@sachinnimesh21: කවදා හරි අපේම වාහනයක ඉස්සරහා සීට් එක යන්න ආසයි කියලා ඉස්සර ඉදනන අම්මා අපිට කියනවා 🥹 මන් දිවයලෝකයට යන්න ටිකක් බූක් කරන් ඉවරයී අම්මගේ හීනය ඇත්තක් කරා අවසානයේ මන් තීරණය කරා මන් ලග තියන දෙවල් හරි දිලා දෙමාපියන්ගේ සතුට දකින්න 🫡 මන්පොඩි ජොබ් එකක් කරන පොඩි මනුස්සයෙක් අම්මා රැවන්වැලිසෑය යන්න ආසයි කියලා කාලේක ඉදන් කියනවා අපිට තියෙනනේ බයික් විතරයී #tranding #viral #foryou #trend #amma
SACHIN NIMESH
Region: LK
Tuesday 10 November 2026 10:33:59 GMT
Music
Download
Comments
gihan :
උබේ අම්මා මාරම ලකී බන් ❤️🥺
2026-11-10 11:51:31
238
Kaveeja Widwan :
congratulations bn mama gatta wage oi 🔥
2026-11-10 12:58:26
27
SACHIN NIMESH :
ආදරෙයී ඔයලගේ කමෙන්ට් හැම එකක්ම මන් අම්මට පෙන්නුවා එයාටත් සතුටුයි ඔයලා ගොඩක් සුබපතලා [Teary eyed][Red heart]
2026-11-10 12:35:00
10
Kavindu Rupasingha 🕊️ :
කොල්ලෙක්ට හරියද්දි හරි සතුටුයි මචන් ♥️
2026-11-10 13:14:00
23
Aylu_Crafts :
amma issaraha seat eke wadiwela yana vdo ekak ona 🥰
2026-11-10 12:34:17
6
𝕊𝔸𝔻𝔼𝕎 - 𝕥𝕚𝕜 - 𝕥𝕠𝕜🥀 :
බුදුසරණයි අයියා ❤️
2026-11-10 15:17:29
0
Arosha 🦅🌪 :
Ado congratulations ayiye 🥹❤️🩹
2026-11-10 15:16:49
0
men_dis1 :
අනේ ❤️🥺🫶🏻
2026-11-10 15:18:28
0
🇱🇰 ශානක රත්නායක 🇦🇪 :
CS-1 එකක් 2027 ඉවර වෙන්න කලින් ගන්නවා
2026-11-10 12:32:12
5
P么ND么 B么BY :
කොල්ලෙක් ගොඩයනවා දකිද්දී පට්ටම සතුටුයි යන එන ගමන පරිස්සන් කරලා දෙන්න ඕනි දෙවියනේ හැමදාමත් ❤️🥰
2026-11-10 14:50:12
1
Mahiran :
[Innocent] Cry happy 😊 .super
2026-11-10 11:09:19
16
Thora 🚘🛠️⚙️ :
ජයම වෙන්න ඕනේ මචං ❤️❤️🚘
2026-11-10 14:12:12
3
MDK98 🇱🇰 🇸🇨 🇰🇼 :
කොල්ලෙක් ගේමක් ගහලා 🥹🥹
2026-11-10 15:16:35
0
Mario Perera :
congratulations ayya
2026-11-10 11:39:32
25
𝐒/𝐚𝐧𝐃𝐞𝐞𝐏𝐚 💸✨" :
මීට වැඩිය වෙන මොනාද ඔනෙ අපිට 🤍🥹
2026-11-10 12:47:07
3
𝓟𝓲𝓶𝓼𝓪𝓻𝓪 ❤️🩹 :
එක මරු බන් ❤️🩹💔
2026-11-10 13:09:48
3
cartiuur :
Congratulations brother ❤️
2026-11-10 15:08:27
1
Ashika Thisarindu :
Congratulations ayye ❤️
2026-11-10 12:06:16
0
S' 🧘🍀 :
2026-11-10 12:48:46
2
Yazz_🐾🐉 :
2026-11-10 13:09:28
1
Dasun Sankalpa :
මම අවුරුදු 14 ක් තිස්සේ උත්සහා කරනවා උඹ හරි වාසනාවන්තයි ඔයට වඩා දේවල් මොනවද දෙමවිපියන්ට අම්මට තාත්තට සලකන එක තරම්. වටින දෙයක් නෑ මේ ලොක් බුදුසරණයි ❤️
2026-11-10 12:48:01
4
Tʜᴀʀᴜ | 다루 🐉💫 :
මාත් දවසක අම්මව සතුටු කරනවමයි මෙහෙම 🥹❤️🩹
2026-11-10 13:56:41
4
Sirisena Koralegedara :
Congratulations Putha
2026-11-10 13:08:21
1
Roshi :
Honda Puthek 😍😍thwa hariyanna one
2026-11-10 12:26:50
3
𝑽𝟐 𝑺𝑯𝑬𝑵𝑼 ♡ :
Kollek amma kenek sathutu karanwa tharan deyk thiyanwada amma kiynne ammata 🥺❤️🌎
2026-11-10 13:29:29
1
To see more videos from user @sachinnimesh21, please go to the Tikwm
homepage.