@gima_official99: 🥀🎶චණ්ඩි පුතා (1977) මෙය සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ප්රධාන චරිතය හෙබවූ, ප්රවීණ නළු මර්වින් ජයතුංග සිනමාවට පිවිසි සුවිශේෂී චිත්රපටයකි. • තිරගත වූ දිනය: 1977 අගෝස්තු 19 • වර්ගය: කළු-සුදු (Black & White) • නිෂ්පාදනය: ආරියරත්න පෙරේරා (ඔහුගේ කුලුඳුල් නිෂ්පාදනය) • ප්රධාන නළු නිළියන්: ගාමිණී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, මර්වින් ජයතුංග, සෝමසිරි දෙහිපිටිය, ශාන්ති ලේඛා, ජෙනිටා සමරවීර, ඇන්තනි සී. පෙරේරා, බන්දු සමරසිංහ, බී. එස්. පෙරේරා. #creatorsearchinsights #foryoupage #sinhalaoldhits #fyp
🎵 ගී_මා. | Old is Gold 👑
Region: LK
Tuesday 10 November 2026 13:54:07 GMT
Music
Download
Comments
Gayashan 💞👀 22+ :
ගීත කෝකිලාවියගෙ ගීතයක් ලතා වල්පොල මහත්මිය.
2026-11-12 07:31:20
1
NADEEKA 🇱🇰🥰😘 :
ඉස්සර අමිමලා දරුවො නලවන්නෙ මෙවැනි ලස්සන සින්දු කියලා. නැලවෙන ලමයා තේරුමි ගන්න වා දෙමාපියන් මොනතරම් මහන්සියෙන් ගොඩනගනවද තම ජිවිතය ඒක කොච්චර ගැඹුරින් කියනවද මෙ ගීතයේ, ඒත් ලෙහෙසියෙන්ම තේරුමි ගන්න පුලුවන්. 🥺 ඒ යුගය නිමා වන්නෙය 🥺
2026-11-11 15:54:05
2
niroshan :
අපි ඉස්සරහපු සින්දු ලතා වල්පොළ මහත්මියගේ ලස්සන සින්දුවක්.ඉස්සර අපේ අම්මා කියනවා ඔය සින්දුව මට තාම මතකයි 😪🫶❤️🫶❤️🫶❤️💐💐💐🙏
2026-11-11 13:28:28
2
Flame Boy 🔥 :
අඩෝ ඒ කටහඩ, ඒ වගේම රංගනයේ යෙදෙන කෙනත් සුපිරි🥰🥰
2026-11-11 19:18:41
2
priyanti692 :
juasrma🙏🙏🙏bhamla🙏🙏
bdeavava🙏🙏🙏😳😳😳😳😳
masndvnma😳😳😳
2026-11-11 05:46:34
0
dananjaya :
Mage thaththage song aka ❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-11 17:33:51
1
P j S silva :
🙏🙏🙏🙏🙏බුදුසරණයි
2026-11-10 19:34:46
1
පුෂ්පා :
ජේසුපිහිටයි ඒක.ඇත්ත 🙏🙏🙏🙏🙏
2026-11-11 04:08:20
2
Anula Rankothge :
❤❤❤❤❤❤❤❤❤
2026-11-11 12:59:32
1
renu :
🥰🥰🥰
2026-11-11 11:56:37
1
latha :
2026-11-11 17:47:22
1
renu :
🥰🥰🥰
2026-11-11 11:56:15
1
Id Mangalika :
2026-11-12 05:16:31
1
Horror Heart ♥️♥️ :
♥️♥️
2026-11-11 14:48:57
1
nandani alvis :
❤️❤️
2026-11-10 20:20:46
1
Asansala Praboda :
❤️❤️
2026-11-11 14:09:09
1
Niroshini Piyanthika :
2026-11-12 07:33:08
1
Salon aiththam mandiraya :
බා ලොලි ලොලී…….❤️🥰
2026-11-11 01:02:51
1
❤️❤️😊 :
2026-11-11 13:35:10
0
sm💋🩷💋🩷sm :
2026-11-12 08:28:46
0
suwanthikka :
[Pray][Pray][Pray][Rose][Rose][Rose][Rose][Rose][Rose][Rose][Rose][Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming]අමිමාවරැන්ට
2026-11-10 19:01:56
1
s k :
Ane lassanai kata hada[Red heart][Red heart][Red heart][Red heart]
2026-11-10 18:28:15
1
M.R :
2026-11-11 08:49:26
1
To see more videos from user @gima_official99, please go to the Tikwm
homepage.