@chathu_sehra: දන්නවාද අහස,☁️🌌🌝 මම දකින වාසනාවන්ත කෙනා ඔයා... දවසක අපි හම්බුනොත් කොහොමද හොඳින් හිටියද කියලා අහන්න එපා මොකද අහස කළු කරලා කියලා දැක්ක දැක තනියම කූඩේ යටින් ගිය ඔයාට මන් තෙමුනද අහන්න අයිතියක් නෑ🌂🤍⚡️🌊⚡️❄️☔️ ඔයාට ඉර නැතත් හඳ ඉන්නවා, හඳ නැතත් තරු ඉන්නවා, ඒ හැමදේම නැතත් ඔයාව වහගන්න වළාකුළු හරි ඉන්නවා, 🌀🌬🌫 වෙලාවකට ඔයා ගැන මට ඉරිසියා හිතෙනවා..!! මම දැකපු ලස්සනම මිනිස්සු හිටියේ, 🌑🌡🌜 අනුන්ගේ ජීවිත අස්සට ඇඟිලි නොගහා තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන හිටපු අය අතරේ.🪐⭐️🕛 අවසන් නොකරපු සමහර පරිච්ඡේද නිසා🪂⛵️ මිනිස්සු නොසෑහෙන්නම කල්පනා කරනවා...l🖤 ___ අනුන්ගෙ අඩුපාඩු හොයන්න කාලය නාස්ති කරන්නෙ නැතුව තමන්ගෙ ගමන හිමින් සීරුවේ යන ඒ වගේ මිනිස්සුන්ගේ හිත් වල තියෙන නිඳහසයි,🛵🚔 සන්සුන්කමයි තරම් ලස්සන වෙන කිසිම දෙයක් මං දැකලා නෑ.❤️🤕🧢🌸🎐🫴🏼🪆 🖤 ____.මිනිස්සුන්ට, බලාපොරොත්තු නොවුනු ප්‍රේමයක් අතරමගදී මුණගැහෙන්න පුලුවන්...🚊🚦⚓️

Chathua_r_h_e_s🖤✨️🫰🏻
Chathua_r_h_e_s🖤✨️🫰🏻
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 11:16:23 GMT
47606
6493
23
110

Music

Download

Comments

mashi29477
Ashii🌙" :
can I copy the caption 😞💔
2026-11-11 11:20:20
2
rashmika_zz
Rashmika 🀄 :
Okchanmii🥹
2026-11-11 11:54:30
2
itz_2oo9
𝓚𝓪𝓵𝓪𝓷𝓪 🐬 :
Revenge of others 🙂💗
2026-11-10 14:58:31
7
chathu2242
chathu :
Revenge of others Asa drama ekak ❤️🥰
2026-11-11 01:05:19
4
navee_0715
navee.⋆♱ :
2026-11-14 02:46:55
2
hasha_.ra
Hashaa. 🌙 :
caption eka 💗
2026-11-11 16:53:14
1
nuwan52364
Nuwan :
2026-11-11 14:58:08
1
nethsaramadhusith
Nethsara Madhusith Jayasinghe :
2026-11-11 09:55:00
1
denethanuhas2
D🧃" :
revenge of others 🥹🤍
2026-11-11 14:41:25
1
gavishka8316
¥GAVI€❤ :
Avasana ep deka balann bari una 🙂💔
2026-11-11 12:24:52
2
a___boy15
᯾ 𝑪𝑯𝑬𝑹𝑹𝒀 ✰ :
@Gagi99
2026-11-14 04:27:22
2
mahanuvara.nanada
Mahanuvara Nanadaloka thero :
😔😔😔
2026-11-10 13:37:37
1
lakmini_tharuka
Lakmini Tharuka :
❤️🥹
2026-11-10 16:48:18
1
chathufashion99
Chathu :
❤️
2026-11-10 15:24:02
1
dahami4381
Dahami :
🥺🥺🥺
2026-11-10 12:14:08
1
To see more videos from user @chathu_sehra, please go to the Tikwm homepage.

Other Videos


About