Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ud.nish: General Anesthesia ✅ #medical #health #knowledge #fyp #viral
Udesh N K 👨⚕️🏥🫀
Open In TikTok:
Region: LK
Sunday 08 November 2026 16:05:35 GMT
239638
11388
385
854
Music
Download
No Watermark .mp4 (
6.4MB
)
No Watermark(HD) .mp4 (
4.52MB
)
Watermark .mp4 (
6.4MB
)
Music .mp3
Comments
(( " LaZiii " 怠惰 🥹🇮🇹 )) :
අපිට මොන අඩුපාඩුද බන් 🙂🤍 කවදාවත් මතු උපදින ආත්මෙක කිසිම කෙනෙක්ට කිසිම අඩුපාඩුවක් නොවේවා ! 🥺🤍...
2026-11-28 14:46:46
18
DILSH 🤍" :
accident උනා පැය 16ක operation එකක් කරේ දවස් 4කට සිහි නැති කරලා තිබ්බේ ඒත් දවස් 4කින් සිහි ආවෙ නැ දවස් 4න් පස්සෙ ඇගම වැඩ කරන්නෙ නැතුව ගියා දවස් 11ක් යනකම් මැශින් වලින් හිටියේ සිහිය නැතුව නැතුව icu එකේ සිහි ආවම කිසි වේද්නාවක් නම් තිබ්බේ නෑ කිසි දෙයක් මතක නෑ නැගිටින්න හැදුවට නැගිටින්න බෑ ඉට පස්සේ පිස්සුවෙන් වගේ දගලනවා කියලා ගැට ගහලා තිබ්බා හෙල්ලෙන්වත් බැ නිකම් හිතා ගන්න බෑ වෙලාව යනව තේරෙන්නැ වෙනම ලොකෙක ඉන්නව වගෙ ඇස් ඇරන් ඉද්දිත් එක එක විකාර දේවල් පේන්නෙ සැබෑ ලෝකේ ඉන්නවා වගෙ නෙමේ පස්සෙ වාට්ටුවට දැම්මට පස්සේ ටික ටික හැමදේම හරිගියා දැන් නෝමල් ඉන්නවා තව ලොකු operation එකක් කරන්න තියෙනවා 💔
2026-11-20 06:12:11
67
නේහා┃💚🧚♂️🌿 :
ලගදිම🫀එකේ opraishoin එක්කට යන්න ඉන්න මම 🥲
2026-11-13 12:38:16
64
r. aindrani :
මමත් මගේ පූතාට වකූගඩූවක් දූන්න නූවර සෑත්කම කලේ අපි දේන්නම සූවෙන් දෑන් අවුරැදූ 7 මෙ සෑත්කම දකිනකොට ඈග හරිවෑටෙනවා දෝස්තර මහතවරෑ දේවිවරැ
2026-11-28 18:55:39
0
තනි උන හිත :
ඔපරෙශන් එකෙන් පස්සේ කන්න බොන්න දෙන්නෙ නැ පැය දෙයක් සිහිය ඇවිත් වතුර ඉල්ලුවත් වතුර හම්බෙන්නෙ නැ...බිංදු දෙක තුනක ඩෙක්ටොස් එකක් දෙන්නෙ එකත් එ වෙලාවෙ හැටියට වැවක් කඩලා වතුර දුන්නා වගේ.දැනෙන දෙවල් එමටයි එත් කියන්න තෙරෙන්නෙ නැ
2026-11-28 17:46:44
0
Imalsha🇱🇰🇦🇺 :
මගේ ඇස් ඉදිරිපිටම මගේ පුතාටත් ඒ විදිහට සිහිය නැති වුණා. ඒ වෙලාවේ එයා හරිම පුංචි දරුවෙක්. ඒ දවසේ මම කොච්චර අසරණ වුණාද කියලා වචනවලින් කියන්න බැහැ. ඒ වේදනාව අදටත් මතක් වෙනකොට හිතට දරාගන්න බැහැ. ඒ වගේ අත්දැකීමක් කිසිම අම්මා කෙනෙකුට, කිසිම දරුවෙකුට අත්විඳින්න නොලැබේවා කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා. 💔🙏
2026-11-09 08:31:04
86
sunanda sirimewan :
මේ ලෝකේ මේ පර්යේෂණ කරලා මේවා හොයා ගන්නේ කොහොමද කියන එකයි පුදුමේ
2026-11-11 09:29:41
83
~ SaMpAtH ~ :
අර බටේ කට ඇතුලට දානවා දැක්කාම මගේ උගුර හිර වුනා.... සියලු රෝගීන් සුවපත් වේවා
