@sankagalahena: ප්‍රේත ලෝකයේ දුක්ඛිත ස්වභාවය සහ ප්‍රේතයන්ගේ විවිධ ස්වරූප 12ක් | බෞද්ධ ධර්ම දේශනාව අප බොහෝ දෙනා අසා ඇති ප්‍රේත ලෝකය සැබවින්ම කෙබඳුද? ප්‍රේතයන්ගේ ස්වභාවය, ඔවුන් විඳින දුක් සහ ඔවුන්ගේ විවිධ ස්වරූප පිළිබඳව බුදු දහමේ සඳහන් කරුණු මෙම ධර්ම දේශනාවෙන් විස්තර කෙරේ. මෙහිදී වන්තසා, කුණපාස, ගූථඛාදක, සුනිජ්ඣාමක, සූචිමුඛ, තණ්හට්ඨිත, පබ්බතාංග, අජගරාංග, වේමානික සහ මහර්ධික ආදී ප්‍රේතයන්ගේ ස්වභාවයන් පිළිබඳව කරුණු සාකච්ඡා කෙරේ. එසේම මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට දක්නට ලැබුණු ප්‍රේතයන් පිළිබඳ කතා පුවතක්ද මෙහිදී අසන්නට ලැබේ. ධනය, දේපළ, ලෝභය, තණ්හාව සහ අකුසල් සිතුවිලි නිසා ඇතිවිය හැකි දුක්ඛිත ප්‍රතිවිපාක පිළිබඳව සිතා බැලීමට මෙම දේශනාව අපට අවස්ථාවක් ලබා දෙයි. මෙම ධර්ම දේශනාවෙන් අපට ලැබෙන පණිවිඩය: ජීවිතයේ සැප සම්පත් පසුපස පමණක් නොයා, ලෝභය හා තණ්හාව දුරු කරමින් පින් දහම් රැස් කරගෙන, යහපත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරමු. තෙරුවන් සරණයි! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! 🙏 මෙම ධර්ම දේශනාව ඔබට වැදගත් නම් Like කරන්න, Share කරන්න, තවත් මෙවැනි ධර්ම දේශනා නැරඹීමට Channel එක Subscribe කරන්න. #බුදුදහම #ධර්මදේශනා #ප්‍රේතලෝකය #ප්‍රේතයෝ #සසරදුක
උතුම් නිර්වාණයම අවබෝධ වේවා !
Region: GB
Tuesday 10 November 2026 03:47:19 GMT
Music
Download
Comments
Chamath Jayasanka :
දැන්නම් ටොයිලට් එකට යන්නත් බයයිවගෙ 🥺බය කරන්න එප හමුදුරුවනෙ 🙏❤️
2026-11-10 15:51:42
113
Sithu💕Danu :
සියලු සත්වයෝ පවට බය වේවා🙏
සුවපත් වේවා🙏🙏
2026-11-10 12:01:33
69
Bimsara sri :
මේක මගේ මතේ.මන් වැරදි වෙන්නත් පුලුවන්.
පෙරේතයො කියන්නෙ ක්ෂුද්‍ර ජිවීන් ගැන බුදුරජාණන් වහන්සේ එකල සිටි මිනිසුන්ට මේ ක්ෂුද්‍ර ජිවීන් ගැන කිවුවට තේරෙන් නැති නිසා.ඒ නිසා මිනිසුන්ට තේරෙන විදියට බුදුරජාණන් වහන්සේ කිවුව වෙන්න පුලුවන් නේද.
ඔයාලගෙ අදහස මොකක්ද?
2026-11-10 13:44:14
17
Roshan priyadarshana :
සැමට වටිනා දැනුමක්
2026-11-12 14:10:51
1
Tharaka Sanjeewa :
මට දේයක් දැනගන්න ඕන..ඔය කියනවා නේද වරන් අරගන ආව අය ගැන ඒ අය මොන අයද..🤷♂️
2026-11-11 18:07:48
1
_Kavee_💋 :
සියලු සත්වයෝ සුවපත් වේවා!! උතුම් මිනිස් භවයක් ලැබේවා..🙏!!
2026-11-12 06:24:04
1
𝗩𝗜𝗛𝗔𝗚𝗔 𝗔𝗞𝗔𝗦𝗛 2008☸️ :
තෙරැවන් සරණයි 🙏🥰🌸පිංවත් ඔබට
2026-11-10 05:29:22
40
user94710179279srilanka :
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
2026-11-10 23:08:57
1
Spraty Baxter :
සියලු සත්වයෝ සුවපත් වේවා නිවනින් සැනසේවා
2026-11-10 07:14:46
30
Roshini :
බුදුසරණයි
2026-11-11 14:14:28
1
TATTOOKINGDOM matale :
රෑ වෙලා ටොයිලට් යන්නනම් සෙට් වෙන්න එපා දෙයියනේ...🥺
2026-11-11 17:09:42
6
@kumara21035 :
කල හැකි පමනින් පි න් කරන්න සියලු සත්වයො නිදුක් වේත්වා බුදු සරනයි
2026-11-10 09:28:33
11
DimuthuWickramasinghe :
මේවා මිනිස්සු හරියට දැනගත්තොත් පව් කරන්න තියා හිතන්නෙවත් නෑ. පව් ඉතින් නොදන්න කමට මිනිස්සු කරගන්න පව්වල තරම දැක්කම අනේ මන්දා ඉතින් 🙏💛
2026-11-11 10:26:15
7
wijayanthi :
සියලු සත්වයෝ සුවපත් වෙිවා 🙏🙏🙏🙏
2026-11-10 05:34:20
9
ධර්ම දානය 💖🙏✨💐 :
උතුම් තෙරුවන් සරනයි !💖🙏✨💐
2026-11-10 06:50:18
5
Dimuthu Lakshitha :
සියලු සත්වයො සුවපත් වෙිවා 🙏🙏🙏🙏
2026-11-10 18:37:02
5
❤️✨️ :
2026-11-12 14:49:04
1
✦ 𝐑𝐚𝐣𝐢𝐭𝐡𝐚. 𝐀 ✦🍁🕊️ :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-11-10 05:39:59
7
මුතු මාලිකා 🌺 :
🙏🙏🙏
2026-11-12 16:15:08
1
nisha :
🙏🙏🙏🙏🙏🙏
2026-11-12 04:28:50
1
Nicko 🇰🇷 :
තෙරුවන් සරණයි 🌸🌸🙏
2026-11-12 03:47:28
2
🌸💮Sepaalikaa💮🌸 :
🥰මේ විදියට තම ආගමේ උනත් පූජ්‍ය පක්ශයේ උනත් වැරදීනම් දඬුවම් ලැබෙනවා කියල බය නැතුව කියල තියෙන්නෙ බුද්ධාගමේ විතරයි🙏
2026-11-10 14:37:55
3
͎S͎͎U͎͎M͎͎M͎͎A͎ :
නොපමාව කුසල් කරන්න
2026-11-10 15:20:58
3
sasmitha wedagedara :
2026-11-10 16:21:50
2
Suja :
2026-11-10 12:09:09
2
To see more videos from user @sankagalahena, please go to the Tikwm
homepage.