@ogiginanjar03: 🙌🔥@ANOTHER CCTV #poccij1 #kurirsayur✌️ #foryoupage #masukberandafyp

Ogiginanjar03_Real
Ogiginanjar03_Real
Open In TikTok:
Region: ID
Tuesday 10 November 2026 00:58:14 GMT
46
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ogiginanjar03, please go to the Tikwm homepage.

Other Videos


"මට දැන් ඔයාව එපා" කියලා කෙලින් කියන්න බැරි මිනිස්සු එක්ක සංසාරේ ගනුදෙනු කරන්න සිද්ද වුනාම , අපි තුවාල වෙන විදිහ අපිටවත් නවත්තගන්න බැරිවෙනවා.. ඔයා මාව අතෑරියේ හිමීට... ඔයා මාව මගහැරියේ හෙමින්... ඔයා මට රිද්දුවේ සැරින් සැරේට... ඔයාට ආදරේ කරන්නත් අමතක වෙලා තිබුනේ ... රිද්දපු වාරගාන වැඩිවෙද්දි ඔයාට මට ආදරේ කරන්න පවා අමතක වෙලා තිබුනා දවසක හරි හැමදේම හරියයි කියන බලාපොරොත්තුව එක්ක මම ජීවත්වෙද්දි, මම මාවම රවට්ටගෙන හුගක් දුර ඇවිත් තිබුනෙත් ඔය අතින් අල්ලගෙනමයි රිද්දලා කරපු තුවාල හොද කරන්නවත් ඔයාගේ උවමනාවක් මම දැක්කේ නෑ... ඔයාගේ ආදරේ මට නැති උනාට මම ආදරේ දුන්නේ ඔයාට.... ඇයි බැරිවුනේ ඒක රැකගන්න..?? ඔයා මාව අතෑරියේ හිමින් තමා.. හැබැයි මම කඩන් වැටුනේ එකපාරටමයි ❤️‍🩹.... 🖋️ #SUDEE

About