@anuththara.meheni: මනාලියක් වෙලා අඹු දරුවන් නඩත්තු කරන කාම ලෝකයේ ජීවිතය ලස්සනයි කියලා හිතන තරුණ ජීවිත අතරේ පැවැත්මම බොරුවක් මායාවක් බව දකිමින් ප්‍රඥාවෙන් සියල්ල අතහරින මේ ජීවිත මොන තරම් නම් භාග්‍යයක්ද.. මනුෂ්‍ය, අමනුෂ්‍ය,ගහට කොළට සතා සිවුපාවට පවා..දැක්මට මොනතරම් ප්‍රිය දසුනක්ද.. කුසල සිත් ඉපදේවා..!!! අතහැරීමට, ගැලවීමට, තවත් කොහේ හරි සිතකට ශක්තිය ලැබේවා!!!❤️ #tiktok #fyp #fyp

Anuththara Mehanin wahanse
Anuththara Mehanin wahanse
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 02:36:32 GMT
25894
2439
120
107

Music

Download

Comments

thanuja.nilmini8
thanuja nilmini :
ජීවිතේ ගොඩාක් දේවල් තෙරුම්යනකොට පරක්කු වැඩී..අත් හරින්නම බැරි දරුවෙකුගේ බැදීමක් තියනවා...
2026-11-10 05:15:30
12
shani50063
shani :
සාදු සාදු සාදු පිංවත් මෙහෙණින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🙏🙏🙏
2026-11-10 09:49:47
0
kalharijayarathna
Kal-hari :
මගේ හිත නිවුනා මෙහෙණින් වහන්ස මටත් ආසයි ඔය ජීවිතේට එන්න දරුවෝ නිසා බැහැ ධර්මය ටික ටික තේරුම් ගන්න පටන් ගත්තත් මේ බැදීම් නිසා එන්න බැහැ
2026-11-10 09:02:36
0
fffgggggggggggtt
🥰🥰🥰 :
කොහෙද කියන්නකෝ මේ
2026-11-10 05:07:12
1
chalani246
@Chali :
අනේ සාදූ සාදූ 🙏 .ලස්සන දර්ශනයක් 🥰
2026-11-10 09:13:51
0
tharushi5498
Tharushi 💯 :
සියට සියක් ඇත්ත බදිනවා කියන්නේ දුකක එක සමාජෙන්ම පෙන්නනවා 🥺
2026-11-10 08:34:02
1
mas.mas4771
sada ♥️♥️🌹🌺🇰🇼 :
මගෙත් එකම ආසාව
2026-11-10 08:55:32
0
dewgirl93
ᴄʜᴜᴛʏʏ 🐻🎀 :
එන්න ආසාවෙන් ඉන්න තැන 🥺🤍
2026-11-10 07:31:59
1
wasanthiwasanthi12
💚W.K.💚¢ :
කොහෙද මේ ආරාමේ තියෙන්නෙ
2026-11-10 03:04:45
1
dilini.nisansala01
Dilini Nisansala :
අත්හැර ගන්න බැරුව ලතවෙන්නෙ දරුවෝ දෙන්නව 🙏🙏
2026-11-10 04:41:42
3
shrika..shrika
Shrika. Shrika. :
මට මහා කලකිරීමක් දැනෙනවා...eth mage putha nisa thama duk vidinawa 🙏🙏😌😌😌😌
2026-11-10 07:15:48
1
user9120563463875
❤️piyu..❤️ :
contact number ekak nadda
2026-11-10 06:41:14
1
savini_2003_
දහම් සුවය..🙏☸️🤍 :
සාදු..සාදු..සාදු..🙏🙏
2026-11-10 03:59:52
2
nelum_1
🪷නෙලුම් 🪷🪷 :
Mata aenna oni
2026-11-10 07:50:47
1
w.manikkarathna
Salon යාරා Seeduwa :
Mmama enawa dawasaka asai🙏🙏🙏
2026-11-10 05:43:35
1
thusara255
@thusara :
2026-11-10 05:33:43
1
kamalawathi.kamal95
Kamalawathi Kamalawathi :
2026-11-10 05:25:02
1
pradeepa053
Ridhmi ❤️🥰 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-10 08:22:23
1
ajithkumara56
Ajith Kumara :
🤗🤗🤗🙏🙏🙏
2026-11-10 07:55:42
1
nilantha4739
Nilantha :
🙏
2026-11-10 05:27:52
1
swarnalatha.weera
Swarnalatha Weeragalla :
🙏🙏🙏
2026-11-10 03:55:24
1
badrika306
badrika wijesundara :
මාත් දඹදෙනියේ මහමෙව්නාවේ හිත තියලා එනවා. ඒත් නතර වෙන්න බැරි බැදීමක් එක්ක අසරණ වෙලා පුතෙකුගේ අම්මෙක් නිසා 🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-10 05:43:46
2
doni87698
~❤️Doni ❤️~ :
anee matath asay eth gedarin awasara ne mata 🙂theruwan saranay 🙏
2026-11-10 05:40:12
1
sumedha6260
බදුලු කවි බණ අරණ :
තෙරුවන් සරණයි
2026-11-10 05:25:24
1
sududuwa4
හිතුවක්කාරී 🤟😇😇❤️ :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-11-10 04:53:15
1
To see more videos from user @anuththara.meheni, please go to the Tikwm homepage.

Other Videos


About