@nish.editz06: Post 01 | Song joong ki & Song hye kyo එහෙමත් නැත්තම් Song song couple කියලා කියන්නේ ලෝකයක් ආදරේ කරන කාලෙකට කලින් කොරියානු යුවලක් 🥹❤️🩹 ඔයාලා හැමෝම දන්න හිමන්තරා කතාවෙන් (descendant of the sun) පස්සේ මේ දෙන්නා ඇත්ත ජීවීතෙත් ආදරේ කරන්න පටන් ගත්තා. 2017 ජූලි 05 ඔවුන් ව්වාහ වන බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඉතින් 2017 ඔක්තෝම්බර් 31 සෝල් නගරයේදී උත්කර්ෂවත් ලෙස ඔවුන් විවාහ වුනා. 2018 වගේ කාල සීමවෙදි දෙදෙනාම තම පෞද්ගලික ජීවිතය රහසිගතව පවත්වාගෙන ගියා. කලාතුරකින් තමයි දෙන්නා එකට ප්‍රසිද්ධියේ දකින්න පුලුවන් වුනේ. 2019 ජුනි 27 Song joong ki දික්කසාද ක්‍රියාවලිය ආරම්භ කල බව නිවේදනය කළා. දෙපාර්ශවයම කියන්නේ ඔවුන්ගේ personalities ගොඩක් වෙනස් කියලයි. ඔවුන් එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොරව සාමකාමීව මේ දික්කසාද ක්‍රියාවලිය අවසන් කළා. 2019 ජූලි 22 සෝල් පවුල් අධිකරණය විසින් නිල වශයෙන් අනුමත කළා. එයාලගේ ආදර කතාව විවාහයෙන් මාස 20කට පමණ පසු අවසන් වුණා. 2021 Song joonki ගෙ Vincenzo Drama එකෙන් පස්සෙ පොදු මිතුරෙකුගේ මාර්ගයෙන් ඔහුට Katy louise saunders හමුවෙනවා. 2022 සැප්තැම්බර් වල සම්මාන උලෙලකදී ඔහු ඇගේ නම සදහන් කරලා ස්තූති කළා. 2022 දෙසැම්බර් 26 Song joon ki ගේ ආයතනය ඔවුන්ගේ සම්බන්ධය නිල වශයෙන් තහවුරු කළා. 2023 ජනවාරි 30 Song joonki තම fan face හරහා තමා සහ Katy විවාහ වී ඇති බවත් මේ වන විටත් ඔවුන්ගේ පලමු දරුවා ගැබ් ගෙන ඇති බවත් ප්‍රකාශ කළා. එයාලගේ wedding එකක් ගැන සදහනක් නම් නැහැ. කොහොම හරි ඒ දෙන්නා දැන් දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් 🥹❤️🩹 #songsongcouple #songjoongki #songhyekyo #katylouisesaunders #creatorsearchinsights
NISH EDITZ 🤍🍃
Region: LK
Monday 09 November 2026 13:16:44 GMT
Music
Download
Comments
namroz khanh :
relax
2026-11-09 16:55:36
2
Md Shohidul islam (hrdoy) :
আলহামদুলিল্লাহ
👫এই মন চাই শুধু তোমায় ভালোবাসি এই মন চাই শুধু তোমার কাছে আসি এই মন চাই শুধু তোমার মুখের হাঁসি এই মন চাই শুধু থাকতে তোমার পাশাপাশি❤️❤️❤️miss you kolija
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ফুল সাপোর্ট করে দিলাম🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-09 14:18:30
1
To see more videos from user @nish.editz06, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.