@moonie._99: මම කාගෙවත් ජීවිත කතාවක වැදගත්ම පරිච්ඡේදය නොවෙන්න ඇති… කාගෙවත් හදවතේ ආදරණීයම මතකයත් නොවෙන්න ඇති… 🥀 ඒත් මගේ ජීවිතයට හමුවුණු හැම මනුස්සයෙක්ටම මම පුළුවන් උපරිමයෙන් ආදරය කළා… ගෞරව කළා… හදවතින්ම සැලකුවා… #sinhalaquotes #fyp #viral #srilankan_tik_tok🇱🇰

M🌙nie🥀
M🌙nie🥀
Open In TikTok:
Region: JP
Tuesday 10 November 2026 11:37:04 GMT
5217
310
2
69

Music

Download

Comments

user12390205190385
දර්ශන තාරක :
🥰🥰🥰
2026-11-10 15:27:02
0
lord.of.world23
ZaynX✨ :
😇
2026-11-10 16:34:35
0
To see more videos from user @moonie._99, please go to the Tikwm homepage.

Other Videos


About