2026-11-11 15:21:38
56
Asanthi Udeshika :
ඒකබලද්දිමටත්රිදුනා
2026-11-28 18:00:47
0
💥𝗚 𝗜 𝗠 𝗔💥⁰⁰¹ :
අම්මෝ ඒ බෙහෙත් ඒක අත දිගේ එද්දී මාර දැවිල්ලි එත් එක්කම අර රබර් මාස්ක් ඒක මුනට තියලා හොදට ඇස් ඇරගෙන හුස්ම ගන්න කියනවා මටත් අද වගේ මතකයි 🥹💔
2026-11-10 17:48:03
42
Lahiru Shev⭕️n :
ඒක පට්ට ආතල් හැබැයි.සිහිය නැති වෙනකල් ඩොක්ටලා අපි එක්ක කතා කරනව🥰දන්නෙම නැතුව නින්ද ගිහින් හීනෙකුත් පෙනිලා ඇහැරෙන්නෙ.කිසි දෙයක් දැනෙන්නෙ නෑ.මගෙ ඔපරේශන් දෙකක් කරා එක ලග දවස් දෙකක.දෙකේම සිහිය නැති කරා.කිසි රෙදිල්ලක් නෑ.මටනම් ආතල් එකක් ආවා එහෙම වෙද්දි 🫠
2026-11-11 19:53:57
20
Duleeka Sri** :
මේ ලෝකේ අහන්න අකමැතිම සද්ද කිහිපයක්...😭😭😭😭 හොස්පිටල් වල මැෂින් වලින් එන මේ සද්ද..මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා...💔💔💔💔
2026-11-10 20:59:30
38
D🩷🌷 :
නින්ද ගිහින් ඇහැරුනා වගේද මෙහෙම දේ කට මුහුණ දුන් කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ
2026-11-11 15:44:17
10
💖 සිතුම් පෙතුම් 💖 :
මිහිපිට deviwaru💖💖
2026-11-28 17:06:21
1
PC_Games🖥️🔌 :
කොයිම වෙලාවක හරි මටත් මේ අත්දැකීමට මූන දෙන්න වෙනව කියල දැනෙන කොට නම් ලේකු බයක් දැනෙනව [Teary eyed] මගේ ඔපරේෂන් එක ගොඩක් අවධානම් නිසා ඒ දැනෙන බය වැඩී ඒත් හිත හදාගන්න වෙනව..... 😊
2026-11-10 17:41:32
15
Amitha Samanmali :
සැත්කම අතරතුර කවදාවත් ලෙඩක් ඇහැරෙන්නේ නැද්ද?
2026-11-10 19:36:19
18
Sithum Shehan :
බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💖💖💖💖
2026-11-28 12:01:36
1
Gihani :
මගේ පුතා වැටිලා ඔළුවට මැහුම් දැම්මේ සිහිය නැති කරලා.අවු 4යි .සිහිය නැති වෙනකන් අම්මට ලග ඉන්න දෙනවා.මම හිටිය.මගේ අත බදාගෙන හිටියේ එයා එ වෙලාවේ.කට්ටිට දැකලා බය වෙලා.සිහිය නැතිවෙනකොට මගේ අත නිකන්ම එයා අතහැරියා.මාව එළියට දැම්මා ඊට පස්සේ.ඒ අද්දැකීම මම කියන්නේ කිසිම අම්මෙක්ට දැනෙන්න එපා.🙏❤️
2026-11-14 04:50:21
12
_배밧_ 🪬 :
11:11 ප්රාර්තනාව සියලුම රොගින් සුවපත් වේවා 🥹🤍😭
2026-11-11 11:26:21
33
❤️ Ishu Dissanayake ❤️ :
මගෙ මල්ලිව ඔපරේෂන් කරපු හැටි මතක් උනා 😭😭😭 දැන් එයා ලොකු ළමයෙක් මගෙ මුලු ලෝකෙම මගෙ මල්ලි 🫂🥹😭
2026-11-10 08:51:31
17
SewWandi 🖤💫 :
අම්මොහ් සිහිය එද්දි එන සීතල ඒකනම් දරාගන්න මාර අමාරුයි 😐
2026-11-11 11:41:18
6
The Tourist :
එක පාරක් කරලා තියෙනවා. අර බෙහෙත් නහරෙට ගහද්දි පපුව ගාවටම කඩාගෙන යනවා තේරෙනවා පට්ට කැක්කුමයි. ඊට පස්සෙ මූනට අල්ලවා මේ ඔක්සිජන් දෙන්නෙ හොඳට හුස්ම ගන්න කියනවා. එච්චරයි මතක.
