradpitt
for banner #viral #chesstok #chess #banner idea: @futuregm99
Maior sucesso do Brasil @Mariana Fagundes #sertanejo #marianafagundes #mjmusiccy #marianafagundescy
#oliviiaonline #foryoupage #fyp #explore
About
Robot
API
Legal
Privacy Policy