@unspokenpoems8: මිනිස්සු අහනවා "අයිති වෙන්නේ නෑ කියලා දැන දැනත් ඇයි ආදරේ කරන්නේ?" කියලා... එයාලට තේරෙන්නේ නෑ. එයාලා හිතන්නේ ආදරේ කියන්නේ ගනුදෙනුවක් කියලා... දුන්නොත් ගන්න ඕන, ආදරේ කළොත් අයිති වෙන්න ඕන කියලා... ඒත් ඔයාගෙන් මම ඉගෙන ගත්තා, ඇත්තම ආදරේ කියන්නේ අත්හරින එක ඇතුලෙත් ආදරේ කරන එක කියලා... ඉතින් කවදා හෝ ලැබුනාහෝ නැතා මම අද වගෙම හෙටත් උඹ ලඟින්ම ඉන්නවා ...❤️🩹
Unspoken poems
Region: LK
Tuesday 10 November 2026 11:22:56 GMT
Music
Download
Comments
Akeel :
ඈත ඉදගෙන..අදත් පෙරුම් පුරාගෙන නුබව දකින්න බලාගෙන ඉන්න මම ..මට මාව අමතක වෙන්න කලින් නුබව දකින්න ආසයි..(LS)
2026-11-10 14:10:13
0
user ss sri lanka :
2026-11-10 23:27:16
0
💞💞🙏🏿🙏🏿🎵🎵 :
🥰🥰🥰
2026-11-10 14:06:04
0
දකුණු හදවත❤️කුවේට් අහස යට :
🥰🥰🥰
2026-11-10 16:54:45
0
lakshi :
🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-10 14:43:45
0
shyama 576💲♥️💲🌹 :
[Pray][Pray][Pray]
2026-11-10 20:27:21
0
To see more videos from user @unspokenpoems8, please go to the Tikwm
homepage.