@ur.myfav33: #fyp #24hours #foryou

I’m 2102
I’m 2102
Open In TikTok:
Region: KH
Monday 09 November 2026 04:11:19 GMT
29
13
8
7

Music

Download

Comments

imissu0851
VLK :
Ma Ammm nr ka pov
2026-11-09 04:40:35
0
ah.tu043
Nith 🐽 :
May
2026-11-09 04:25:32
0
18_julyyyy
Neathh. :
Amm
2026-11-09 04:30:42
0
ismepey7
PEY :
May nas sis
2026-11-09 04:27:50
0
jo.dy41
D.R :
Jahh
2026-11-09 04:18:25
0
reeach7
Reach :
2026-11-09 04:35:06
0
jo.dy41
D.R :
2026-11-09 04:18:30
0
oeun.rachana3
Linaaa!! :
Eyas stv nah bsd🙄
2026-11-09 04:39:17
0
user143993977
Phoeng Bora :
😳😳😳
2026-11-09 04:17:40
0
phollaaa
Phollaaa :
❤️❤️❤️❤️❤️❤️
2026-11-09 04:14:29
0
18_julyyyy
Neathh. :
😁😁
2026-11-09 04:30:45
0
To see more videos from user @ur.myfav33, please go to the Tikwm homepage.

Other Videos


"ආදරේ " කියන්නෙ මෙහෙම එකක් කියලා කාටවත් ස්ථිර නිර්වචන දෙන්න බෑ. එක එක්කෙනාට ඒක දැනෙන්නෙ පේන්නෙ එක එක විදිහට. සමහරු ආදරෙයි කියල කියනවා ඒත් කරන්නෙ නැහැ, සමහරු පැලෙන්නම ආදරේ කරනවා ඒත් කියන්නෙ නැහැ, තවත් සමහරු කටින් කිය කිය වද දිදී ආදරේද කියල අහ අහ උතුරන්න පුපුරන්න ආදරේ කරනව. වෙනස් වෙන්නෙ නෑ නෑ නෑමයි කිව්වට අනිත් හැමදේම වගේ ආදරෙත් වෙනස් වෙනවා. කාළය, වෙලාව , වයස, අත්දැකීම්, මේ දේවල් අනුව ආදරේ පෙනෙන, දැනෙන, ඕනවෙන, විදිහ වෙනස් වෙනවා. සමහරු පෙන්න පෙන්න ආදරේ කරනවා සමහරු හංග හංග කරනවා. ආදරේ නිසා සමහරු මරාගන්නවා, සමහරු මැරි මැරි දරාගන්නවා, තවත් සමහරු බලා ඉන්නවා, සමහරු අයිති කරගන්නවා ආදරේ කරපු පලියට, ආදරේ දැනුන පලියට දෙන්නෙක් විවාහ වෙන්න සුදුසු වෙන්නෙ නැහැ, විවාහයට ආදරේ විතරක් තිබිල මදි. ප්‍රේමයයි විවාහයයි කියන්නෙ එකක් නෙමෙයි, දෙකක්. එක එක්කෙනා තම තමන් ඉන්න සමාජ මට්ටම්වලට අනුව දාගත්ත පාරදෘශ්‍ය අහේතුක සීමාවල් මිසක් ආදරේට දවසක්, කුලයක්, වයසක්, ජාතියක්, හැඩයක්, කාලයක් ,සීමාවක්, බාධාවක් නෑ. අපි මොන මොන කතා කිව්වත් ආදරේ කියන්නෙ තනිකරම පුද්ගලානුබද්ධ තීරණයක්. ඒක දැනෙන, කරන කෙනාට මිසක් එලියෙ ඉඳන් එහෙම හොඳයි මෙහෙම හොඳ නෑ කියලා බලන අයට ඒකෙ හැඩ රුව දිග පලල තීරණය කරන්න බෑ. තීරණය කරන එක සාධාරණත් නෑ. කාටහරි තව කව්රුහරි ගැන ආදරයක් හිතුන නම් "ආදරෙයි නම් ආදරෙයි" ඉතිං ඔයා එයාට ආදරෙයි නම් ආදරෙයි විතරයි. ආදරේ කියන්නේ එච්චරයි! 🌊💗🌕 🌕Ruu #lovestory #iloveyou #missing #stillloveyou #loveyou

About