Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dishni.ranaweera: Good bye Major. James & Welcome to new owner Odin 🥺💔 Heart breaking ending ✍️ . . . . . . . . . #heartofthebeast #boglovers #filmslovers #heartbreakingstory #DR
𝘿 𝙄 𝙎 𝙃 𝙉 𝙄 🪬
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 07:05:53 GMT
58685
3729
143
388
Music
Download
No Watermark .mp4 (
16.07MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Susara Kavinda :
Heart attack එකක් ආවෙ නැත්තන් කතාව ලස්සනට ඉවර වෙනවා 😞
2026-11-10 16:00:02
26
Levi :| 17 :
@Levi :| 17:download කරා.. මුලු ෆිල්ම් එකම බලන්නැතුව අන්තිම ටික බැලුව අර බල්ල ගෙ ලියුම කියවන ටික විතරක්... ඒ ටිකට උගුර රිදෙන්න ගත්තා අමුතුම දුකක් එක්ක.. තාම හිතාගන්න බෑ සම්පූර්ණ එකම බලනවද නැද්ද කියල ❤️🩹
2026-11-10 16:08:20
6
𝐌𝐨𝐜𝐡𝐢 💜 :
මම මේක බලන්න හිටියෙ..එ්ත් මෙ ටිකට විතරක් දැනටමත් අැඩෙනවා මට 😭
2026-11-10 15:41:26
10
ashan_szn :
film ek nobalpu mt mee reel ek balalm awl giy bn[Teary eyed]
2026-11-10 15:40:55
19
Sangeetha Wijewardhane :
මේක බලන්න බෑ. හොඳට හිටිය මම අන්තිමට ඇඬුවා දැන්. මේක කතාවක් විතරයි තමයි. ඒත් මාර දුකයි මේ ටික බැලුවම. එයා දන්නෙ නෑනේ එයාගෙ යාළුව මැරිලා කියල😭 මගේ අයියට රට යන්න උණා ලකී කෙල්ලව දාලා. අපි හැමෝම එක ගෙදර හියියට එයා පොඩි කාලෙ තෝරගත්තෙ අයියව, නිදාගන්නෙ අයියා එක්ක. අයියා යන දවසට කලින් මම ලකී ගාවට වෙලා එදා රෑ ගොඩක් ඇඬුවා. හෙට අයියා යනවා එයාව දාලා. අයියත් ඒ වගේම අඬන්න ඇති. අපි මෙයාලා එක්ක කොයි තරන් බැඳිලද, අපිටම දරාගන්න බැරි තරමට 😊💔❤️
2026-11-10 17:03:05
4
Kawishka Shamal :
ඇයි බැලුවේ කියලා හිතුන 🥺
2026-11-10 15:58:03
7
Kush Sandaru :
මෙක බලනවද නැද්ද කියලා තමා හිතා ගන්න බෑ
2026-11-10 15:54:11
5
RS Media :
මම බලපු සුපිරිම ෆිල්ම් එකක් ..😭😭😭
2026-11-10 15:26:26
5
nuwans :
😪 අන්තිම ටික මතක් වෙද්දි 😪😪
2026-11-10 17:36:25
1
k nova ✨️🏅🥊️ :
බලන්න බෑ නොබලා ඉන්නව 🫠
2026-11-10 16:37:16
0
www.samaa89 :
ඒ wolf සෙට එකට odin ව Eye contact වෙනව . එතන ඉන්දන් උන් නොදැනෙන්න පස්සෙන් එනව . Wolf scen එක මට Liam neason ගෙ Gray Movie එක මතක් උනා . 💔
2026-11-10 16:52:07
2
Nissanka Rohana Nayaka Bandara :
දුක හිතෙනව කථාවෙ හැටියට බල්ලව මැරුනනම්
2026-11-10 15:31:14
5
Sanushka Madumal :
මේ දැන් බලලා ඉවර කරේ
2026-11-10 16:34:53
3
Sandeep Hewawasam Photograph :
සිරා සිද්දීය 🥺
2026-11-10 17:07:38
1
P A S I Y A :
පිස්සු හැදෙනව මේකට😿අම්මෝ
2026-11-10 16:20:08
2
DarkSoul Art 🖤 :
එකනම් පිස්සුවක් ♥️
2026-11-10 16:33:31
1
DASUN🕵️♂️ දසුන් 🥷 தசுன் 🪂 :
Heart of the Beast 😭❤️
2026-11-10 18:23:43
0
U.k. Russel :
අනේ බන්
2026-11-10 16:41:33
1
nicc777 :
ado ek..💔💔🙂
2026-11-10 17:00:40
1
Monty Mendiz :
download kar thama baluwe ne
2026-11-10 16:56:05
1
𝐩𝐫𝐚𝐬𝐡𝐚𝐧 :
🥹🩷
2026-11-10 16:27:38
1
dasu :
aneee..🥺🥺 mokakda meke nama?
2026-11-10 16:38:36
0
Nadun Dias :
Mn baluwa mara wedanawak ekka😳😳😳
2026-11-10 16:19:04
1
Kasun Rathnayaka :
hmm😔😔
2026-11-10 16:05:13
1
Damindu Ranaweera 🧿 :
It was a mixed feeling ending 🥲💔
2026-11-10 16:15:09
1
To see more videos from user @dishni.ranaweera, please go to the Tikwm homepage.
Other Videos
بارت تو من تصوير الانستا🪄
Ye Ishq Hai مُترجَمة | Translated ⋆.𐙚 ̊ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . #fyp #explore #bollywood #yehishqhai #jabwemet
vibes 😮💨😵💫 #neymar #fyp
خپه کېږې #people #newtred #trinding #foryou #islammotivation
#😔💔🥀 #alhamdulillah #muslim
Eu não queria cobrar você mas preciso falar #Sentimentos #AmorVerdadeiro #Desabafo #Relacionamento #tiktokbrasil
About
Robot
API
Legal
Privacy Policy