@kevensrilanka: #fypシ #foryoupage #motivation @Don Irosh

𝐊ꫀꪜꫀꪀ
𝐊ꫀꪜꫀꪀ
Open In TikTok:
Region: LK
Monday 09 November 2026 08:23:48 GMT
207056
17217
330
3324

Music

Download

Comments

piyumi7922
💕p ❤ :
එච්චර ආදරේ කරලත් එයාට ඒක තේරෙන්නැ💔
2026-11-10 01:10:44
123
nugc78
❤️NUGC🥰 :
eth දෙමවුපියන් akamethi nam.eth අතාරින්න nethi අයත් innava
2026-11-09 09:06:47
62
hashyybee
𝐇𝐀𝐒𝐇𝐈🧸🎀 :
Loyalty ♥️
2026-11-10 03:59:36
21
bhagya.hettiarachc
Bhagya hettiarachchi :
එච්චර ආදරේ කරලත් එයාට දැනෙන්නෙ නෑ .🥺 මං එයා වෙනුවෙන් ඉන්නවා කියලා දැන දැනත් මාව හරි ලස්සනට එයා මග අරිනවා 🥺🥺🥺❤️‍🩹
2026-11-10 04:02:26
15
madhu.anthony
Madhu Anthony 🇱🇰😘🇮🇱☸️✝️ :
දවසක තේරෙයි🙂
2026-11-09 21:25:05
10
haycinth35
Haycinth :
Totally true... 🥹🙏♥️
2026-11-12 02:50:18
0
sanchalani11
❤️𝐬𝐚𝐧𝐜𝐡𝐚𝐥𝐚𝐧𝐢❤️ :
දලා ගියාට පස්සේත් තාමාත් වැද වැටිගේන් පස්සේන් යනවා එච්චර අාදරේ දිලාත් එයා ගියා
2026-11-10 15:05:34
6
indaranimadurappe
Tharu❤️💫 :
එහෙම ආදරේ දීලත් එයා වෙන කෙනෙක් තෝර ගත්තා 🥺❤️‍🩹
2026-11-10 02:21:29
8
amandi0045
චතු ❤️🥰 :
කොච්චර ආදරෙ කරත් එයාට එක තෙරෙන්නැ එයාට මට වඩා වටින දෙවල් ගොඩයි 🥹🥹💔💔❤️‍🩹❤️‍🩹🥹
2026-11-11 07:33:52
0
danusewwandi2
හිතුවක්කාර චූටි දෝණි.11.11🧿🪬 :
එච්චර ආදරේ කරලත් එයාට දැනෙන්නෙ නෑ.මං එයා වෙනුවෙන් ඉන්නවා කියලා දැන දැනත් මාව හරි ලස්සනට එයා මග ඇරියා..😔❤️‍🩹🥺
2026-11-11 09:46:37
0
suduchuti449
🇱🇰සුදුචුටි🇱🇰 :
අනිවාර්යයෙන්ම 💖💖💖💖💖
2026-11-11 04:41:25
0
mahesasiri
mahesasiri :
අනිවාර්යයෙන් 👍👍♥️🥺
2026-11-10 17:28:23
0
shakyaprabhashi
ShakyaPrabhashi💫❤️‍🩹 :
එයාටත් මේ ටික තේරේවි දවසක🥺❤️‍🩹
2026-11-09 14:15:56
22
harshani.madumali79
Harshi 🧿🧚‍♀️💜️ :
මම හිතනවා එයා දැන් මගෙ ආදරේ වටිනාකම තේරුම් අරන් මට ආදරේ කරනවා කියලා.අවංකව ආදරය කරන හැම ගෑණු ළමයෙකුටම ඒ ආදරේට වටිනාකම දෙන කොල්ලෙක් ලැබෙන්න ඕනෙ ❤️
2026-11-10 08:27:30
4
sadunisenevirath8
Sanduni Senevirathne :
දවසක තේරිලා ගොඩක් දුක හිතේයි එයාට මොකද ඒ තරමට මං එයාට ආදරේ කරා එයාට එක තෙරුන් නෑ 🥺❤️‍🩹වෙන කෙල්ලේක් නම් මෙහෙම ඉවසන් නෑ
2026-11-10 14:14:34
3
user2425813744702
මගේ පණ මගේ දුව :
ඒක එයා දන්නවා ඒත් යහළුවන් නිසා අපි දැන් අයින් කරලා දාලමයි ඉන්නේ
2026-11-10 02:27:05
5
teraa_aj
J✨ :
එච්චර ආදරේ කරලත් ඒක එයාට දැනෙන්නේ නෑ 🙂
2026-11-10 16:08:42
0
sethma_umandhi
umandhi :
So true🥺
2026-11-09 15:52:57
5
dewmi_samali
Dew _page :
Loyalty ♥️
2026-11-09 12:25:56
7
miyulasi
Miyulasi 💜 :
ඇත්ත කතාව ❤️❤️
2026-11-10 14:35:54
1
chathu.suddah2
chathu Suddah.👻 :
Ekanan aththa aiye matath thina prashne Ai kello mechchara Salli passema yanne 😩😩😩😩😩😩💔💔💔
2026-11-11 05:21:14
1
chamodya.dilrukshi
ℂ𝕙𝕒𝕞𝕠🪬🍒🤍 :
එච්චර ආදරේ කරලත් එපා කියනව නම් මන් මොනා කරන්න ද 🥺💔
2026-11-10 13:44:01
1
_sasiyaa_
_Sas!ya🎀💋_ :
ඇයි එයාට තෙරෙන්නෙ නැත්තෙ 💔🥺
2026-11-10 16:21:52
1
chamachama318
Chama. :
මේක බලද්දී මට ඇඩුන මං ඒ වගේ කෙල්ලෙක් වෙලත් මට ඒ වගේ ආදරයක් ලැබුන්නෑ දැන් කරන්න දේකුත් නෑ මට වැරදිලා ඉවරයි🥺💔
2026-11-09 23:36:30
2
suddatt01
𝐒 𝐮 𝐝 𝐝 𝐚 ❗ :
කාලෙකට කලින් මාත් හරි ලස්සනට ආදරේ කරා ඒත් දැන් ඒ මනුස්සයා ටික ටික මැරෙනවා කවදාකහරිම මට ඇත්තටම ආදරේ කරන කෙනෙක් මට හම්බුනත් ඒ කෙල්ල හොයන ආදරේ මට ඒ කෙල්ලට දෙන්න බැරිවෙයි, හැබැයි ඒක එයාගෙ වැරද්දක් නෙවෙයි,ඒත් මට දැන් ආදරේ කියන එක දැනෙන්නෑ 😌❤‍🩹
2026-11-09 20:46:17
3
To see more videos from user @kevensrilanka, please go to the Tikwm homepage.

Other Videos


About