@madushikamadu04: අග්බෝ ඇත් රජු 99 න් බේරෙයි ඊයේ දිනයේදි අනුරාධපුර මිහින්තලේ නොච්චිකුලම වැව් ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවක් සහිත හේනක් ආශ්‍රිතව අග්බො ඇතු සැරිසරන අවස්ථාවේ තිරප්පනේ වනජීවි නිලධාරින් විසින් සිදු කරන ලද නිරීක්ෂණයේදි බදින තුවක්කුවක මරු වැලක් සොයාගෙන ඇති අතර එය ආරක්ෂාකාරීව ඔවුන් විසින්ම නිෂ්ක්‍රීය කරන ලදි 🙏🏻🦣 "රජෙක් මියගොස් ඇත.නමුත් ඔහු සිය සනුහරේ ආරක්ෂාව තහවුරු කොට ඇත"👑🦣🙏🏻 #elephant #elephantlover #tusker #viraltiktok #srilankan_tik_tok🇱🇰

Madu❤🙈😍
Madu❤🙈😍
Open In TikTok:
Region: LK
Sunday 08 November 2026 18:15:11 GMT
41493
5708
96
50

Music

Download

Comments

dineshlakmal383
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
කාවන්තිස්සගේ ප්‍රාර්ථනාව සඵල වෙලා දැන් එක ඇතෙක් මරන්න බැ 🙏🙏🙏🙏
2026-11-09 05:29:53
19
dantanarayana8
chandima Dantanarayana. :
කාවන්තිස්ස එයාගේ ඇත් පරපුරම ආරක්ෂා කරලා❤️මගේ ඇත් රජු කාවන්තිස්ස🙏❤️🙏
2026-11-09 06:29:32
14
priyanganijayakod4
Priyangani Jayakodi :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰Siyaluma Deviyange Pihitai🙏🙏
2026-11-08 18:48:45
21
samaara617
samaara :
පරිස්සමින් රැක ගන්න අනතුරු අගවීම් තියෙනවා ඇත්තු දෙන්නෙක්ට.අනේ පරිස්සම් කරගන්න ඕන
2026-11-08 21:45:20
11
mallikaliyanaara1
Mallika Liyanaarachchi :
ko hamudawa
2026-11-09 08:04:50
2
kgx2918
kgx29 :
අනේ අග්බෝ පැටියට දළදා සමිදු පිහිටයි
2026-11-09 10:27:25
0
renuka.sriyani0
Renuka Sriyani :
budusaranai
2026-11-09 10:20:57
0
senak.rajapaksha
Senak Raja (SR)🧑‍🍳 :
බුදු සරනයි 🙏🙏🙏🙏
2026-11-09 10:14:37
0
sriyamani.perera
Sriyamani Perera :
මේ අහිංසක සතුන් ආරක්ශා වේවා🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
2026-11-09 09:10:04
2
ishankaudayangi
ishanka attanayake :
ආරක්ෂා වේවා 🙏🙏🙏❤️
2026-11-09 01:27:15
7
amuthu41604
sudda :
💎
2026-11-09 08:28:33
1
user857022506
Nuvin Danidu❤️😎🇱🇰 :
අග්බෝයි😎❤️
2026-11-08 19:03:16
4
otc066
OTC Carpet :
ඉන්කුනුත් හා නැතිවත් සිය සනුහරයම රකිනා බොසත් ඇතු කාවන්තිස්ස රජාණන් 🙏🙏🙏❤️❤️❤️
2026-11-09 11:14:39
0
my_ranking2
my_ranking2 :
මේ දවස් වල කොහෙද එයා ඉන්නේ.අසයි බලන්න 😳🥺
2026-11-09 11:15:47
0
sagarika6770
Sagarika :
කාවන්තිස්ස ඇත් රජු එයාලා රකිනවා දෙව්ලොව ඉදලා පරිස්සමින් ඉන්න පුතේ බුදුසරණයි 💖💖💖😊😊
2026-11-09 10:17:39
0
naturevibes708
nature GAMING :
mu hena lassanai neh❤️
2026-11-09 08:18:30
0
user72606109811432
user72606109811432 :
budusarani.
2026-11-09 08:41:36
0
sabivirasuriya
sabi virasuriya :
manikak
2026-11-08 22:10:57
0
sawanthi3
sawanthi 󾓮󾓮󾓮󾓮󾓮 :
Paressamin manika
2026-11-09 07:59:31
0
nirasha.jayakody
Nirasha Jayakody :
2026-11-09 07:14:34
0
mallikaliyanaara1
Mallika Liyanaarachchi :
araksha wrwa .budu sarni
2026-11-09 08:04:11
0
anu23023
Anu🇳🇿 :
අනේ කරදරයක් නොවේවා🥰
2026-11-09 09:30:10
0
ridma.abayawardena
Ridma Abayawardena :
araksha wewa ape rate sampath 🙏🏻🥰
2026-11-09 07:47:23
0
heshanishara7
heshanishara :
thank u වනජිවි එකට
2026-11-09 07:49:24
0
dananjani.jayasek
Dananjani Jayasekara :
parissamen Inna ath rajune
2026-11-09 01:22:32
0
To see more videos from user @madushikamadu04, please go to the Tikwm homepage.

Other Videos


About