@group_of_difference: අපිට ඇවිදින්න අත දුන්න එ දෙමාපියන්ට අත උස්සන්න තරම් පහත් වෙන්න හොද නෑ 💔🥺 #fatherlove #fatherandson #emotional #gdgang@Minuka Dissanayake @GD Madhusanka Boo @ASVIN__GD @Nirasha Plus Mind @Piyu Liyanage @VOICE OF LEO❤️ @Pathmasiri Cama @Mr. Leo @s💫 @LDM (GD.) @Thusitha ✨GD✨

GD GANG
GD GANG
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 14:10:28 GMT
605834
79084
591
698

Music

Download

Comments

nethuwa611
Nethuwa 🍷🎀 :
ඔය පිනට කනවා කියන වචනෙ තියන වේදනාව නම් කියලා වැඩක් නෑ🫴❤️‍🩹
2026-11-10 14:46:29
947
kauzzika1
S H E N  :
අවුරුදු 16 වෙනන්වා තාත්තගෙ ඇස් දෙක දිහා කෙලින් බලලා නෑ තාම 🥲
2026-11-10 16:43:36
233
chamararox128
ChamaraRox128 :
තාත්තා නැති උනාම තමා එයාගේ වටිනාකම තේරුම් යන්නේ.
2026-11-10 15:29:53
210
imashabandara4
Imasha Dilshan Bandara 😃 :
ඔය වචන වල වේදනාව දන්නෙ ඒක අහපු උන් විතරයි
2026-11-12 16:41:36
79
nuwanjayawardana5
Nuwan GD Gang :
ගොඩක් අයට කියන ප්‍රශ්නයක් තමයි ඕක.. හා නැද්ද[Innocent][Heartwarming]
2026-11-10 14:35:24
99
kavindi_sanjana
"$anjuuuu 💗💙" :
කොල්ලෙක් හොයන් ආවෙ ඉන්නවදො ❤️💘
2026-11-12 15:55:47
17
jana______5510_______
JR OFFICIAL :
අද කාලේ සමාජෙට හොදම දෙයක් මේකනම්😍
2026-11-20 03:19:18
0
its_me_dula_5
its_me_Dula🇱🇰🇦🇪 :
බනිද්දි ඉවසන්න පුලුවන් හැබැයි පිනට කන කතාව කියද්දි තමා වෙදනාව තියෙන්නෙ.එක එයාලගෙ කටින් අහලම බලන්න ඔනෙ වෙදනාව.😑😑
2026-11-10 15:55:57
40
isuru.induwara
Isuru Induwara :
ඒ තාත්තා කියපු විදිය වැරදියි. ඌ ගහපු එකත් වැරදි යි
2026-11-15 17:20:06
8
n.o.f.125
Hasiya❤️‍🩹🍒 :
ඔතන දෙන්නම වැරදි තාත්තා දැනගන්න ඕන , මොනා උනත් කන බත් එක කාලා කියන දෙයක් කියන්න , අනික පිනට කනවා කියන කොට තාත්තා තියා දෙවියෝ කිව්වත් ඒක හරිම වේදනයි . අනිත් එක පුතා දැනගන්න ඕන තමන්ගේ තාත්තා කියන දෙය තේරුම් අරන් කේන්ති නොගෙන ජීවිතේ හදාගෙන තමන්ගේ තාත්තාට ආඩම්බරයක් දැනෙන විදියට ජීවත් වෙන්න 🥹
2026-11-10 20:11:09
18
sasmiqetw1i
#kavi $ page# :
ඔය පිනට කනවා කියන වචනෙ තියන වේදනාව නම් කියලා වැඩක් නෑ🫴❤️‍🩹
2026-11-10 15:45:38
30
nuwanhk
nuwanhk :
කවදාවත් අතපාය නොකඩ හදපු දෙමාපියාන්ට අතඋස්සාන්නඑාපා බාං
2026-11-10 19:15:30
17
dillip1060
dillip :
ගහපු එක නම් වැරදි තමයි ඒත් හදාපු තාත්තා ඔහොම කියද්දි දැනෙන..වෙදනාව..
2026-11-10 15:22:16
47
user1179749251599
user1179749251599 :
ලස්සන යි බුදු සරණයි
2026-11-10 14:16:05
25
muditha.ransi.him
☸️🌸මුදිතරංසි හිමි.☸️🌸 :
පිනට කනවා කියන වචනෙ නම් අපි හැමදාම අහනවා. සිව්රත් එපා වෙන වචනයක්😔 බුදු සරනයි!💐🤍
2026-11-18 18:46:08
0
adeesha322
| A D E E S H A 🐲° :
මන් ඉන්නෙ මේ ප්‍රශ්නෙ [Crying] ඒත් තාත්තටනම් වචනයක්වත් කියන්නෙ නැහ් 😪🤍
2026-11-10 14:54:24
33
galaxy.media.corporation
Galaxy Media Corporation :
ඒකට නං ඇඬුන බං නියමෙට රඟපානවා.
2026-11-10 19:21:02
8
yoshii.20067
Yosi :
supiriyak ithin ♥️
2026-11-10 16:41:13
8
dkytattoos
Dky tattoos :
2026-11-10 15:48:25
6
sandaru__2005
SANDARU 🧣 :
Respect 🫂🫀
2026-11-10 16:13:57
5
sk_status..xx
Itzz_pravee ☁️ " :
dennama waradine ❤️‍🩹
2026-11-10 15:29:05
8
gamage629
gamage :
මොනවා උනත් කන බත් පතට බනින්න හොද නෑහැ... 🙏🙏🙏
2026-11-11 06:21:18
5
shahdharkam1
Shahdh Arkam❤️ :
Thaththa podak vijai wage
2026-11-12 13:56:44
7
dilshannimesh777
Dilshan nimesh(දෙවනි)❤️ :
බිලා ඇවිත් කැ ගැහුවට උබ කියල බැනල තියෙ එත් කෙන්තියට තම අතක් උස්සල නැ මගෙ තාත්තාට අතක් උස්සනෙත් නැ
2026-11-11 01:48:02
15
To see more videos from user @group_of_difference, please go to the Tikwm homepage.

Other Videos


About