Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dilshan_senanayake99: Elephant attack 🐘@supun_senanayake_ #elephantattack #elephant #srilanka #dilshan_senanayake99 #travelsrilanka🇱🇰
Dilshan senanayake 🥷🍃👀💔🌏
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 10:21:55 GMT
159634
10142
154
768
Music
Download
No Watermark .mp4 (
5.3MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Dilshan senanayake 🥷🍃👀💔🌏 :
මේ සතාට බයින්න එපා එයා ඔතන බයික් එකකට වත් හානියක් කරන්නේ නෑ ඔය ඇතාගේ කකුලක් මොකක්ද වෙලා හින්දා උ පාරෙ දුවන්නෙ ඔයේ ගෑනු කෙනා පගන්න නෙවෙයි එන්නෙ බයට දුවන්නෙ ඒ ගැනු කෙනව බේරලා තමයි එයා අඩිය තියලා යන්නෙ පස්සෙ ඇතා හැරිලා බලන්වා මොනා හරි උනාද කියලත්
2026-11-10 12:53:41
46
Tharusha_Lakshan 🤍🌪️🐇 :
බොරුනා කියලා කමෙන්ට් දැක්කාට පස්සෙ ඇගේ හිරිකටු පිපිලා ගියා 🥺🤍🫀 කගෙ උනත් අම්මා අම්මාමයි 🥺🤍
2026-11-10 12:33:21
84
n_dinuu🧿💫 :
අම්මා දුවන්න කියනවා දෙයියනේ කොච්චර බයක් හිතෙන්න ඇත්ද 🥹.
2026-11-10 12:30:35
104
Thushanjana Dilshan :
Hoda wade balanna yanwta 😂
2026-11-10 12:28:00
37
Pasiya :
E ganu kenata mokada une
2026-11-10 12:09:06
53
ශැගි :
දුවන්න බැරි නම් බයික් එක්ෂට හරි කවර් වෙන්න ඕන
2026-11-10 13:06:58
0
Devinda Jayawikrama :
අම්ම දුවන්න කියලත් ඇහෙනව🥺🥺
2026-11-10 12:41:10
6
Masha Abeywickrama :
ඒ අලියා අමුතුයි ඇයි ඒ????
2026-11-10 12:09:00
8
THA 🦋 SHI 🇱🇰🇶🇦 :
වීඩියෝ කරනවා නම් හරියට කරන්න ඕන.. අපිට heart attack හැදෙනවා මේවා බලලා
2026-11-10 12:57:57
4
LunaWhisper :
පාරෙම මිනිස්සු කොච්චර ඉන්නවා ද මෙ සතා යන පාරනෙ අවහිර කරන්නෙ
2026-11-10 12:29:30
7
Dilh boy ..._...💚💚💚 :
Danawanam visthare ekka dapnko bn ara ganu kenata mokuth une ne neda
2026-11-10 12:14:08
9
Imandi :
මේ අම්මට කරදරයක් නෑ නේද😳
2026-11-10 13:08:59
0
Dilzzy_® :
පාඩුවෙ ඉන්නැතුව අනතුරක් වෙන්න පුලුවන් කියලා පෙනි පෙනීම යනවා විස්තර බලන්ඩ, දෙයක් උනානම් ඉතිං වැඩක් නෑනේ
2026-11-10 12:40:31
5
සුදු පුතා :
බුදු අම්මෝ අර මනිස්සයගෙ පිනක් තිබිලා බේරුනේ
2026-11-10 13:10:42
0
THUSHAL RASHMI (Athal Travel) :
Ade ara ganu kenata man kadA UNE
2026-11-10 12:11:44
6
Sad Iya249 :
ම්න් වගෙන්ම් ම්න් මැරුනත් අම්ම දල දුවන්නෙන්ම් නැ😊
2026-11-10 13:09:21
0
maleesha sewwandi :
අම්මෝ[Innocent]
2026-11-10 13:08:41
0
SHA SHI :
ඇයි ඉතින් හැමදා අලි එන ගමේ අලි බලන්න යන්නේ....
2026-11-10 12:56:31
0
Beast🔥🍃 :
e wage alinam meruwath kamak ne bn
2026-11-10 12:39:00
0
Savi :
ඒ පුතා මන් උනානම් කීයටවත් අම්මව දාලා යන් නෑ 🙂
2026-11-10 13:03:00
1
༺SeuZ༻-----🌷🖇️💕 :
එයාගෙ කකුලක් උඩින් නෙද ගියේඑ.😳
2026-11-10 12:49:36
1
ෂා.. 🌸 :
කොහෙද මේ
2026-11-10 12:22:52
2
🪬Eshani | ඒශානී | ஏஷானீ | 🪬 :
පාගලා මරන්න කොච්චර පුලුවන් කම තිබ්බද මේ අහිංසකයාට.ඒත් මුකුත් කලේ නෑ එයා.ඒකෙන්ම තෙරෙනවා නේ එයාලට කරදරයක් නැත්නම් එයලා අපිට කරදර කරන්නෑ.අහිංසකයෝ🥺🥺
2026-11-10 12:55:31
2
TaShiYaDil :
තමන්ට හදිස්සියක් උනොත් දුවන්නත් බැරිනම්..දැන දැන අමාරුවෙ වැටෙන්න යන්නෙ ඇයි අප්පා...😢
2026-11-10 12:39:38
2
𝐍𝐚𝐝𝐮𝐮_𝐁𝐨𝐲🐣💘👀 :
Amma duwanna kiwa bn 🙂💔
2026-11-10 12:33:14
1
To see more videos from user @dilshan_senanayake99, please go to the Tikwm homepage.
Other Videos
مع السلامه للي عايز يمشي ☝️
Halal marriage ❤️🌸💍#fyp #muslimtiktok #muslimah #dream #mama
#xuhuong #thoitrangnu #setxinh #aoxinh
Réponse à @reformadamus
Kementerian Sosial tengah mengasesmen 1,4 juta penerima bantuan sosial yang terindikasi terkait judi online, di mana hasil pendataan awal menunjukkan sekitar 90 persen rekening tersebut diduga digunakan oleh anggota keluarga lain dalam satu Kartu Keluarga seperti suami atau anak. #SPI #metrotv #tiktokmetrotv #beritametrotv #beritaterkini #viral #fyp #judol #kemensos #bansos #kementrian #kasusjudionline
About
Robot
API
Legal
Privacy Policy