@wd_alzake_515: #مجرد________ذووووووق🎶🎵💞 #نهرالنيل_الدامر_عطبره_شندي_بربر❤️‍ #مليون_مشاهدة❤ #سدانيز_تيك_توك_مشاهير_السودان🇸🇩 #سلمانيتنا_الجمال💚

﮼ود ﮼الزاكـــــــي 
﮼ود ﮼الزاكـــــــي 
Open In TikTok:
Region: SD
Monday 09 November 2026 09:35:02 GMT
31533
2296
422
135

Music

Download

Comments

6235gf1
إبرأهيم الكردفاني🫰 :
المابدي من القليل م بدي من الكتير والتحيه لي علي والله
2026-11-09 11:06:00
52
.51514006
الخمجان الجعلي 🦅515🦅🇸🇩🇶🇦 :
حرررررررم النوع ده لو لقى مال عليه طلاق يبالغ فيها من الجود والكرم الجود والكرم في وجهك والله يا ابن عمي ان شاء الله ربنا يديك ويرضيك يا رب العالمين دا.النوع الكريم ودنوع الكرم الصح لكن يا ابن عمي الدنيا ما بتددي الحريف لكن ان شاء الله رب العالمين يرزقك من حيث لا تحسب✌
2026-11-09 11:51:54
17
user6126861675406
Abu Elaf💲🔐 :
ماا بعرفكم لاكن قسم بالله البخاويكم مابندم حبابكم شي كتير ♥️💪
2026-11-09 10:32:05
14
ahmed14910
احمد بلال ✨️"-"- :
الجود ب القليل مابدور لو مالا خم [قوة]
2026-11-09 11:41:19
4
.3504946
ْ :
عز حرم❤️‍🔥✊
2026-11-09 11:08:12
1
emad...h4
عماد 🇸🇩+249 :
ي زول انتا لو جابو شنو وشنو ما زول بفووووتك حرم عبرتاااا فوت الجميع عربيه شنو ي راجل قسم بالله اتمنيت اكون بعرفك لي الله قسم بالله راجل وسيد الرجال
2026-11-09 11:31:25
5
user2430597820055
أب زوتةمحمد :
كفوو
2026-11-09 11:21:07
0
user3233669818729
محمد خالد كباشي :
والله حبابو علي
2026-11-09 12:13:10
1
wadalmak23
ودالمك :
💪💪💪💪💪والله حبابو
2026-11-09 10:57:38
0
myrf515
عوض الميرفابي 515 :
حبابك ملايين يا عز و حررم الكرم ما بدورلو مالاً خم✌🔥
2026-11-09 12:18:49
0
user1941800557079
,ًراعي ,ًالهوجن ✌️✈️ :
عز والله
2026-11-09 10:58:59
0
user243342008123
ابو عماد :
حباااااب على وبقولو يا علي انت الجود زاااتو تسلم
2026-11-09 11:28:44
0
mohalwsela
MOHAMMED ALWSELA🇸🇩 :
والله حبابك
2026-11-09 10:58:17
0
dykdph1un01q
منتصر غانم المطيرقابي :
ربنا يقويك اضراع وحرم دي اخيرلها من تلاته عماير[قوة][قوة]
2026-11-09 12:06:09
0
awadsalah515a
مشكلجي عطبراوي :
حبابو والله العز ✌️
2026-11-09 10:59:20
0
user4207287344260
ابوعلي ✌🔥🧡✌♥ :
كفو والله
2026-11-09 10:50:51
0
amjadmohamed08
(السليماني✌️) Amjad :
حبابو الف والله ✌️
2026-11-09 10:57:00
0
user66549371675435
ابو سند 🫰❤️ :
زي ما قال الجود بالموجود. ❤️. زي دا ان شاء الله يسوي العربيه.. ربنا يرزقك يا ابو علي.. تقيف الخوه عندك ❤️❤️
2026-11-09 11:36:51
0
khanshmlanmailcom
D, شــُمــلا"ن🔐⚖️|ALnoour :
راكززززز والله ✊🦁
2026-11-09 12:19:26
0
user6594071734811
,ًاحمد 🚸 :
قسم حبابو 🔥💪
2026-11-09 11:03:14
0
wdalasha716
Abdalrhman alasha :
علي راكز والله عز الله يعزك ولايعرف قدر الرجال الا الرجال ✌️🔥🔥
2026-11-09 12:09:43
0
.faisalhasn2
,ُفيصل_,ًشلكي🫀🤍 :
الجنا عززززز حرم 🤍✊️🫡
2026-11-09 12:08:18
0
500aaal
ود الخولي الحساب البديل ✌🏼❤️‍ :
حبابو والله ✌
2026-11-09 10:38:53
0
.515681707
♥✨بكري الميرفابي✨♥ :
قسم عز في عز❤❤❤✌🏻ياخ في ناس عندهم وما بعرفو الواجب
2026-11-09 11:09:23
1
mubarak.haider3
Mubarak Haider 🫡✌ :
2026-11-09 10:40:12
2
To see more videos from user @wd_alzake_515, please go to the Tikwm homepage.

