@sureshnawarathna04: ❤️ රත්නපුරේ අපි දන්න, ඒත් නොදන්න අමුතුම තැනක්... 😍"මෝඩ පාලම" කියන්නේ ඇයි? 🤔රත්නපුරේ අය share කරමු. Suresh Nawarathna Rathnapure api-රත්නපුරේ අපි❤️ #රත්නපුරේඅපි #මෝඩපාලම #Ratnapura #අපේරත්නපුරේ #sureshnawarathna

sureshnawarathna04
sureshnawarathna04
Open In TikTok:
Region: LK
Monday 09 November 2026 16:55:56 GMT
61689
4153
194
192

Music

Download

Comments

22sadaru
𝚜𝚊𝚍𝚊𝚛𝚞-" ✂️ :
සිවලී ග්‍රවුන්ඩ් එකයි,මුද්දුවේ ග්‍රවුන්ඩ් එකයි🤫
2026-11-11 08:04:39
1
darkshadow9176
Dark Shadow :
මැදට කාපට් පුරවලා ඕක ලෙවල් කලානම් ඉවරයිනේ.
2026-11-10 01:06:20
16
madhawa1110
˚₊· ͟͟͞͞➳❥𝙼𝚊𝚍𝚑𝚊𝚠𝚊➳🇱🇰᭄ :
රත්නපුර අපේ ගම තමයි ආදරෙයි මිණිපුරට ආදරෙයි 🙏🙏❤️❤️
2026-11-11 06:54:53
1
sanidu2005
•° 𝐒𝐀𝐍𝐈 °•🍎✔️ :
ඔතන පොඩි කපල් ඉන්නව පරිස්සමෙන් 😂
2026-11-09 20:23:33
15
jaya86922
@jaya :
මම දන්නවා මම රත්නපුර
2026-11-10 12:23:13
2
sadali91
ramesh ♥️♥️♥️♥️ :
මගේ gama
2026-11-10 23:42:53
1
quenamiin1
💫💫🅣︎🅗︎🅐︎🅡︎🅤︎💫💫 :
අපේ ගමේ ලස්සන තැන් තමයි ඉතින් මෝඩ පාලම කිවේ මෝඩ අය ඉන්න නිසා නෙමෙයි නුවණක්කර අය ඉන්නේ ඉතින් මොලේ පාවිච්චි කරලා යන්න ඕන පාලමක් වාහන වල යද්දී 🫵🫶💖
2026-11-10 10:26:33
3
02girls5
💎🦋 𝐎₂ 🦋💎 :
රත්නපුර අපි 💎
2026-11-10 16:59:00
1
dilamagepana0
❤️ @සුදු නෝනා 🇰🇼💫💞 :
අපේ 🥰සීවලී ග්‍රවුන්ඩ් එක.. මුද්දුව ග්‍රවුන්ඩ් ඒක ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකන් සෙල්ලන් දාපු තැන ❤️🥺
2026-11-09 19:40:45
5
thissagunasekara
thissagunasekara :
පළවෙනි එක සීවලී 🥰
2026-11-10 04:28:30
2
ayeshad0311
ayeshad0311 :
අවුරුදු ගානක් ආව ගිය පාර
2026-11-10 04:37:04
2
tharulsasnada
📌️T H A R U L ✘ :
siwali ground ekayi,mudduwayi
2026-11-10 17:56:41
1
slmr.zeus1
Ⓐѕʟᴍʀ┃ZEUS :
Our City 🥹💗
2026-11-10 06:09:50
3
user2961598454808
🎇🎆🧞Ashan 🧞 🎇🎆 :
අපේ ගම බං
2026-11-10 04:05:48
1
hidayath_ifthi
🫂hidayath_ifthi💞 :
Modapalama 💓❤️
2026-11-10 04:51:04
1
shehankosala6
shehankosala6 :
Baik 2 maruwenna puluwan
2026-11-11 04:35:41
1
indika.kapila8
Indika Kapila :
💖
2026-11-11 04:27:16
1
mr.bhanu58
𝙈𝙍 𝘽𝙃𝘼𝙉𝙐 🫧🪬🤍🥀🍃🍂 :
රත්නපුර ❤️
2026-11-10 12:40:53
1
anusara_dhananjaya
Anusara Dhananjaya🐼💎 :
Bodareee
2026-11-10 10:31:37
1
chamalihathlahawatta
CVindu😍 :
මුද්දුව ground එක
2026-11-10 02:32:12
2
noti_dimantha
"📍D_I_M_A_N_T_H_A📍" :
ape match eka thiyana dawase awilla thiyenne 😁
2026-11-10 02:47:17
2
mohan73001
Mohan :
මමත් රත්නපුර
2026-11-10 01:52:45
1
nilminihiru
🍁🦄🍃Hiru manik❤️👩‍❤️‍👨❤️ :
පාලම පටන් ගද්දි තියෙන්නේ සීවලි ග්‍රවුන්ඩ් එක මෝඩ පාලමින් එහා පැත්තට ගියාට පස්සේ තියෙනවා මුද්දුව පිට්ටනිය ඊට පස්සේ තියෙනවා මුද්දුව ,හකමුව,කජු හේන,පේර ලන්ද තව ගම් ගොඩක් තියෙනවා.
2026-11-10 11:52:50
1
sammamish68
M💕S💕Princess❤️❤️ :
මගේ ගම 😍😍😍
2026-11-09 22:49:13
2
To see more videos from user @sureshnawarathna04, please go to the Tikwm homepage.

Other Videos


About