@shami_x5: Dot වෙන්න යන්න දීල අරින ඒවා 😁🔥 Double දාගෙන N160 ගහපු ගේම සුපිරි ❤️ (Friendly race BTW) #ktm #n160 #pulsar #srilankan_tik_tok🇱🇰 #viral

Shamii_28
Shamii_28
Open In TikTok:
Region: LK
Monday 09 November 2026 11:41:19 GMT
113584
10397
275
148

Music

Download

Comments

sanju10.15
S_A_N_J_U🇱🇰 :
මම පදින්නෙ Yamaha ඒත් KTM දුවනවා කියලා පිලිගන්නවා බයික් එක හොදයි [Red heart][Red heart]
2026-11-09 14:22:17
174
sanuu996
Sandeep Prabashwara :
පරිස්සමට පැදපන් සුද්දා ♥️
2026-11-10 16:01:07
0
sureshmadushan355
🌹⃝✥⃟☺️᭄ꦿ𝒔𝒖𝒓𝒆𝒔𝒉✾ـٰٰٖٖٖٖٜ :
පරිස්සමෙන් කොල්ලො මොනා හරි උනොත් එකෙක් නෑ 🙂💔
2026-11-10 10:19:56
16
bosaaa_
bosaaa :
බයික් පදින්න හිතෙන්නැ බන් ඇක්සිඩන්ට් වෝඩ් එකට ගියා නන් 😪
2026-11-10 08:40:12
46
heshjay0
Hesh Jay :
හිමින් පලයන් මල්ලි....අම්ම බලන් ඉන්නව උබ එනකං..
2026-11-09 18:14:05
61
sachyyy01
𝕾𝓪𝓬𝓱𝓲𝓲 🪭' :
යන්න දීලා එලෙව්වා ❌ ස්ලෝව් වෙනකන් බලන් ඉදල එලෙව්වා ✅
2026-11-10 07:05:40
5
sajithsandeepa23
😜〽නොටී සුජී⚔️ ❤️❤️....⚔️ :
පරිසමෙන් සුද්දා
2026-11-10 16:50:04
0
nish..nnr
N🫀 :
KTM සැප
2026-11-10 02:10:32
0
gitta___a
GIHAA ❗👾 :
ජියර් 5න් ගේම ගහන්නෙ කියලා මතක් උනාම ktm 🫶
2026-11-10 14:31:06
1
wije1956
wije1956 :
මොකටද ඉතින්?😁 මමනම් වේගෙන් යන්නෙ වැඩට යන්න පරක්කු උනාම🤣🤣
2026-11-10 17:46:58
1
nimeshmaduranga53
Nimesh Maduranga :
gear 5 vs 6
2026-11-10 16:55:49
0
mrsulochna
𝘴𝘶𝘭𝘰𝘤𝘩𝘢𝘯𝘢..🦈🛸 :
160 වල top ktm💘
2026-11-09 14:23:34
16
blackstorm_codm
V I S H W A :
Video eka spilt karalane ban ithin😂
2026-11-09 14:01:48
8
surangaprasad83
SP 👑️ :
ගැම්මක් ඕයි පරිස්සමට පැදපන් ❤️‍🔥
2026-11-10 17:09:05
0
itzbhanux
• Itz BhanuX ☁️ :
hto 122 kmh
2026-11-10 06:09:36
6
v2_podiya0
v2_ podiya🥺💗 :
අඩෙ එකනම් සුපිරියක් මගෙ ගාව තියෙන්නෙ fzv2 එකක් එත් මම අස ktm එකට ඉලග අවුරුද්දේ අනිවාරෙන් ktm එකක් ගන්නවා 🥺💗
2026-11-10 15:24:05
0
sampathweerasing18
sampathweerasing18 :
පරිස්සමින් කොල්ලෝ
2026-11-10 15:46:21
0
chanakanadeeshan11
🇮🇱 Chathu🦋wa/ צ'אתו🦋וא🇱🇰 :
parissmin padapan bn. 😳
2026-11-10 16:29:46
0
lili.lili4817
Lalith wishwa 🤘 :
KTM 250 Kohomada
2026-11-10 15:41:59
1
jenuldemika
JENUL ❗️ :
N160 ta vada ktm 160 duvanava mokada man gavath n160 yak thiyenava ekayi kiyanne
2026-11-10 08:53:42
0
hanzz_1014
HANZz :
gear tika hariyata balance karanam oita kalin arinna thibba neda bn
2026-11-10 11:31:32
0
chathu._.official
𝗕𝗥𝗔𝗡𝗗_𝗡𝗢𝗔𝗛_🍒❤️‍🩹 :
Hre hre bn ktm 14.50 n160 9.30 mge thiyenneth n160 eth ktm top 🖤
2026-11-09 14:44:09
4
___rahee_ozz_03
𝑹𝑨𝑯𝑬𝑬 𝑶𝒁𝒁 💥 :
Bayada 😂
2026-11-10 07:22:51
0
kashin_tharusha2007
𝐒𝐧𝐨𝐨𝐏𝐲🚀🔥 :
Top bdu🚀🔥
2026-11-09 18:58:23
0
vihanga__02
__🍃VIHANGA PATHIRANAGE 🍃__ :
duwala balamuda bosa😁
2026-11-09 17:27:57
1
To see more videos from user @shami_x5, please go to the Tikwm homepage.

Other Videos


About