@hirutv: මම ජනාධිපති වෙලා බොරු කියනවා | Podi Waddo - සෑම ඉරිදා දිනකම උදෑසන 11.00 හිරු TV තුළින්... #hirutv #hirutvlk #hirutvdigital #PodiWaddo #TikToktainment #WhatToWatch

Hiru TV
Hiru TV
Open In TikTok:
Region: LK
Monday 09 November 2026 08:50:25 GMT
353292
25515
752
2352

Music

Download

Comments

rasika.hemamali
Rasika Hemamali :
හරිම අප්‍රසන්නයි මටනම්
2026-11-10 14:40:45
87
user246660613207
වාසනා කුමාරි :
දේශපාලනය පැත්තක තියලා වැඩිහිටියන්ට ගරු කරන්න උගන්වන්න ඕන
2026-11-10 17:25:38
31
tonygolwer
pizzaiolo bruno :
රටේ ඉන්න පොඩිලමයි පවා දන්න වා රටේ ජනපති බොරැ කියනවා කියලා ඔන්න හදපු රට🤣🤣🤣
2026-11-09 14:20:46
782
selve490
selve :
වෙනවානම්.වෙන්න.ඕනේ.මේවගේ.ජනාදිපති.කෙනේක්.
2026-11-09 11:56:30
67
nikini576
Dananjali Disanayaka :
තැනකට එවනකොට ලමයින්ට කියන්න ඕනි දේවල් කියලා ද්දිල එවන්න ඔනි... අනික මිනිස්සුන ගවුරව කරලා කතා කරන්න උගන්වන්න ඕනි... ලමයි පැහුනට කමක් නැ ලමයින්ට උගන්වන්න
2026-11-10 15:36:02
60
madhu.madhu311
❤️💖🥰 Madhu girl🌹💐 :
නියමයි පුතේ අපිට කියාගන්න බැරි ටික ඔයා නම් නියමෙටම කීවා 😀😀
2026-11-09 11:21:34
478
gamage472
Chathu❤️ :
රට මොන විදිහ වුනත් වැඩි හිටියොන්ට ගරු කරන්න උගන්නන්න ඕන.
2026-11-10 15:32:11
47
saku7301
S ♥️ N :
කනට ගැහුවා වගේ කිව්වා😂😂
2026-11-09 15:05:59
242
chathuu.....maduu
Chathuu..1..SLAMC :
හිනාකාලා බඩත් රිදෙනවා දෝනී..ඔයා නම් මරු..අයියත් ඉවරයි..ජනාධිපති ඉවරයි
2026-11-09 15:49:56
122
kalanafernando3
Kalana fernando :
මේ ප්‍රොග්‍රෑම් එක බැලුවේම මේ ලමයා නිසා බම්😂 මරු කෙල්ල 😁
2026-11-10 03:13:26
49
kavee.editz_
• Kavee.🌿 :
ඇයි ජනාදිපති වෙන්න හිතුනෙ :- සල්ලි අරන් ගේකුත් අරන් කාර් දහයක් විතර අරන් ඉන්න පුලුවන් නෙ😅
2026-11-09 08:57:25
114
user5118005859812
Mali :
මොනවා .උනත්..පොඩි .ලමයින්ට වැඩිහිටියන් ට ගරු කරන්න පුරුදු කරන්න
2026-11-10 20:35:43
0
mihinu_97
Mihinu_97 :
ගෙදර වැඩිහිටියො කියන දේවල් තමයි ලමයි ඔතන කියන්නෙ දෙමව්පියො අසරන වෙනවා
2026-11-10 14:51:29
25
kalhariwimalathun
kal dooni :
අමූලිකම ඇත්ත කීව පුතේ කොහොමහරි ඔයා. තැන්ක් යූ ඈ සුද්දියෝ.. 💐🥰
2026-11-09 13:39:51
95
user99113196015854
crazy boy :
දේශපාලනය අපේ අනාගත පරම්පරාවට දීලාතියෙන ආදර්ශය කොහෝමද
2026-11-09 13:41:34
81
thariduwa63
thariduwa :
සහෝදරවරුනි විපතක් වෙලා.. 🤣🤣
2026-11-09 12:23:26
93
karurathna187
Karu Rathna187 :
ඔින්න පේනවා නේද රටෙි පොඩි අයගේ සිතුමි පැතුමි හැගිමි ජනාදිපති මාර විදියට දරැවන්ට ආදර්ශයක් වෙන්න ඔින එකට දැන්
2026-11-09 12:48:56
42
thaba.gaming
thaba gaming :
very bad 👎 😕 😐
2026-11-10 20:29:48
0
2468nimsara
NimSara :
අමුවෙන්ම ඇත්ත කිව්වාට ආදරෙයි ❤️🥰😂
2026-11-09 14:01:58
39
damika549
D R, DALUMURAGE :
හරි මැනික වැඩි හරියක් බොරු කියනවානේ🤣🤣
2026-11-09 10:10:19
59
sashina080
sashina080 :
මරු කෙල්ල 😂😂😂
2026-11-09 10:04:37
48
nimesh.dilhara75
Nimesh Dilhara දිලා ෆැමිලි :
රටම කොලබට අනුර ගෙදරට
2026-11-10 15:13:50
22
mangali2006
🎀🧸Mangali 🧸🎀 :
රටේ අනාගතෙත් ඉවරයි වගේ,🤣🤣
2026-11-09 18:41:31
13
shni5298
SH 🅰️NI✝️ :
මේවා මහ මිනිස්සු කියන ඒවා..හිනා වෙන්න එපා උබලා මේවට දුක් වෙයල්ලා උබලගේ ලමයීගෙ අනාගතේ දැකලා..පොඩි උනුත් දේශපාලු ඉත්තෝ කර ගන්න මහ උන් ගැන කවර කතාද..
2026-11-10 15:32:37
7
To see more videos from user @hirutv, please go to the Tikwm homepage.

Other Videos


About