@adhi_zs: 🗣️ :- අපි වගේ කොල්ලො ගොඩක් අසරනයි . 🥺🫶 . . #flyppppppppppppppppppppppppppppp #foryoupage #wadan_tik_tok #viralvideo #adhiz

" A ᴅ H ɪ Z ᴢ 🗣️ !
Open In TikTok:
Region: LK
Monday 09 November 2026 13:33:19 GMT
36474
5744
81
89

Music

Download

Comments

chamo_x_
𝑪𝑯𝑨𝑴𝑶✨️😇💫 :
දෙවියො කියල ජාතියක් නෑ බං 🫠
2026-11-09 14:40:06
35
_shew_xxx
_shew_xxx🇯🇵🎌 :
කවුරුත් දෙයක් අරන් දෙනකම් නෙවේ තමම්ම තමන්ට දෙයක් කරගන්න හිතුවනම් අද හැම කොල්ලම baike එකක් පදිනව තමන්ගෙම කියල.....[Red heart][Red heart]
2026-11-10 15:46:28
0
cod_vault15
COD_Vault 🔥 :
එහෙම හිතන්න එපා කොල්ලෝ අනිවාරෙන් උබට කාලයක් එයි එතකන් ගේම අතඅරින්න එපා ❤️‍🩹
2026-11-10 15:39:55
1
motipappa
🐉💥𝑴𝑶𝑻𝑨𝑰 𝑷𝑨𝑷𝑷𝑨💥🐉 :
🥺 එහෙම කියන්න එපා බං ආදී ❤️‍🩹
2026-11-10 13:24:33
0
........day8
Ishan de Silva 🐼🏴 :
අසරණ කොල්ලො කෙල්ලො දිනපු දවසට හරි ලස්සනයි ❤️👍
2026-11-10 01:45:33
11
nisal_357
N_🧋🕸 :
kolla එනවා අපිත් එක්ක set wemu 🫂🤍@
2026-11-09 15:58:29
9
nethmanirmal
4 4 4 🍀 :
දුප්පත් වෙලා ඉපදෙන එක නෙමෙ බන් ප්‍රශ්නෙ කොහොම හරි ගෙමක් ගහල තමන්ගෙ හීන ගොඩ දාගෙන ගෙමක් ගහපම් 💗🫂
2026-11-09 15:41:54
8
kavishkasath
𝙔𝙣𝙜-𝙠𝙖𝙫𝙞𝙞🪬 :
අපි කොහොම හරි ගමු බන් අපිට පුලුවන් බෑ කියල දෙයක් නෙමේ අපි හමෝටම ගන්න පුලුවන් වෙයි එක නිසා අපි හොදට වැඩ ටික කරමු පවුලේ අය අරන් දෙන්නෙ නැතුව ඇති සමහර අයට පවුලෙ අය ආදරෙත් නැතුව ඇති ඒත් අපි හම්බ කරලා ගන්න ඕනේ අපි හැමෝම සෙට් වෙමු බන් බයික් වල ride එකක් යමූ අනිවාර්යයෙන් අපි ගන්නවා බන් ගෙදරින් ආදරේ නැති උනත් අපිට අපේ මහන්සියෙන් අපේ හීන වලට යන්න පුලුවන් 🥺💗
2026-11-10 00:55:18
1
mesindu09
𝐌 𝐄 𝐒 𝐈 𝐍 𝐃 𝐔 ☯︎ :
අඩ අඩ ඉන්නෙ නැතුව ගේමක් ගහපම් බම් 🙂🙌
2026-11-10 03:39:41
1
chamara5669
🫀"C"🫀 :
Mage hasbanta baik ekak tiyenawa et mage aiyata baik ekak ne.eth kawadawTh e aduwA eyata denna denne❤️‍🩹🥹
2026-11-10 14:23:13
0
donimirror
SATHISH ×͜× :
එකෙක්ට පදිරි වෙන්න ගියෙ නැති හින්දා හිටපු උන් තරහ උනා 🥹
2026-11-10 13:40:12
0
ravindu.nirwan
Ravindu Nirwan :
2026-11-09 14:55:16
2
kaveenadun878
alone 💊❤️‍🩹 :
2026-11-09 15:09:32
1
ridmal07
𝓡𝓲𝓽𝓱𝓶𝓪𝓵 🇱🇰♥️ :
bike eka. ✔️yaluwo nh.❌ 🙂❤️‍🩹
2026-11-09 16:12:02
2
thilinaashan0104
Thilina@ :
2026-11-09 14:27:01
1
sheronvalons
sheron valons :
Adoo ai bn🥺
2026-11-10 13:34:37
0
samithakawshalya8
Its_Me_Kavi✍️ :
Aththa 🙂
2026-11-10 14:10:52
0
x_ashen28
あしぇん 🐣💘 :
Aniwren 🙂💔
2026-11-09 15:20:55
0
thats_me_lara18
𝕷 𝖆 𝖗 𝖆 🇱🇰 :
2026-11-10 05:19:30
0
podiya_012
PoDiya_ :
mansiyei vatina kama thiyenne sudda mahansi unoth apitath bari vena ekak na 🫶🏻❤️
2026-11-10 12:05:50
0
kaizzopromax
xnyx :
මන් දන්නෙ නැ ඔයා අදහස් කරන්නෙ අතක් පයක් නැති කමද එවගෙ දෙයක්ද කිය්ල එහම දෙයක් න්ම් ප්‍රාතිහාර්ය යක් වගෙ ඒක හොව වෙලා ඉක්මනටා අසාම ඉශ්ට වෙන්න ඔනෙ . මාත් සල්ලි හින්ද දුක් විදින කොල්ලෙක් අපිට කව්ද හරි හරි යයි බන්. මට නැතත් මගෙ කාට හරි තියෙයිනෙ
2026-11-10 07:44:53
0
oosix__oo6
ZERO__ :
එක් එක්කෙනාට ලැබිම් වෙනස් 🥀
2026-11-10 09:34:11
0
rico._.baba
× 𝐑𝐢𝐜𝐨 💋 🦕" :
හින ඉෂ්ට කරගනින් බන් තමන්ට කවදා හරි තටු එයි බය වේන්න එපා දවසක දිනලා නතර වේයන් 🫂
2026-11-09 15:45:29
1
ashuuuzzzzz
𝘾𝙝𝙪𝙩𝙮_𝘼𝙨𝙝𝙪𝙪🍧🧸 :
Apeca inne 🥹❤️
2026-11-10 17:05:18
0
xchamiya700
Chamith Omalka :
2026-11-10 16:00:06
0
To see more videos from user @adhi_zs, please go to the Tikwm homepage.

Other Videos


About