Other Videos

🔴 ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 8ක දොරටු විවර වෙයි    ආහාර සේවා, සමාජ සේවා සහ ගුවන් සේවා යන අංශවල නව රැකියා ක්ෂේත්‍ර 8ක් සඳහා ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශීය ශ්‍රමිකයින් බඳවා ගැනීමට අවසර ලබා දෙමින් සිංගප්පූරුව සිය රැකියා බලපත්‍ර (Work Permit) ක්‍රමවේදය පුළුල් කර තිබෙනවා. දේශීය ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී සේවායෝජකයින් දුෂ්කරතාවන්ට මුහුණ දෙන කර්මාන්තවල පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙසයි මෙම නව රෙගුලාසි හඳුන්වා දී ඇත්තේ. සිංගප්පූරුවේ මිනිස්බල අමාත්‍යාංශය (MOM) සඳහන් කළේ, සාම්ප්‍රදායික නොවන මූලාශ්‍ර රැකියා ලැයිස්තුව (Non-Traditional Sources Occupation List - NTS-OL) යටතේ මෙම නව රැකියා ක්ෂේත්‍ර 8 ආවරණය වන බවයි. ඒ අනුව, සුදුසුකම් ලබන නව රැකියා ක්ෂේත්‍ර පහතින් දැක්වෙනවා, මස් සහ මාළු සැකසුම්කරුවන් හා ඒ ආශ්‍රිත ආහාර සකසන්නන් (Butchers, fishmongers and related food preparers) ආහාර සහ පාන වර්ග අලෙවිසැල් සහායකයින් (Food and drink stall assistants) මුළුතැන්ගෙයි සහායකයින් (Kitchen assistants) භෝජනාගාර සේවකයින් (Waiters) ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් (Cabin attendants) ළදරු හා ළමා සුරැකුම්කරුවන් (Babysitters and infant caregivers) මුල් ළමාවිය අධ්‍යාපන සහායකයින් (Educarers) ගුරු සහායකයින් (Teacher aides) මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රමිකයින් බඳවා ගැනීමට සුදුසුකම් ලබා ඇති රටවල් 9 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන අතර, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දියාව, ලාඕසය, මියන්මාරය, පිලිපීනය සහ තායිලන්තය සෙසු රටවල් වනවා. නව රෙගුලාසිවලට අනුව, මෙම රැකියා ලැයිස්තුව හරහා විදේශීය ශ්‍රමිකයින් බඳවා ගන්නා සේවායෝජකයින් විසින් අදාළ සේවකයින්ට අවම වශයෙන් සිංගප්පූරු ඩොලර් 2,000ක (S$2,000) ස්ථාවර මාසික වැටුපක් ලබා දිය යුතු බවයි සඳහන්.  එමෙන්ම, මෙම ක්‍රමය යටතේ බඳවා ගන්නා සේවකයින් සංඛ්‍යාව ආයතනයේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 8%ක් නොඉක්මවන බවට ද සේවායෝජකයින් වගබලා ගත යුතු වනවා. මෙමඟින් සිංගප්පූරුවේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම ආගන්තුක සත්කාරක, ආහාර සේවා, ළමා සුරැකුම් සහ ගුවන් සේවා යන ක්ෂේත්‍රවල නව රැකියා අවස්ථා උදා වී තිබෙනවා. කෙසේ වෙතත්, නව නීති මගින් ස්වයංක්‍රීයව රැකියා බලපත්‍ර අනුමත වීමක් හෝ රැකියා සුරක්ෂිතභාවයක් තහවුරු නොකරන අතර, සිංගප්පූරු සේවායෝජකයින් අදාළ සුදුසුකම් සපුරා අවශ්‍ය බලපත්‍ර ලබා ගත යුතු බවයි සඳහන් වන්නේ. 2026 මාර්තු මාසයේදී මුල් වරට ප්‍රකාශයට පත් කෙරුණු මෙම ප්‍රතිපත්තිය පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන බව සිංගප්පූරු මිනිස්බල අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළා.   READ MORE >>> https://www.itnnews.lk/2026/11/09/845708/   #srilankan_tik_tok🇱🇰 #foryou #trending #singaporejob #සිංගප්පූරුවේ_අහස_යට🇸🇬🇱🇰

About