@ceylon_elephants: එක හෝන් පාරට පාරම ක්ලියර් වෙන ඒවා...💚🤭😌

Ceylon Elephants ❤️🐘
Ceylon Elephants ❤️🐘
Open In TikTok:
Region: LK
Sunday 08 November 2026 17:08:24 GMT
125784
11617
209
240

Music

Download

Comments

thiwankalakshan13
تيوانكا ᥫ᭡  :
එක horn එකකින් town එක හිස් වෙන ඒවා 😂
2026-11-09 01:40:39
227
nethul.kodikara
Nethul Kodikara :
තණකොළ මිටියට km කියක් විතර කරනවද 🫡
2026-11-08 20:34:12
110
sakvithi.nirmal
Nirmal.. :
ටිකක් හයියෙන් ගියානම් මිනිස්සු පස්ස බලන් නැතුව දුවවන එවා [Tears of joy]
2026-11-09 01:21:52
37
gihan.shirantha6
Gihan :
පොලිසිය අත දාන්න බය ඒවා😂
2026-11-09 04:32:15
48
sanaa.boy
සනා ✌ :
දන් වැල් ටික අයින් කරලා ගෙනියන්න බැයිද? ඔනිමනම් එකක් විතර දාගෙන යන්න බැයිද?
2026-11-09 04:45:10
11
chathushka_sanjaya
Chathushka_Sanjaya_ :
Math Giya 😁
2026-11-09 07:59:21
0
nethum.gunarathna
Nethum Gunarathna :
පොලීසියත් දුවන ඒවා 😌
2026-11-09 04:14:42
35
e_m_m_y000
Mr Emmy :
horse power ???
2026-11-09 04:11:38
9
madhawadil
Madhawa Dilushan :
නැට්ට පොඩ්ඩක් ඉස්සුවාම ගමම දුවපු එව්වා [Big LOL]
2026-11-09 03:37:06
17
loneliness8803
𝘛𝘌𝘋𝘋𝘠 :
වන්ගු හරවන්න අමාරු එවා
2026-11-09 07:41:58
0
user2305844477103
𝕀͠𝕤͠𝕙̶𝕒̶𝕟̷𝕘͠𝕒̶─❤➳🌿🐘🚜 :
හොනට් වලින් වත් ඒ ගැම්ම ගන්න බෑ😂
2026-11-09 00:53:53
24
vishwa_um
Vishwa_Umesh :
Cc kiyada oka😁
2026-11-09 01:49:04
4
sathru_121
♡●ᏕᏗᏖᏂᏒᏬ🪾🤍 :
mtt ynn oneee😩
2026-11-09 07:48:00
0
shewon_wre_
Shewon.rr 🇮🇹 :
එක පාරක් පිකප් කරපු ගමන් වාහන මිසින් වෙන ඒවා 😓
2026-11-09 05:41:18
5
mr.y_sit
mr. Y_sit :
පොලීසියත් පදිරි වෙන ඒවා😌
2026-11-09 07:51:50
0
cutinona4
Tharuu💦🤍 :
දුවනවද කියලා අහන අයියලා තනියම දුවවන එවා [Big LOL]
2026-11-09 04:31:08
7
kawee1456
KAWEE 💋 :
බෙල්ලෙ දන් වැල් එල්ලන්නෙ ඇයි ?
2026-11-09 01:22:10
3
z_naeronx
𝗡𝗔𝗘𝗥𝗢𝗡┃𝗕𝟰𝗨 :
Thanisaki 13000cc
2026-11-09 07:33:22
1
chamikaprashakthi
chamika :
පොඩ්ඩ එහ මෙහා උනොත් පදින එකයි ලග පත ඉන්න උණුයි සුරලොව යවන එවා 🤟❤️
2026-11-09 03:38:20
6
chamaa__18
Chamathka  :
Horn එකට හැමෝම බය වෙන එව්වා
2026-11-08 19:31:45
10
.k_i_g
カヴェシ 🥀 :
ඇවරියට 1km කරන එවා 😁
2026-11-09 04:34:44
4
hirusha.shan37
Hirusha⚜️SHAN⚜️ :
කෙසෙල් කැනට 5km karana ewa 10,000 cc 😂😂😂
2026-11-09 03:38:35
4
diary_of_tharusha
Dineth Tharusha 🧿 " :
පොලීසිය නවත්තන්න තියා හිතන්නෙවත් නැති ඒවා [Tears of joy]
2026-11-09 04:18:17
3
akilamadunuwan281
𝘈𝘒𝘐𝘠𝘈 ❤️‍🩹💫 :
සිංදුද🥹
2026-11-08 19:20:33
1
dads4_
DsDr_ss :
තනියම හම්බකරගත්ත කාලෙක ඉෂ්ඨකරගන්න තියෙන ලොකුම ආසාවක් 🥰
2026-11-09 01:58:36
2
To see more videos from user @ceylon_elephants, please go to the Tikwm homepage.

Other Videos


About