@p_official0215: "පන්සලේ වස් වසපු හාමුදුරුවන්ට කඨින චීවරයක් හෝ කඨින දුස්සයක් එක්ක තුන් මාසේ ගෙවල් වලට පෙරහරෙන් අරන් ගිහිල්ලා, ගෙවල් වල තිය තියා පිරිත් කිය කියා ඇවිදින්න බෑ...." - @නෙල්ලිගල හාමුදුරුවෝ - කඨිනය ගැන හර බර දේශනයක්... . . . ධර්ම යාමය ♥️🙏🏻 Copyright: Swarnavahini #Katina #කඨින #nelligala_hamuduruwo #swarnawahini #pasindu_m_edirisinghe
Pasindu M Edirisinghe OFFICIAL
Region: LK
Monday 09 November 2026 16:00:33 GMT
Music
Download
Comments
user9677507167697t :
අද බහුතරයක් වෙන්නේ මේකේ අනිත් පැත්ත. අඩුම තරමින් කඨින චීවරේ විනය කර්ම සිද්ධ කරන තුරු වස් සමාදන් වුනු ස්වාමීන් වහන්සේ නමකට කඨින කියන වචනය පවා කීම අකපැයි. අද වස් සමාදන් වුනු සමහර ස්වාමීන් වහන්සේලා වත් මේක දන්නේ නෑ ,,, කඨින පිංකම සදහා ගේන සිවුරු රෙද්දට කියන්නේ වස්ත්‍රය කියලා ,, සමර ස්වාමීන් වහන්සේලා ඒකටත් චීවරය කියලා කියනවා,,
2026-11-09 18:55:16
0
Chandana Ranasinghe :
අනෙ මන්ඩ ඔබ වහන්සෙට මාව මටකඩ
2026-11-09 18:50:13
0
Thamohanatha astrology :
මුලින්ම ශ්‍රී ලංකාවේම ඉන්න ස්වාමීන් වහන්සේලාට විනයානුකූලව එකම විදිහේ චීවර වහන්සේ නමක් නිෂ්පාදනය කිරීම ගොඩක් හොඳයි ඒ වගේම පාවාහං ඒ වගේම ගමනාන්තයට හැම දේකටම හැම තැනම තියෙන විවිධාකාර දේවල් එතකොට කොහෙද හිත නිවෙන්නේ අහවල් එක තමයි නිවාගන්න වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ රත්තරන් සිවුරක් පුරෝපු නිසා රත්තරන් පිළිම විතරක් හැදුවනම් හරි
2026-11-09 18:24:19
2
cooky :
බුදු සරණයි 🙏🙏🙏
2026-11-09 18:16:43
1
Santha Piris :
sadu sadu sadu sadu
2026-11-09 18:36:58
0
Muditha :
🥰🥰🥰🥰🥰
2026-11-09 18:50:49
0
🇱🇰සියල්ල හැරදා යා යුතුය🇦🇪 :
💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏
2026-11-09 18:34:24
0
Thamohanatha astrology :
ගොඩක් අයගේ චක්ඛු විඤ්ඤාණය නිවන් දැකලා තියෙන්නේ ඒකයි අවුල
2026-11-09 18:26:08
1
sadunkumara512 :
🙏🙏🙏
2026-11-09 18:20:03
1
Nimal Bandara :
[Pray][Pray][Pray]
2026-11-09 16:46:13
1
user5235276035941 :
🙏🙏🙏
2026-11-09 18:10:10
1
Sunethra Jayasingha :
🙏🙏🙏🪷🪷🪷
2026-11-09 17:04:26
1
Dhananjaya Theekshana :
🥰
2026-11-09 17:50:56
1
මත්තල පන්සල | Mattala Temple :
🥰🥰🥰
2026-11-09 18:15:29
1
56624827 :
🙏🙏🙏
2026-11-09 18:45:40
0
janaka.prbip :
[Pray][Pray][Pray]
2026-11-09 18:17:17
1
Manga :
🙏🙏🙏🙏
2026-11-09 18:31:10
0
sachi :
😳😳😳
2026-11-09 18:39:33
0
💥 තාල රටා kandy event 💥 :
🙏🙏🙏
2026-11-09 16:03:15
1
HANAI :
[Pray][Pray][Pray]
2026-11-09 18:53:11
0
To see more videos from user @p_official0215, please go to the Tikwm
homepage.