@mahy.qourane: #عْضَ النَّاسِ لَا يَبْحَثُونَ عَنِ الْحَقِيقَةِ، بَلْ يُرِيدُونَ أَنْ يَكُونُوا عَلَى صَوَابٍ دَائِمًا. وَلِذَلِكَ فَإِنَّ مُجَادَلَتَهُمْ تُضِيعُ الْوَقْتَ وَالطَّاقَةَ. وَتَذَكَّرْ: لَيْسَ كُلُّ جِدَالٍ يَسْتَحِقُّ أَنْ تَدْخُلَ فِيهِ، وَالصَّمْتُ أَحْيَانًا حِكْمَةٌ. #

Mahy qourane ✍️
Mahy qourane ✍️
Open In TikTok:
Region: SN
Tuesday 10 November 2026 12:32:18 GMT
260
38
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mahy.qourane, please go to the Tikwm homepage.

Other Videos

සමහර දවස්වල හරිම ලස්සනට ඉර පායනවා වගේ, අපේ ජීවිතවලට ඇවිත් සතුට පුරවන මිනිස්සු ඉන්නවා… ඒ අය ඉන්නකොට හැමදේම ලස්සනයි, ජීවිතේ කිසිම අඩුවක් නෑ වගේ දැනෙනවා… ❤️ ඒත් දවසක කිසිම පෙර දැනුම්දීමක් නැතුවම කාලගුණය වෙනස් වෙනවා වගේ ඒ හිත්වලත් වෙනස්කම් ඇති වෙනවා… ඊයේ වෙනකල් අපිව හොයපු අය, අද අපිව මඟහරිනවා… ඊයේ අපේ පුංචි වෙනසක් පවා දැනුණු අයට, අද අපේ නිහඬකමවත් දැනෙන්නේ නැති වෙනවා… 🥺 සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වසන්තයක් අරගෙන… ඒත් යන්නේ හිත ඇතුළේ ලොකු හිස්තැනක් ඉතුරු කරලා… තවත් සමහරු වැස්සක් වගේ ඇවිත්, අපි හදාගෙන හිටපු හීන ඔක්කොම තෙමාගෙන යනවා… 💔 ඇත්තටම මිනිස්සු වෙනස් වෙන එකට වඩා අපිට රිදෙන්නේ ඒ වෙනස් වුණ මිනිස්සුන්ට අපි තවමත් පරණ විදිහටම ආදරේ කරන එකයි… අපි තවමත් ඒ අයගේ පරණ හැසිරීම් මතක් කර කර අද වෙනස් වෙලා ඉන්න ඒ මිනිස්සුන්ගෙන් ඊයේ තිබුණු ආදරයම බලාපොරොත්තු වෙනවා… ඒත් අන්තිමට තේරෙනවා, හැමදාම එකම විදිහට මිනිස්සුත් අපි ළඟ ඉන්නේ නෑ කියලා… ඒ නිසා දැන් මම ඉගෙන ගන්නවා,  අධිකව බලාපොරොත්තු නොවී ඉන්න… මගේ වටිනාකම අමතක නොකර ඉන්න… මොකද කාලගුණය වෙනස් වුණා කියලා අහසට තියෙන වටිනාකම අඩු වෙන්නේ නෑ වගේ, මිනිස්සු වෙනස් වුණා කියලා අපේ අවංකකමත් ආදරයත් වටිනාකමත් අඩු වෙන්නේ නෑ…!!  අපි ජීවිතේ බලෙන් අල්ලන් ඉන්න  අය නිසා ... කාලයක් තමන්ටම එපා වුනත් .. ආදරය නිසා හැම දෙයක්ම ඉවසනවා... මුලදි ලැබුණ ආරක්ෂාව ආදරය පහු වෙද්දි වෙනස් වෙනවා එක හැමොටම එක වගේ .🥺  එත්, මගෙන් ලැබුණ ආදරය ගෞරවය හැමදාම ඒ විදිහට තියෙයි.! නිමි.......! ❤️‍🩹🥀 #yethu #creatorsearchinsights #fypシ #3millionviews #foruyou

About