2026-11-11 16:44:25
5
tik tok Dila :
අනේ මගේ පුතාටත් සිහිය නැති කරලා කකුලේ ඔපරේෂන් එකක් කරා එතැනදී මැරෙන්න තරම් වේදනාවක් මගේ ඉස්සරහම deyyane සිහිය නැති කරන්නේ මතක් වෙද්දීත් දුකයි පොඩ් අනේ docterslanam දෙවිවරු
2026-11-10 20:50:21
8
vishwa_vihaganath :
මට නම් සිහිය එද්දි පට්ටම තිබහයි
2026-11-10 13:30:49
7
🇰🇼・゚: 𝑹̽𝒐͠𝒔̷𝒊̽ :・゚✧ 🇱🇰 :
මේ අත්දැකිම මගේ ඇස් දෙකෙන් මගෙ අත්දෙක උඩ මං වින්ද අම්මා කෙනෙක්... මගේ දරුවගෙ ඔපරෙශන් එකක් නිසා...එදා එ වෙලාවෙ මගෙ ජිවිතේ මං ලබපු අත්දැකිම වෙන කිසිම අම්ම කෙනෙක්ට ලබන්න අත් නොවෙවා කියලා මං ප්රාර්ථනා කරා... සිහිය නැති වෙද්දී එ දැනුන වෙදනාව කියගන්න බෑ... අදටත් මට ඒ මතකය මතක් වෙද්දී කියලා වැඩක් නෑ.. පුදුම වෙදනාවක් එන්නෙ... මගෙ පුතාට සිහිය එද්දී මාර සතුටක් දැනුනේ... ඔපරෙශන් එකත් සාර්තකව උන... දෙවිවරු වගේ ඩොක්ටස්ලා ඉන්නවා... අදටත් මං ස්තුති කරනවා @KDU Hospital....වෙරහැර...army hospital 🙏🙏🙏🙏🙏🙏❤️
2026-11-10 13:51:49
9
To see more videos from user @ud.nish, please go to the Tikwm homepage.
Other Videos
Looking for unique women's wide-leg pants to add to your alternative wardrobe? These Karma Nepal Krafts patchwork pants bring together eclectic patterns, bohemian style, and a relaxed wide-leg silhouette. They're a fun statement piece for anyone who loves alternative fashion, hippie-inspired outfits, and clothing that feels a little different from what's in every store. Pair them with a fitted black top, chunky boots, or an oversized sweater for an effortlessly cool look! #KarmaNepal #PatchworkPants #AlternativeFashion #tiktokshopblackfriday #discoveryourgift
Bruh 💀💀💀 #GenshinImpact #genshintok
اريد التعليقات كلها شعر؟♥️#شعر #اياد_عبدالله_الاسدي #المصمم_يوسف_ياسر
OH JESU- TY BELLO ft. TOPE ALABI #djchicken #topealabi #God #jesus
لما صاحبتي تقولي انتي رجعتي تتكلمي مع الاكس تاني... و انا احاول اغير الكلام #كوميدي #ضحك #تخرج #ميمز #viral
About
Robot
API
Legal
Privacy Policy