@diyesa.tv: සේනක අයියා කවදාවත් අපිට නීති දාලා හිරකලේ නෑ.. අපිට නිදහස දුන්නා MUSIC ටික කරන්න.. සමහර විට අපිට සේනක අයියා නීති දැම්මනම් මම අද මෙතන නැති වෙයි.

Diyesa TV
Diyesa TV
Open In TikTok:
Region: LK
Monday 09 November 2026 18:23:52 GMT
142538
13969
271
78

Music

Download

Comments

salindaamarasingh
Sali25 :
සේනක ක්‍රිස්බන් වගේ මිනිස්සු තමයි "නායකයා" කියන තැන ලබන්න සුදුසුම මිනිස්සු..❤️...සරුසාර ලෙස ඵල දරන අතුවලට වැඩෙන්නට අතු රිකිලි නිහඬවම පෝෂණය කරපු දැවැන්ත වෘක්ෂ..චාමරත් මේවගේ දුර ගමනක් ඇවිත් තියෙන්නේ සේනක ක්‍රිස්බන් වගේ මිනිස්සුන්ට අදටත් මේ දක්වන ආදරය,ගරුත්වය,කළගුණ සහ මුල අමතක නැති ගතිය නිසා... චාමර කියන මේ යුගයේ අසහාය ගායකයා මේ විදියට ඔහු ඉදිරියේ අදටත් හැසිරෙන විදිහයි චාමර සේනක ගැන දෙන කමෙන්ට් එක ඇහෙනකොටයි නායකයෙක් විදියට සේනකට මොන විදියේ සතුටක්,ආදරයක්,ගෞරවයක්,ආඩම්බරයක් දැනෙනවා ඇතිද..😍..නායකයෝ කියන්නේ අත්හරින අය..උල්පත් හොයලා, තමන් ළඟ මිනිස්සුන්ට වතුර බොන්න දීලා පැත්තකට වෙලා සතුටින් ඒ දිහා බලන් ඉන්න මිනිස්සු..මේවගේ මිනිස්සු තමයි ලෝකය ලස්සන කරන්නේ..❤️🫂
2026-11-10 02:53:28
39
chalaka.dilruk.lu
Chalaka Dilruk Luxman :
රෝෂාන් ප්‍රනාන්දු රෝස් ට නීති දැම්මේ නැතිනම් මේ වචන මේ විදිහටම රෝසා ත් කියනවා❤️
2026-11-09 20:01:55
101
dila33i1
Dilshan :
සේනකට ඒ දෙන ගෞරවය මාරම වටිනවා...ආදරෙයි චාලි අයියේ ❤️❤️❤️❤️❤️❤️🌝🌝🌝
2026-11-10 09:33:08
19
supunhasarangaper
Supun Hasaranga Pere :
උඩින්ම ඉන්න ඔනේ බෑන්ඩ් බන් ❤️
2026-11-10 18:17:03
1
dev_lakshitha
Lakshitha Nayanajith :
සේනක අයියා තමා නියම නායකයා කුහක කම් නැති genuine මනුස්සයෙක් ❤️‍🔥 ඒ නිසයි චාමරගෙන් වීරසිංහගෙන් පවා අර වගෙ වචන වලින් respect කරන්නෙ කොන්ද නමලම
2026-11-10 05:22:05
17
chanakasenanayake
Chanaka Senanayake :
ඒ ගෞරවය මාරම වටිනවා...❤️
2026-11-09 21:40:30
25
prasangakumara985
𝕻𝖗𝖆𝖘𝖆𝖓𝖌𝖆.@ :
හදවතේ නායකයා. සේනක ක්‍රිස්බන් හදවතේ ගායකයා .චාමර වීරසිංහ හදවතේ නිවේදකයා. ඉඳුනිල් අන්ද්‍රමාන්න .හර්ශ KG. හදවතේ සංගීත කන්ඩායම..පර්පල් රේන්ජ් ❤️❤️😘😘
2026-11-10 11:27:36
0
abcderghijk50
Saඳා ROM new🥰 🇪🇺🇷🇴🇳🇱 :
සේන්ක ක්‍රිස්බන් නැත්නම් අද චරිත ගොඩක් නෑ..
2026-11-10 05:40:24
9
gayashan.gunarathna
Golden boy :
රෝස් ටත් නීති නොදා මේ විදිය නිදහස දුන්නා නම් ජනප්‍රිය ලිස්ට් එකෙ රෝසුත් ඉන්නවා...අපරාදේ දක්ශයා[Broken heart]
2026-11-10 05:53:49
9
nishalochi
🌷🦋🥀❤️🦋Nisha🦋🥀🦋🌷 :
කාට උනත් නීති දාන්න නරකයි 🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-10 08:13:02
0
warun098
098 :
දික්වැල්ල.ගම ❤🙋 එදා සුපිරී ආතල් එකක් ගත්තා ගමේ සෙට් එක ❤
2026-11-09 19:28:25
13
madhusahanka1
D I L A N :
දකුනෙ අපෙ උන් එහෙමයි🥰
2026-11-10 05:25:12
5
dilankaweerasinghe
Dilanka Weerasinghe378 :
නායකත්වය ගැන අදටත් මුල්ම තැන සේනක අයියා
2026-11-10 02:13:23
6
harsha.harsha140
Harsha Harsha :
මං පොඩි කාලේ ඉඳන්ම ආදරේ කරන බෑන්ඩත් තමා පර්යේෂ් කියන්නේ. කියලා කිරිස් හවුන් නියම සවුන් තමයි පොලෙන්ජ
2026-11-10 17:31:27
0
hasitha_krishan
Hasitha Krishan :
අනේ ඔක්කොම ෆුල් ශෝ එක ගන්න තැනක් නැද්ද 🥺
2026-11-10 16:01:24
0
thisan.sevin
SEVIN 🇱🇰🇶🇦 :
full show eka nadda
2026-11-09 19:00:26
6
indikawarnakulasuriya00
💖💖 Indika වrණkuලsuරිya 💖💖 :
❤️❤️ආදරෙයි සේනක අයියා❤️❤️
2026-11-10 14:08:00
0
kapila688
kapila :
මේන්න රියල් බැරැන්ඩ්
2026-11-10 16:39:51
0
rajeewa.nagasinghe
Rajeewa nagasinghe :
2026-11-10 13:16:48
1
nalaka.nishshanka
Nalaka Nishshanka :
❤️❤️❤️
2026-11-10 11:41:26
1
maheshsanjeewa09
Mahesh Sanjeewa :
🥰🥰🥰
2026-11-10 07:29:40
1
sumudu4011
SuMuDu :
සේනක ❤️👆
2026-11-10 06:54:41
2
sameerakahaduwa
🎙️sameerakahaduwa (🇯🇵🇱🇰) :
❤️
2026-11-10 08:05:50
1
sachikolla8814
𝚜𝚊𝚌𝚑𝚒 𝚔𝚘𝚕𝚕𝚊 :
👍👍👍
2026-11-10 05:15:06
1
chinthablmcd
$..DNR :
සුපිරි
2026-11-10 05:44:33
1
To see more videos from user @diyesa.tv, please go to the Tikwm homepage.

Other Videos


About