@sithara829: මට සතුරන් වූ අයටත් සෙත සැලසේවා..! මගෙ හිත පෙළනා අයගෙත් හිත නොපෙළේවා..! මට අගුණය කී අයගෙත් ගුණ පැතිරේවා..! ඒ හැම සත් මෙත් සිත ඇති මිනිසුන් වේවා..! සියලුම හිත් පිරිසිදු වී සුවපත් වේවා..! මෙත් සිත පැතිරී ලොවටම ආසිරි වේවා..! අපි හැමටම කලන මිතුරු ඇසුර ලැබේවා..! සසරට මග නොව නිවනට මග හෙළි වේවා..! #aitrend #trending #fypシ゚viral #Viralシ #sinhalasong

සිත් රු
සිත් රු
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 08:45:40 GMT
1472
115
0
46

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sithara829, please go to the Tikwm homepage.

Other Videos


About