@asela668: Jacob Fatu ගෙ නැවත පැමිණීමත් සමඟ Bloodline තවත් ශක්තිමත් වෙයි...🥵🩸 අද පැවති RAW Episode එකේදි Jacob Fatu නැවතත් පැමිණ තම Bloodline කණ්ඩායම සමඟ එක්වුණා. ඉන් අනතුරුව Bloodline සාමාජිකයන් සියලු දෙනාම එක්ව 946 කණ්ඩායමේ සාමාජිකයන්ට Attack කළා. ඒ වගේම RAW එක අවසන් වුනේ Roman Reigns විසින් 946 කණ්ඩායමට WarGames Match එකක් සඳහා අභියෝග කිරීමෙන් පසුවයි. ඒ අනුව මෙවර Survivor Series PLE එකේදී Bloodline සහ 946 අතර දැවැන්ත WarGames Match එකක් පැවැත්වීමට නියමිතයි...🔥☝️ #WWERaw #TheBloodline #RomanReigns #WrestlingFans

The👹
The👹
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 04:38:55 GMT
15035
2200
15
21

Music

Download

Comments

noty_ashu_official_
✨𝘼𝙎𝙃 𝘽𝙊𝙔💍🤍 :
මේකනම් පිස්සුවක් වෙනවා😫💋
2026-11-10 08:16:42
2
wasanthkolla
🇦🇪wasanth 🇦🇪boy🇦🇪UAE🇦🇪 :
monster. Jacob patu... return....
2026-11-10 14:34:25
0
jayashanlasindu8
꧁.... 𝘽𝘼𝘿 𝘽𝙊𝙔 ....꧂ :
War games 🔥
2026-11-10 14:59:30
0
asitha.madushan929
Asitha madushan :
මෙකන්ම් පිස්සුවක් වෙයි ❤️. සෙට් එක 😘
2026-11-10 09:09:14
0
chathuwa652
☞ꪊ⃟🅰නු❌බබා༄͓̽ ⃝★᭄✮ :
Jacob fatu☝️☝️☝️
2026-11-10 13:04:54
0
iroz______
iroz 🇱🇰 :
save
2026-11-10 15:10:11
0
xsihath.official
𝑺𝒊𝒉𝒂𝒕𝒉_ 🥷 :
2026-11-10 08:32:31
1
user2913839872523
No_name :
Date ek less
2026-11-10 13:29:59
0
thivanka265
thivanka ⚡ :
bloodline 🔥☝️
2026-11-10 08:10:57
0
chathuwa652
☞ꪊ⃟🅰නු❌බබා༄͓̽ ⃝★᭄✮ :
Wargames😆😆☝️☝️☝️
2026-11-10 13:05:32
0
samiya980525
SAMIYA Official🇱🇰🇮🇱🍷 :
War games 😏😏
2026-11-10 06:41:54
0
madusha..74
𝗠𝗮𝗗𝘂 🦕. :
😎❤️
2026-11-10 04:46:22
1
chira.boy76
chira boy :
👡
2026-11-10 12:35:31
0
sathsara2070
➳ᴹᴿ✿࿐𝑺𝒂𝒎𝒂ᴮᴼˢˢ꧂🔥 :
🔥🫡
2026-11-10 13:48:53
0
To see more videos from user @asela668, please go to the Tikwm homepage.

Other Videos


About