@pasindu_pamuditha: 😭මේ බස් හරියට නඩත්තු කරා නම් මේ අනතුරේ හානිය තව අඩුකරගන්න තිබ්බා💔 දිරලා තියෙන්නේ බස් එක පේනවානේ☹️

Pasindupamuditha
Pasindupamuditha
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 10:42:49 GMT
118430
8017
140
418

Music

Download

Comments

indikawijekoon0121
ISURI Transport thambutthegama :
නඩත්තුවෙ ප්‍රශ්න නෙමේ මේකේ තියෙන්නේ. වෙනම දෙයක් මේක. මේ බස් වලට CTB එකෙන් ගමන් වාරෙට මෙයාලට වෙනම ගානක් හැදෙනවා ඒකයි අවුල. ආර්තිකේ අමාරුයි. රියදුරුට අවම දවසට 5000 ගානේ 150,000ක් වැටුපක් ඕනේ. මේ කොමිෂන් වගේ පොඩි ලයින් එකක් දෙනවා නිදි මත උනත් රියදුරා කොන්දොස්තර පවුලේ නඩත්තුව වෙනුවෙන් ඩොපෝ ඩීස් දාන ඩියුටිය දුවනවා. මේ අනතුරු දුර බස් වල විතරයි වෙන්නේ පව් අහිංසක ජීවිත
2026-11-10 11:27:14
23
chatu109
චතු කුවේට් :
අපේ ගෙවල් ලග හන්දිය බස් යනවා නෙවෙයි ඉහිල්ලෙනවා ඒ තරම් වේගෙන් යනවා
2026-11-10 11:33:04
36
malindu.chathurnga
malindu.chathurnga :
හෙමින් ගියානම් ඉවරයි
2026-11-10 12:33:22
9
t.thilina
චීටා :
ඩ්‍රයිව් කරපු කෙනාට මොකද උනේ
2026-11-10 11:36:23
6
hasalanka_nawarathna
TRΞX♾️ :
මේ ලොරි චැසි තහනම් කරන්න ඕනේ👌
2026-11-10 12:41:15
5
piumali02
piumali :
ගෙවල් ලග අක්කා කෙනෙක් නැතිවුනේ💔😔
2026-11-10 11:36:01
6
hiaru113
💖❤️🇱🇰Ⓐ︎ⓜ︎ⓐ︎🇰🇼💖❤️ :
අපේ පැත්තේ 😭😭
2026-11-10 11:33:26
6
shiranka_style
𝑺𝒉𝒊𝒓𝒂𝒏𝒌𝒂 𝑺𝒕𝒚𝒍𝒆 :
ඔව් ධාවනයට නොසුදුසු බස් පාරට දාන්නේ මොකටද. මිනිස්සුන්ගේ බදු අරන් කෙලින්නේ මිනිස්සුන්ට මයී
2026-11-10 11:49:44
3
notikomla18
FX xTUTU ㋚ :
පාර හරියට නඩත්තුකරානම් තව පලල් කරලා හැදුවනම් ගොඩක් අනතුරු අවම කර ගන්න තිබ්බා 💯❗
2026-11-10 11:49:38
2
user45687161
🌹🌹ඇතුගල්පුර 🌹🌹 :
බස් නඩත්තු නොකර පාරට දන්නැනේ රියදුරන්ගේ නොසැලකිලිමත් පදවිම මෙයට හේතුව ඒකටත් ආණ්ඩුවට බනින්න එපා
2026-11-10 11:58:17
1
kegallla
💙💙💙💙💙💙💙💙 :
resh yanakota ova venava paw ahinsaka minissunge jivitha
2026-11-10 13:04:09
0
danushka130
✦••─────➸⃟𝘿𝘼𝙉𝙐 𝘽𝙤𝙮🌸 ⟺♥ :
අඩෝ එකට නම් අව්ල් ඈ 🥺💔
2026-11-10 12:13:50
1
mallikakumari11
Mallika Kumari :
කිදෙනෙක් නැද්ද දෙයියනෙ අමිමෝ පවු😭😭
2026-11-10 12:56:27
0
.bus.pissa
🍓sanju╝◻◮❤️‍🔥 :
අව්ල් වාහනේ එහෙම දකිද්දි 🥹💔
2026-11-10 11:10:09
4
12345678asha1
අමා.දහර.🇦🇪❤️🇱🇰 :
අනේ. දෙවියනේ 😭😭😭😭ම
2026-11-10 13:00:24
0
theja.priyanthi
✨Theja🪷🪷🪷💫 :
ammo pau
2026-11-10 13:01:10
0
s0615404
😘😘😘😘 :
අම්මෝ
2026-11-10 12:58:13
0
anantheneha3
🔊🔊අනන්තෙන් එහා🔉🔊 :
winayak na riyaduranta
2026-11-10 11:10:12
3
gama.lucky8
Gama lucky :
නඩත්තු නෙවෙයි....මිනිස්සු ත් පටවගෙන හදිසියෙ නවත්තා ගන්න පුලුවන් වේගෙකින් යන්න ඕන.
2026-11-10 11:46:00
7
himali5765
කසුනි 🌸🌸❤️🇱🇰 :
බුදු සරණයි
2026-11-10 12:26:04
1
chiranthapiyumal99
༶ ₵ⱧłⱤ₳₦₮Ⱨ₳ ₱łɎɄ₥₳Ⱡ ༶ :
2026-11-10 12:08:51
1
sandeepa_heshan_
sandeepa_heshan_ :
nadaththu krnna oni bus neme driverslawa 😑
2026-11-10 11:38:17
1
udeni837
udeni :
minissunge jiwitha bas eka athule thiyeddi mona ehektada ochchara wegen yanne. giyapu wege therenawana.. 😭😭
2026-11-10 13:00:51
0
maleesha_dilshan618
Maleesha Dilshan :
Nadaththuwa newi bn minissu ki denekge jiwithada thaman aram yanne kiyana eka oluwe thiyam parissamin drive karanna one🥺💔
2026-11-10 13:03:32
0
max.bro62
🇱🇰max bro🇵🇱🇨🇭🇩🇪🇳🇱 :
දැන් රචනා ලියුවට වැඩක් නැහැ සියල්ල සිදුවී හමාරය.තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මණින්ම සුවය ලැබේවා.මරණයට පත් වූ අයට නිවන්සුව ලැබේවා.නීතී ගරුකව සියලුම දෙනා තමන්ගෙ වගකීම් ඉටු කල යුතුවේ......😢
2026-11-10 13:05:50
0
To see more videos from user @pasindu_pamuditha, please go to the Tikwm homepage.

Other Videos


About